2023(2024) ට අදාළව සකස් කර ඇති මෙම වාර්තාව අනුව මෙරට 10096 ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාවෙහි සිසු සිසුවියන් 3882688 ක් සඳහා අධ්‍යාපන ලබා දීමට සිටින විදුහල්පතිවරුන් හැර සමස්ත ගුරු සංඛ්‍යාව 225,216 කි. එයින් 49521 ක් ගුරුවරු වන අතර ගුරුවරියන් 175,695 කි. ඒ අනුව මෙරට ගුරුවරුන් හා ගුරුවරියන් අතර අනුපාතය 1 ට 3.54 කි.
ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීම ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම හා ලංකා අයි.ඕ.සී. සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
Read Moreඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 377කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 307කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 352කි. ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නොමැති අතර එහි මිල රුපියල් 202ක් ලෙස පවතී.
Read More2024 ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් සහය ලබාදුන්නද කිසි දිනක එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreරාජ්‍ය සේවකයන් තැපැල් ඡන්දයේ දී නිවැරදි තීන්දුව ගත යුතුයි 2025 සිට රාජ්‍ය සේවක මාසික ජීවන වියදම් දීමනාව රු. 25000 ක් රාජ්‍ය සේවකයාගේ ආරම්භක වැටුප 24%කින් වැඩි කර ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රු. 55000ක් -පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන
Read Moreඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර අද ( 31 ) සිට සැප්තැම්බර් 03 වන දින දක්වා එම දේවාලය ආසන්නව ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ සංචාරය කරන බැවින් පෙරහර පැවැත්වෙන කාලය තුළ මාර්ගය ආශ්‍රිතව වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය අසල දී භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් පිලිපැනීමට ලක්වීමෙන් අඩාලව පැවති බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (30)පස්වරුවේ සිට යලි යථා තත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට තම ඡන්දයත් තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට පිලිවෙලින් දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇතැයිද අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreබස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර , පුත්තලම , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසයි.
Read Moreතමන් වෙනත් අයෙකුගේ නමකින් සුරා බදු බලපත්‍රයක් ලබා ගෙන ඇතැයි යනුවෙන් අසත්‍ය ප්‍රකාශයක් කල පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය නීතිඥ මාර්ගයෙන් එන්තර වාසියක් යවා තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණයට අදාලව නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ කටවුට් 169,458 ක් මේ වන විට පොලීසිය මගින් ඉවත් කර ඇතැයි ප්‍රජා පොලිස් සංවර්ධන හා මැතිවරණ කටයුතු භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පවසයි.
Read Moreජපානය විසින් මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට විවෘත කිරීමට ජපානය එකග වී තිබේ.
Read More2024 ජුලි මාසයේදි මහ මැතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගය පරාජය කරමින් සමගි ජන බලවේගයෙ ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණයක දැක්වෙයි.
Read Moreජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් එකම දිනයේ එනම් ඊයේ (29දා) කලඑළි බැසීම විශේෂත්වයක් විය. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුවූයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීය.
Read Moreහම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමතුගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන් වරයෙකු මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවවේ නිළධාරින් ව්සින් අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
Read Moreවිපක්ෂයේ අපේක්ෂකයන් විසින් ලබා දෙන පොරොන්දු ක්‍රියාත්මක වුවහොත් ඒ මොහොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර තිබේ. රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) අත්සන් තබා ඇති බව වාර්තා විය. එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ලැබුණු බලතල අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, පාලිත රංගෙ බණ්ඩාර මහතා මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි නිසියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මූලික කරගනිමින් පක්ෂ නා
Read Moreමත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසේ රෑදී සිටියදී පොලිස් නිළධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බවත්, ඔවුන් අධිකරණ වෛද්‍ය නිළධාරි හමුවට ඉදිරිපත් කිරීමේන් පසු මත්ද්‍රව්‍ය පානය කර සිටී බවට තහවුරුව ඇති බවත් කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
Read More2025 වර්ෂයේදී තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදෙනවා.තවත් පනස්දහසකට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබාදෙනවා යැයි ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අද (29) වෙනිදා සවස මොනරාගල සතිපොළ භූමියේදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමින් පැවසීය.
Read Moreසමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු අස්ගිරි මහනාහිමි වරුන්ට බාර දුන්නේය .
Read Moreත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් කල් ලබා දුන් ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට නියමිත බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සිය අමාත්‍යාංශයේ අද (අගෝ. 29) දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
Read Moreතමන්ගේ උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇත්තේ උපන් ස්ථානය ලෙස ගලේවෙල මකුළුගස් වැව මාතෘ නිවහන බවත් එම නිවහන මෙම ආසන්නයේම පිහිටා තිබෙන බවත් මෙ වන විට එහි අකුරු ලොකුවට ප්‍රදර්ශනය කොට ඇතැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා 29 දින පැවසීය,
Read Moreඡන්ද පොරොන්දු මගින් වර්තමාන ගුරුවරුන් රැවටිය නොහැකි බවත් ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රු. 55,000/-ක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read More2024 වසරේ ජුලි මස ජනපතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කරට කර තරගයක් පවතින බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණයක දැක්වෙයි.
Read Moreරට ඉදිරියට ගමන්කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ රට ආපස්සට ඇදීමට කටයුතු කළා... අද මහින්ද මහත්තයගේ වේදිකාවේ කයිවාරු ගහන වීරයෝ 2015දි එතුමා පැරදුණාම හිටියේ නෑ... මම තවම පොහොට්ටුවේ, එක්සත් ජාතික පක්ෂයට ගියේ නෑ...
Read Moreජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය හා 2019 දී රට බංකොලොත් කරනන්නට ජනවරම ඉල්ලපු ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යෙය් දැක්ම‘ යි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පැවසීය.
Read Moreක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු හා රියදුරුට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන අමල් සිල්වා නමැත්තා පානදුර පින්වත්ත නිවසේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
Read More2024 ජනාධිපතිවරණයේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍ය ආයතන වෙත ලද ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයත වෙත බෙදා හැරිම (29) දින සිට ආරම්භ කර ඇත.
Read Moreපසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහතුන් පැවසිය.
Read More