පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් 19 වෙනිද පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසයි.
දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකුට යතුරු පැදියකින් සම්පූර්ණ හිස්වැසුම් පැලද පැමිණි පුද්ගලයින් දෙදෙනකු ඉකුත් 18.රාත්‍රි 10.45 ත් 11.00 අතර කාලයේ වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විස්තීරණ ණය පහසුකමට අදාළ ඊළඟ වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට අදාල සමාලෝන කටයුතු වෙනුවෙන් තවත් සති දෙකකින් එම අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණීමට නියමිත බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද(19දා) තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
Read Moreබලහත්කාරයෙන් නිවසට ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අද (19) හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (18) නියම කළේය.
Read Moreසැප්තැම්බර් 21 දා පැවැත්විමට නියමිත ජනපතිවරණයේ රාජකාරී වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට හෙට (20දා) නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreජනධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයන්ගෙන් 97% කට වැඩි ප්‍රමාණයකට බෙදා දී අවසන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
Read Moreබස් රථ සේවකයන් ඡන්දය සලකුණු කිරීම සඳහා සැලකිය යුතු පිරිසක් 21 වැනි දින නිවාඩු ලබා ගැනීමට නියමිතව තිබෙන බවත්, මේ නිසා එදින බස් රථ ගමනා ගමනයට බාධා සිදුවිය හැකි බවත් ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
Read Moreමැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63000කට අධික ප්‍රමාණයක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 2500ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් 12000ක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
Read Moreඅනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් සහ අක්කර 05ක් විශාල ඉඩම් දෙකක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (18දා) නියම කළේය.
Read Moreමීට වසර දෙකකට පෙර ජනතාව භාරදුන් වගකීම නිසි ලෙස ඉටු කළා “පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා කිව්වේ ආර්ථික අභියෝගයට මුහුණ දීමටයි : අද “පුළුවන් ශ්‍රී ලංකා” කියා කියන්නේ රට දියුණු කිරීමටයි රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් තෝරා ගැනීමේ වගකීම ජනතාව සතුයි සජිත්ට හා අනුරට රට දියුණු කිරීමේ සැලසුම් තිබුණා නම් මීට වසර දෙකකට පෙර රට භාර නොගත්තේ ඇයි? රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බව ප්‍රසිද්ධියේ පැවසුවේ සජිත් සමඟ සිටින කණ්ඩායමයි
Read Moreමෙරට ජනතාව සියවස් ගණනක් අපේක්ෂා කළ දේශපාලන පරිවර්තනය 21වැනිදා සිදුවන බවත්, එය මෙරට දේශපාලනයේ යුග පෙරළියක් බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ශ්‍රී ලංකාව පොහොසත් රටක් කිරීමේ වැඩපිළිවෙල ජාතික ජනබලවේගය සතු බව ද ඔහු කීවේය.
Read Moreනව ආර්ථිකයක් ඇති කරමින් විදේශ විනිමය සිඟා නොකා අභිමානවත් රටක් ලෙස තුන්සිංහලය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18දා) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය,කළුතර,ගාල්ල,හෝමාගම සහ මැද කොළඹ පැවති “රනිල්ට පුළුවන්” අවසන් ජන රැලි අමතමිනි.
Read Moreඅපි වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් ජයග්‍රහණය කරනවා.බලයට පත්වුණු හැටියේම මම කරන දේ තමයි කතරගම පුදබිමේ මේ ආණ්ඩුව ආරම්භකරපු බාර් එක වහල දමන එක යැයි සමඟි ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිහින් ජනතාව තීරණය ගත යුතු බව සර්ව ජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් කෝටි 03ක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි රිමාන්ඩ් බාරයේ රඳවා සිටි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා කොන්දේසි සහිත ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18) නියෝග කළේය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 302ක් රැස්කරගෙන සිටියි.
Read Moreනිල ඇඳුම් 100%ක් නොමිලේ චීනයෙන් හිමිවීම මඟින් රටට රුපියල් මිලියන 7,000ක ඉතිරියක්
Read Moreජනපති ධූරය සහ විපක්ෂනායක ධූරය බෙදාගැනීමට නාමල් - සජිත් අශුද්ධ සන්ධානයක් පිහිටුවාගෙන කුමන සන්ධාන හැදුවත් ජනපති රනිල් දිනනවා
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැත පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreමෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
Read Moreරාත්‍රි කාලයේ නාඋල ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක දී සිදුකල රථ වාහන සෝදිසියක දී පුපුරන ද්‍රව්‍ය රැසක් සමග සැකකරුවන සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
Read Moreඑහිදී කැරලි මර්ධන ඒකකයට ගෙන්වීමට කටයුතු කළේය.
Read Moreනුවරඑලිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සංවිධානය කර තිබු භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගනි.
Read Moreදුම්රිය නියාමකවරයෙකුගේ යතුරු පැදි හිස් වැසුමක් සහ වැසි කබායක් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ (18දා) දා අලුයම සිට දුම්රිය නියාමකවරු ආරම්භ කල වැඩ වර්ජනයක් හේතුවෙන්, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය රැසක් ධාවනය නොවූ අතර, ඒ හේතුවෙන් විදෙස් සංචාරකයන්, විශ්ව විද්‍යාල සිසුන් , ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.
Read Moreරාජපක්ෂවරු අයුතු ලෙස උපයාගත් වත්කමක් ලොව ඕනෑම තැනක තිබෙන බවට ඔප්පූ කරන්නේ නම් ලෝකයේ ඕනෑම අධිකරණයක් හමුවේ පෙනී සිටීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreසංචාරක නවසිලන්ත කණ්ඩායම සමගින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාගංණයෙන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 88ක් රැස්කරගෙන සිටියි.
Read Moreලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසංචාරක නවසීලන්තයට සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Read Moreමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට ජංගම දුරකථන අංක දෙකක් භාවිතා කරමින් බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු විසින් මහනුවර මූලස්ථාන පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
Read More