ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා පළාත් ආණ්ඩුකාරවර තනතුරින් ඉල්ලා අස්වන බව ලිඛිතව ජනාධිපතිට අද (05) දින සවස දැනුම්දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේපැණිදෙනිය තොග ගබඩාවෙන්පෙට්‍රල් වෙනුවට ඩීසල් බව්සර් ඒවා එම ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල්ටැංකි වලට මුදා හැරීමෙන් එම ඉන්ධන පෙරවුම්හල් දැඩි අර්බුදයකට මුහුණ දී සිටි .
Read Moreරාගම පොලිස් වසමේ පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකු ඉකුත් 04 දින සිට අතුරුදහන් ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලීසිය පවසයි.
Read More2024 අගෝස්තු මාසයට අදාළව අයි.සී.සී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහා වන නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.
Read Moreජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකුට සිරගත වීමට සිදු වනු ඇති බවට තමා විශ්වාස කරන බව ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreරටේ ජනතාවගේ අනාගතය ගොඩනැගෙන්න නම් ජනතාව නිවැරදි තීන්දු ගත යුතු බව ස්වාධීන ජනාදිපති ධුර අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
Read Moreඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලින් කවුරුන් රට සහ ආණ්ඩුව භාරගත්තද මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරාගත යුතු බවත් ඒ සඳහා ඒ සම්බන්ධයෙන් වන වාර්තාව පදනම් කරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.
Read Moreචීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙයි. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
Read Moreශ්‍රී ලංකාවෙි ජීවත්වෙන ආදීවාසී ජනතාවට, ඔවුන්ගෙ දෛනික කටයුතු බාධාවකින් තොරව,කරගෙන යාම සදහා වනජීවි හා වන සංරක්ෂණ කලාපවලට ඇතුල්වීම සදහා හැදුනුම්පතක් නිකුත් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව කටයුතුකරමින් සිටින බව වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව පවසයි.
Read Moreචීනය තුළ එරට මුදල් ඒකකය වන යු ආන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ලක්වී සිටි, චීන ජාතිකයෙකු 09/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබේ.
Read Moreගල් කොරියක සේවකයන් දෙදෙනකු මතට පෙරළී ආ ගලක් වැදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් අයකු මිය ගොස් අනෙක් ඇතැයි පාදුක්ක පොලිසිය කියයි
Read Moreනැගෙනහිර පළාතේ අධිකරණයක විභාග වන ඉඩම් නඩුවක විත්තිකාරිකගේ නිවසකට ඊයේ (04) රාත්‍රි හොරෙන් ඇතුල් වූ එම අධිකරණයේ විනිසුරුවරයෙකුගේ ක්‍රියාවට විරෝධය පල කල ප්‍රදේශවාසීන් එම නිවස වටකර නොසන්සුන්කාරී ලෙස හැසිරීම ෙහේතුවෙන් පුල්මුඩේ පොලිසිය එයට මැදිහත් වී පිරිස විසුරුවා හැරීමට ක්‍රියා කළේය.
Read Moreජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreහැමදාම මේ රටේ තරගය තිබුණේ දෙදෙනෙකු අතරයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ ලෙස දෙදෙනෙක් අතර තරගය පැවතුණා. අතීතයේ අගමැතිවරයා වීමටත් දැන් ජනාධිපතිවරයා වීමටත් එම තරගය පැවැත්වෙනවා. අගමැතිවරයා තමන්ගේ පක්ෂය බලා ගන්නවා. විපක්ෂ නායකයා තමන් හැර වෙන අයෙක් අපේක්ෂකයා නොවිය යුතුයි යන්න පිළිබඳ බලාගත යුතුයි. මම විපක්ෂනායකයාව සිටියදී ඒ සඳහා ඉඩක් ලබා දුන්නේ නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා ඉඩ ලබා දුන්නෙත් නැහැ. අපි යහපාලන ආණ්ඩුව සමඟ එක් වුණා. සජිත් ප්‍රේමදාසත් සිදු කළයු
Read Moreස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් නව සන්ධානයක් ස්ථාපිත කර තිබේ.
Read Moreලොරි රථයක් පෙරලී අද(05දා) සිදු වූ අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.
Read Moreපිලිපීනයේ පැවති ආසියානු - ෆැසිපික් කායවර්ධන සහ ශාරීරික නිරූපන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 09/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය.
Read Moreබංගලාදේශය බංකොලොත්භාවයෙන් මිදීම සඳහා වර්තමානයේ බංගලාදේශය පාලනය කරන නොබෙල් සාම ත්‍යාගලාභී යුනොස් මහතා උපදෙස් ලබාගන්නේ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්කෝන් මහතා සඳහන් කළේය
Read Moreරිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා මහතා ඇතුළු පළාත් පාලන ආයතන රැසක හිටපු මහජන නියෝජිතයන් සහ ක්‍රියාකාරින් පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පුර්ණ සහාය පළ කරන බව කියා සිටියහ.
Read Moreඉදිරි මසක පමණ කාලය තුළ බැංකු පොලිය සියයට 9 දක්වා අඩුවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreමෙරට ළමුන්ගෙන් තුනෙන් එකකට මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳ පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අනුව අනාවරණය වී තිබේ.
Read Moreමෝටර් රථයක් යොදාගෙන සංවිධානාත්මකව රෙදි පිළි වෙළඳසැල් සහ තවත් වෙළෙදසැල් කොල්ලකෑම් සිදුකල කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.
Read Moreජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුමෙන් කිසිසේත්ම ඒකපාර්ශවීයව ඉවත් නොවන බව ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කර තිබෙන පැරාමිතීන් රටකට අහිතකර නොවන බවත්, කවුරුන් විසින් ලබාදුන්න ද එම ආර්ථික ඉලක්ක හොඳ ඒවා බවත් ඔහු ප්‍රකාශ කළේය. එම පැරාමිතීන් ඉටු කරගැනීමට ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව සාකච්ඡා කර, ජාත්‍යන්තර අරමුදල සමඟ ඇති ගිවිසුම බිඳනොවැටෙන ආකාරයේ වෙනස්කම්වලට යන බවද ඔහු සඳහන් කළේ
Read Moreඅලවතුගොඩ නගරයේ පිහිටි ආගන්තුක නිවාසයක සැක කටයුතු ලෙස රැඳී සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි .
Read Moreගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසීය. ඒ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.
Read Moreකෝටිපති ව්‍යපාරිකයකු පැහැරගෙන ගොස් මෝටර් රථය තුළදීම ගෙල සිර කර මරා ඔහු ලඟ තිබු රුපියල් කෝටි 3 1/2ක මුදල් හා රන් ආභරණ තොගයක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දණ්ඩනය අද (04) නියම කළේය.
Read Moreවිදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන තිබේ.
Read Moreලාෆ් කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කරනු ලබන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 1,477ක මිලකට අලෙවි කරයි.
Read Moreපාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් (04) දා උදෑසන ලබා දුන් ආහාරයක් අසාත්මික වීමෙන් එහි සේවක සේවිකාවන් හතළිස් තුන් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පවසයි.
Read More