සංචාරක නවසිලන්ත කණ්ඩායම සමගින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාගංණයෙන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 88ක් රැස්කරගෙන සිටියි.
ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසංචාරක නවසීලන්තයට සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Read Moreමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට ජංගම දුරකථන අංක දෙකක් භාවිතා කරමින් බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු විසින් මහනුවර මූලස්ථාන පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
Read Moreඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය සකස් කරන බවත් ඒ වෙනුවෙන් ’’ English for all’’ වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreදැන් රනිල්ගේ ජොබ් එක ඉවරයි. රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා, නැගිටින්න පුලුවන් කියලා රනිල් පෙන්නුවේ ඔයගොල්ලන්ගේ හයියෙන් නෙමෙයි, පාර්ලිමේන්තුවේ අපේ හයියෙන්.දැන් එහෙම නම් ජනතාවට තියෙනවා යුතුකමක්, වගකීමක්, ඉතුරු අවුරුදු 05 දී මේ නැගිට්ටා වගේම, තවත් නැගිට්ටවා ගන්නවාද කියලා තීන්දු කරන්න ඕන ඔබතුමන්ලා. ඒ නිසා හරියට බුද්ධියෙන් කල්පනා කරලා මේ 21 වැනිදා තීන්දුව ගන්න ඕනකම තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිස
Read Moreජනාධිපතිවරණය සඳහාවූ සියලුම ප්‍රචාරක රැස්වීම් අද (18) රාත්‍රි 12.00 ට අවසන් කළයුතු අතර එම රැස්වීම් පිළිබඳව වාර්තා සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විකාශය කිරීම හෙට (19) දහවල් 12.00 න් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(18දා) ආරම්භ වේ.
Read Moreඌවපරනගම, සපුගොල්ල විහාරගොඩ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreනිල ක්‍රියා පටිපාටිවලට අනුගත වෙමින් ජනාධිපති අපේක්ෂකයන්ට ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරන කටයුතු වලදී අවශ්‍ය ගුවන් ප්‍රවාහන පහසුකම් මුදල් අයකිරීමේ පදනම මත, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව සිදු කර ඇති බව ගුවන් හමුදාව අවධාරණය කරයි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ මාතර ශාඛාව විසින් රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රියාවලියේ දි සිදුවි ඇති අක්‍රමිකතා පිළිබද කඩිනමින් අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකර ආයතන සංග්‍රහය ප්‍රකාරව මෙයට සම්බන්ද පාර්ශවයන් සදහා විනය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කළයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර් දේශ කොට ඇත.
Read Moreකොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ලබන 19 වැනිදා පැවැත්මට කටයුතු සූදානම් කර තිබේ.
Read Moreඅප මේ ගැන පැවසු විට හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මට විවාදයකට කථා කළා. මම ඒ සඳහා සූදානම් බව පැවසුවා. නමුත් මම තවම බලාගෙන ඉන්නවා. නමුත් තවමත් ආරාධනයක් නැහැ. අද වුවද මම ඊට සූදානම්. ඇයි ඔවුන්ට වාද කරන්න බැරි. ඒ ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසයි.සජිත් ඕන දෙයක් නොමිලේ දෙන්න ලෑස්තියි. ඔහු ඉදිරියට කියයි හිසරදයත් නොමිලේ දෙනවා කියලා. නමුත් අපි අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබ
Read Moreබිනර පුන් පොහොය යෙදී තිබුන අද (17) කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් එක්රැස් වී ආගමික කටයුතුවල යෙදෙන අයුරු දැකගත හැකි විය .
Read Moreඅම්බලන්තොට රිදියගම ගොවිපොළ ආශ්‍රිතව සතුන්ගෙන් වැළඳෙන බෘසෙල්ලෝසිස් (Brucellosis) නමැති රෝගය වැලඳුණු පුද්ගලයන් කිහිපදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreජනාධිපතිවරණය පිළිබඳව දරන දේශපාලන මතවාදයන්, මින් ඉදිරියටම කතා නොකර ලෙසත්, තම දේශපාලනය අදහස් ඉදිරියට මාධ්‍යය වෙත ප්‍රකාශ ලබා නොදෙන ලෙසට බලපෑම් කරමින් තමාට දුරකථනය ඔස්සේ කරුණා පාර්ශවයේ පිරිසක් යැයි පවසමින් මරණ තර්ජනය සිදුකර ඇති බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමරතන නාහිමියන් සඳහන් කළහ.
Read Moreඉන්දුනීසියාවේ පැවති Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි 09/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read More2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත්කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශ්වික ණය සඳහා පමණක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව පැවසීම අසත්‍යයක් බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ඊයේ(16දා) දක්වා කාලයෙහිදී ඩෙංගු රෝගීන් 38088ක් වාර්තා වී තිබෙන බව ස්‍යෙඛ්‍ය අංශ පවසයි. එම රෝගීන්ගෙන් 24.8%ක් එනම් රෝගීන් 9451ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවද පෙන්වා දෙයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සමගි ජන බලවේගය පක්‍ෂයේ ජනාධිපතිවරණ අවසන් මහා රැළි දෙක කොළඹට ඇතුල් වන ප්‍රධාන මාර්ග දෙකක් වසාදමා පැවැත්වීමට අනුමැතියදීම බස්නාහිර පළාතේ රථවාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රතික්‍ෂෙප කර ඇතැයි වාර්තා වේ.
Read Moreනීති රීති ශක්තිමත් කර මහජන දේපොළ හොරකම් කළ අයට නීත්‍යනුකූලව දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මහජන ධනය නාස්ති කිරීම නතර කරන බවත්, දේශපාලකයා පොදු නීතියට යටත් කරන බවත් ඔහු සඳහන් කළේය.
Read Moreරටේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ජනාධිපතිවරයෙකුට රට වටේ මන්දිර අවශ්‍ය නැති බවත් , අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තලයේ තොරතුරු තාක්ෂණය නව තාක්ෂණය, ඒ වගේම පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව තාක්ෂණික දැනුම ලබා දෙන කේන්ද්‍රස්ථානයක් බවට අනුරාධපුර පිහිටි ජනාධිපති මන්දිරය පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේමදාස මහතා පැවසීය.
Read Moreහිටපු රාජ්‍ය ඇමතිවරයකු වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය 16 දින දඹුල්ලේ පැවති සමගී ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කළාය.
Read Moreඅලුත විවාපත් වීමට නියමිතයුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණපූර්ව ඡායාරූපකරණයේ යෙදීමේ සිද්ධිය පිළිබඳවවිධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින්මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට හා ජනාධිපතිවරයාඇතුළු බලධාරීන්ට දන්වමින්කන්ද උඩරට අභිමානයසංවිධානය විසින්ලිපියක් යොමුකොට තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම් වලදි ජනතාවට පොරොන්දු වු දේවල් ලබාදිමට අමතර රු කොටි හතලිස් දහසක් ඔහු සොයාගත යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා පැවසිය.
Read Moreරටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බවත්, වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම සැප්තැම්බර් 21 වනදා පක්ෂ පාට බේදයෙන් තොරව සියලු ජනතාව රට වෙනුවෙන් එක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreසෑම පවුලකම අවම මාසික ආදායම රුපියල් ලක්ෂයක් දක්වා විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමා සතු බවත් තරුව ලකුණෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපතිධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.
Read Moreඅගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ප්‍රකාශයට පත් කර තිබේ.
Read More