saravita-anim2

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

Latest News - timelapse 596 hours ago

LATEST

සජබ රැස්වීමේ රතිඤ්ඤා පත්තු කිරීමෙන් පොලීසියේ පහක් ඇතුළු 7ක් රෝහලට

calendar_today 2024 සැප් 09 - 17:14 remove_red_eye - 377  

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට පැවැත්වෙන ප්‍රචාරක රැළිය අතරතුර රතිඤ්ඤා වැලක් පත්තු කිරීමෙන් පොලිස් නිලධාරින් පස්දෙනෙකු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .

මහනුවර දැන් පැවැත්වෙන සමගි ජන සන්ධානයේ ජන රැළියට සහභාගී වී රාජ්‍ය අමාත්‍යවරිය මෙලෙස සහය පළ කිරීම සිදු කළාය.

Read More

​වැලිමඩ ප්‍රදේශයේ ඊයේ(08දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා තමාට ‘යාලුවා’ යනුවෙන් සඳහන් කරමින් පැමිණියද ලබන 21 වැනිදාට පසු යාලුවාගේ තරම දැනගත හැකි බව

Read More

නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ​මේ බව සඳහන් කළේය.

Read More

පසුගිය අගෝස්තු 30 වැනිදා වන විට එම අවස්ථා අටකදී ඔහු මෙම මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇත.

Read More

ගල්කිරියාගම පොලිස් වසමේ නෑගම්පහ, වම්බටුවැව ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට පැවිදි වීම සඳහා රැගෙනා දොලොස් හැවිරිදි දරුවෙකු එම ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ ගෙල වැලලා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

Read More

අයිස් මත්ද්‍රව්‍ය සමග ගල්නෑව පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් ඉපලෝගම පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කල බව අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

Read More

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20 න් පහළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නෙත්මි අහිංසා ක්‍රීඩිකාව 09/08 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ලොකු පැටි නමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් තවත් දින කීපයකින් එරට බලා පිටත් වීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතින ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙනවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද

Read More

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 167දෙනෙකු සහ නාවිකයන් 10,002දෙනෙකු 2019 මාර්තු සිට 2023 දෙසැම්බර් 31 දක්වා සේවය අතහැර ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ. එම විගණන වාර්තාව පෙන්වා දෙන්නේ එම තත්ත්වය අවම කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග නාවික හමුදාව මගින් මෙතෙක් නොගෙන ඇති බවයි.

Read More

ගාල්ල මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක හැපී සිදුවූ අනතුරෙන් ධීවර කාර්මිකයන් තිදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ නෞකාව නාවික නීතිය යටතේ සිය භාරයට ගෙන ත්‍රිකුණාමල වරායේ රඳවා ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් රැස් කළ අතර ශ්‍රි ලංකා ඉනිම ලකුනු 263කට සිමා විය. එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත් වූහ.

Read More

13 වැනි සංශෝධනයේ පවතින ඉඩම් හා පොලිස් බලතල තමන් ලබා නොදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

අත්‍යවශ්‍යතාව නිවැරදිව තේරුම් ගෙන ප්‍රමුඛතාව මත රෝහල් සඳහා උපකරණ ලබා ගැනීමේ ක්‍රමවේදයක් දියත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා තමන්ව මිත්‍රයෙක් ලෙස හැඳින්වුව ද, මහ බැංකු වංචාව පිළිබඳව පරීක්ෂණ පවත්වා ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුරු කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

වතුකරයට වෙනම ගම් උදා සංකල්පයක් ආරම්භ කර වතු කම්කරුවන්ගේ නිවස ගැටළුවට විසදුම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

Read More

අලුත විවාපත් යුවළක් ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ට අපහාස වන ආකාරයට ඡායාරූප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ .

Read More

ධවල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට ජවිපෙ ඉඩ දුන්නා නම් මෙරට තරුණ තරුණියන් ඉංග්‍රිසි අධ්‍යාපන දැනුමෙන් සන්නද්ධ වෙනවා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළා  ජවිපෙ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් ඝාතනය කළා : ඔවුන්ගේ ක්‍රියාවන් නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 10ක පමණ පසුබෑමක් සිදු වුණා ජවිපෙ මේ විනාශය සිදු නොකළා නම් අද අපේ රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා ජනපති

Read More

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More

මීට සුළු මොහොතකට පෙර වැලිමඩ නගරයේ පැවැත්වෙන ජන රැළියකට සහභාගී වෙමින් මේ බව තහවුරු කළාය.

Read More

මිහින්තලය පොලිස් වසමේ කුරුන්දන්කුලම, කුංචිකුලම ප්‍රදේශයේ නිවසක තිබී බරපතළ කැපුම් තුවාල සහිතව ජීවිතක්ෂයට පත්ව සිටි බිරිඳකගේ සහ ගෙල වැලලා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇගේ සැමියාගේ මළ සිරුරු ඊයේ (7දා) සොයා ගත් බව බව මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිල 209ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

විවිධ අපේක්ෂකයන් මැතිවරණය ඉලක්ක කර ගනිමින් ලබා දෙන ඡන්ද අල්ලස් වැලැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ යුුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

නිල නොවන වැඩි බලතල සහිත තත්ත්වයක් මැතිවරණ කොමිසමට මේ කාලසීමාවේදී හිමිවී තිබෙන බවත් මේ ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති කඩවීම් මීට පෙර මැතිවරණවලට වඩා අඩු තත්ත්වයක් ඇතිවී ජනතාව තුළ යහපත් ප්‍රවණතාවයක් ඇතිවී තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිිත් චින්තක කරුණාරත්න මහතා පැවසීය.

Read More

2024 සැප්තැම්බර් 21 වෙනිදින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ලංකා ගමනාගමන මණ්ඩලයේ මුතුර් ඩිපෝවේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ රියදුරෙකු මුතුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.

Read More

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්විම සදහා කිසිදු කොන්දේසියක් නොමැතිව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි එස්.කේසවමුර්ති මහතා ඇතුළු ස්වාධින කණ්ඩායම් වල පිරිසක් ජාතික ජන බලවේගය සමග එක්විය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ජනාධිපති ධුරයේ රැදි සිටින්නේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ නිසා බවත් එම නිසා පොහොට්ටුව නියෝජනය කරණු ලබන තමන් ඇතුළු රාජ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු රාජ්‍ය ඇමතිධුර වලින් ඉවත් කිරිම කෙතරම් සදාචාරාත්මක ක්‍රියාවක්ද කියා සිතා බැලිය යුතුව ඇති බැව් හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.