saravita-anim2

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

Latest News - timelapse 618 hours ago

LATEST

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස සනත් ප්‍රියන්ත

calendar_today 2024 දෙසැ 01 - 12:29 remove_red_eye - 400  

පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජාතික ජනබලවේගයට කොට්ටාශ 15 ක බලය හිමිවූ අතර ඒ අනුව එහි සභාපතිවරයා ලෙස නිශාන්ත පෙරේරා මහතාත් උප සභාපතිවරයා ලෙස සුමිත් පතිරගේ මහතාත් පත්කරමින් මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

කාසල්රි, මවුස්සාකැලේ සහ ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත් වැඩියා කරන ස්ථානයක තිබී ඊයේ (30) සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

2009 වසරේදී මෙරටින් පිටවගොස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙක් එම රාජ්‍යයේ සිට ත්‍රස්තවාදි කණ්ඩායමකට මුදල් එකතු කර ලංකාවට පැමිණ කොළඹ ප්‍රදේශයේ හා වන්නි ප්‍රදේශයේ මුදල් බෙදා හැරිම සම්බන්ධයෙන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියොගයක් අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධික වේගයෙන් සුඛෝභෝගී ජීප් රථයක් ධාවනය කරමින් මහරගම පමුණුව ප්‍රදේශයේදී වාහන හතක් අනතුරට ලක් කර පුද්ගලයකු මරණයට පත් කර තවත් පුද්ගලයකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ජීප් රථ රියදුරු ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 13 වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය නියෝග කළේය.

Read More

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු වී අලියා ලකුණින් තරග කළ යුතු යැයි ද මෙය එම පක්ෂ දෙකේ පාක්ෂිකයින් මෙන්ම රටේ බහුතර ජනතාවත් අපේක්ෂා කරන්නක් වන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

මිල සංශෝධනය කර ඇති අයුරු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති නව මිල රුපියල් 309කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අත නව මිල රුපියල් 286 කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් කර නොමැති අතර එහි මිල 313කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188කි.

Read More

හම්බන්තොට වරාය මගින් පළමු වරට නෞකාවෙන් නෞකාවකට ද්‍රව භාණ්ඩ හුවමාරුව ආරම්භ කර ඇත. ඒ අනුව, සිංගප්පූරු සමාගමක් වන ෂිප්ලෝඩ් මැරිටයිම් සමග එක්ව ලාෆ් ගෑස් සමාගමේ නෞකාවකට ද්‍රව පෙට්‍රෝලියම් වායූ හුවමාරුව සිදු කර ඇති බව වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කර ඇත.

Read More

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සඳහා මහාචාර්ය පුහුණුව ලබා දීමට නිසි පහසුකම් හා අවශ්‍ය සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමත්, මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කාර්යක්ෂම රෝහලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුවී ඇත

Read More

කාර්තිව් - මාවඩිප්පලි මාර්ගයේ ට්‍රැක්ටරයක් ජල ප්‍රහාරයකට හසු වීමෙන් සිදු වූ අනතුරේදී අතුරුදන්ව සිටි අවසන් පාසල් සිසුවාගේ මළ සිරුර අද (30) සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

Read More

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.

Read More

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, නව රජයේ වැඩපිළිවෙළ අනුව මත්ද්‍රව්‍ය මර්දනය ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් ලෙස සලකන බවයි. දේශීය ආර්ථික හා සමාජ අර්බුද ඇති කරමින් රටේ අනාගතය අඳුරු කිරීම කෙරෙහි දරුණු බලපෑම් ඇති කරනු ලබන ජාතික හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතාව අඛණ්ඩ ව පවත්වාගෙන යා යුතු බවත් ඇය මෙහි දී අවධාරණය කළා ය.

Read More

වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක අංශයක් මගින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් හදන්න රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය කොතනකවත් විකාශණය කර නොමැති බව විගණනයකින් සොයාගත් බව එහි ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනියි

Read More

දූව ගඟෙන් මීහරකුන් එගොඩ කරවමන් සිටි අයකු පොතුවිල් කෝ‍රකඩයිල් රොක් ප්‍රදේශයේදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව ඊයේ( 28) දින වාර්ථාවෙයි.

Read More

යාපනය ඩෙල්ෆ් දූපතට අයත් නෙඩුන්තීව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු හදීසි ප්‍රතිකාර කටයුත්තක් සඳහා ගුවනින් යපනය ශික්ෂණ රෝහලට රැගෙන ඒ්මට ශ්‍රීලංකා ගුවන් හමුදාව ඊයේ (28) දින පියවර ගැනුනි.

Read More

මහවැස්සේ කුඹුරට ආව වනඅලියා මඩේ එරෙයි. ගොඩගැනීමටත් අසීරුයි.වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක් වෙතට පැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය වෙතට දැනුම් දී ඇත.

Read More

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන බවත් එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියා සිටී.

Read More

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 , 30 සහ 31 දිනවල අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළව සංශෝධනය කරන ලද විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

රෝගීන්ට ලබා දෙන සෝඩියම් බයිකාබනේට්, ඉන්සියුලින් සහ ඉමියුනොගොලොබියුන් ඖෂධ ඇතුළු ඖෂධ වර්ග තුන්සියයක හිඟයක් ඇති වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

සංචාරක කටයුතු සඳහා කල්පිටියේ දූපත් දහයක් බදුගත් ආයෝජක සමාගම් හතකින් වසර ගණනාවකට අදාළ රුපියල් 92,959,827 ක බදු මුදලක් අයකර කර ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපොහොසත්වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ තුළ කැපී පෙනෙන වර්ධනයක් අද දිනයේදී පෙන්නුම් කළේය.

Read More

පොළොන්නරුව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හා මහවැලි ගග පිටාර ගැලීම නිසා පොළොන්නරුව දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් තම රැළෙන් වෙන්ව අතරමංව සිටි වන අලි පැටවෙකු 28 වෙනිදා මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිටි ගවමඩුවක් වෙත පැමිණ ඇත.

Read More

2025 දී විවෘත කෙරෙන දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාවද එක් වෙයි ශ්‍රී ලංකාව දිළිදුකම පිටුදැකීම, ඩිජිටල්කරණය සහ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි උතුර සහ නැගෙනහිර පළාත්වල අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රඉහළ නැංවීමට ද අවධානය

Read More

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද (28) නියම කළේය.

Read More

නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලැබූ සමන්තුර ප්‍රදේශයේ පදිංචි සිසුන්ට පවතින අධික වර්ෂාව නිසා නිවාඩු ලබා දී සිසුන් අනාරක්ෂිතව ට්‍රැක්ටරයක දමා නිවෙස්වලට යැවිම පිළිබඳව එම විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු සමග තවත් පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය මනුජ වීරසිංහ මහතා අද (28) පෙරවරුවේ නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ 26 මහලේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේදී එම තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍ර දේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28දා) පෙරවරු 8.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වර්ෂාවත් සමඟ පස්කඳු, ගල්පර්වත සහ ගස්කොළන් උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී තිබීම නිසා කොළඹ කොටුව බදුල්ල අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනස්කම් කීපයක් සිදු කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය අද (28දා) පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.