saravita-anim2

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

2025 ජනවාරි මස 24 වන සිකුරාදා

Latest News - timelapse 586 hours ago

LATEST

මාර්ගගත ක්‍රමය නිසා රු. මි. 10ක් ඉතුරු වෙයි

calendar_today 2024 සැප් 11 - 20:29 remove_red_eye - 165  

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේදී අත්සන් තැබූ අතර ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.

Read More

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයෙන් පිට කර ගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනකු සමග කටුනායක රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/10 දින අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

නාඳුනන කාන්තාවක් සමග ත්‍රී රෝද රථයෙන් කුලි ගමනක් ගිය අතරවාරයේදී මීට දින 40 කට පමණ ඉහතදී අභිරහස් ලෙස අතුරුදන් වූ එක්දරු පියා ඝාතනය කර මළ සිරුර බදුවිල වෙල්යායේ සඟවා ඇත්දැයි යන සැකයෙන් ගුවනින් සහ ගොඩබිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් අද (11) සිදු කෙරිණි

Read More

සිරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(11දා) ඇප ලබා දී තිබේ.

Read More

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමු වූ ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපියේ අක්ෂර හෙවත් ශිලා ලේඛනය කියවීමට මෙරට විද්වතුන් පිරිසක් සමත්වී ඇත.

Read More

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (11දා) සිය සහතිකය සටහන් කළේය.

Read More

එංගලන්තය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ තිබේ.

Read More

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත (Online) ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

Read More

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද? ආනයන ආර්ථිකයක්ද? මා විමසු ප්‍රශ්නයට පිළිතුරු නොදෙන අනුර විවාදයකට ඇරයුම් කරනවා ඊට පෙර අනුර, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ සුරියප්පෙරුම එක්ව විවාද කර මාලිමාවේ නිසි ආර්ථික ප්‍රතිපත්තිය රටට කිවයුතුයි පසුව අනුර, මා සහ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය සහභාගීවන වීඩියෝ සංවාදයට වේලාව වෙන් කර ගත හැකියි. සජිත් අනෙක් අයට කථා කිරීමට ඉඩක් නොදුන්නද, ඔහුටද ඊට ඇරයුම් කළ හැකියි විපක්ෂනායකකම ආරක්ෂා කරගැනීමට නොහැ

Read More

රත්මලාන, මාලිගාව පාර නිවසකට 11 අලුයම කඩු පිහි රැගෙන ඇතුලුවූ පියෙකු එහි සිටි සිය පුතාට කඩුවෙන් හා පිහිවලින් පහරදී ඝාතනය කර සිය බිරිදට බරපතල කැපුම් තුවාල සිදුකර පලාගොස් ඇතැයි.ගල්කිස්ස පොලීසිය පැවසීය.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරදීමේ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හත්වන මහලේදී හෙට (12දා) සිදුකෙරෙන අතර එය දහවල් 12 ට අවසන් කෙරේ.

Read More

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියට තවත් රාජ්‍ය අමාධ්‍ය ධුරයක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන වලට අයත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම යටතේ සංවර්ධනය කිරීම සඳහා කැමැත්ත දක්වන ආයෝජකයින් හඳුනාගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

Read More

අධික ලෙස මත්පැන් පානය කොට හොරණ සිට කොළඹ දක්වා මගීන් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකු බස් රථය සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

Read More

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ කොළම අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර විශේෂ හමුවක් අද(11දා) පවත්වා තිබේ.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ අටක් සහ එක් ස්වාධීන කන්ඩායමක් ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

කැබිනට් මණ්ඩලය මඟින් දෙවතාවක් අනුමැතිය ලබා දී ඇති 2025 රාජ්‍ය සේවක වැටුප් වර්ධක ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

කොළඹ කොටුව දෙසට වන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දාවනයට බාධා එල්ල වී තිබේ.

Read More

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

Read More

භාණ්ඩ ආනයනය කිරීමේදී අය කරන ආනයන බදු සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.මෙරටට භාණ්ඩ ආනයනය කරන අවස්ථාවලදී අය කරන බදු වර්ග එනම්, රේගු ආනයන බද්ද (තීරු බද්ද), සෙස් බද්ද, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සහ වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු වන සහ කාලීනව ඉදිරිපත් වී ඇති දේශීය කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් මත, පහත සඳහන් පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන ඇති බව රජය පවසයි

Read More

ප්‍රවීන ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අද(11දා) අභාවප්‍රාප්ත විය.

Read More

පසුගිය දිනවල තැපැල් ඡන්දය භාවිතා කිරිමට නොහැකි වු පිරිස් සඳහා අද සහ හෙට( 11 සහ 12) තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී උදේ 9.00 ත් සවස 4.00 අතර කාලය තුලදි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Read More

අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනයෙන් මෙරටට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඊයේ (10) දැනුම් දුන්නේය.

Read More

කලක් රෝගාතුරව සිට සුවය ලබමින් සිටි අග්බෝ ඇතා යළි රෝගාතුර වීමෙන් ජීවිත අවදානමකට ලක්ව ඇතැයි තිරප්පනේ ගොවීහු පවසති. අග්බෝ ඇතාගේ ඉදිරි වම් පාදය අධික ලෙස ඉදිමීමකට ලක්ව මේ දිනවල ඇවිද යාමේ අපහසුතාවට පත්ව ඇති බවත්‍ ඇතා ගමන් කරද්දී ඉදිරි වම් පාදයට බර නොදී ඉතිරි පාද තුනෙන් ගමන් ගන්නා අයුරු දැකීම අග්බෝ සමීපයට යන කාගේත් නෙතට කඳුළක් ගෙන දෙන දසුනක් වී තිබේ.

Read More

ශ්‍රි ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

Read More

බෙලිඇනයා (Barnacle) නමින් හදුන්වන මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටී බව පානදුර පොලිස් ජීවත ආරක්ෂක ඒකකය පවසයි.

Read More

ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට නොව ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවමින් පොහොසත් කිරීම වෙනුවෙන් සහන ලබාදීම තම ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් චීන වෙළඳපොළට තිරිඟු නිවුඩු පෙති අපනයනය කිරීමට අදාළව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මහජන චීන සමුහාණ්ඩු රේගුවේ සාමාන්‍ය පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙන බව බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය , කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

Read More

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.