saravita-anim2

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 528 hours ago

LATEST

ජනපති අනුර කාදිනල් හිමියන්ට දුන් සහතිකය

calendar_today 2024 සැප් 24 - 09:59 remove_red_eye - 526  

මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනාධිපතිතුමා තමන්ට සහතික වූ බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and 2 bars, RSP and bar, USP, MMSc (Strat Stu- China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් පත් කොට ඇත.

Read More

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ වන විටත් ගොඩබිමට නොපැමිණ අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර පී.ඒස්.එම්. චාල්ස් මහත්මිය අණ්ඩුකාර ධූරයෙන් ඊයේ (23) දින සිට ඉල්ලා අස්වී ඇතැයි ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය නිවේදනය කොට ඇත.

Read More

ඒ අනුව ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගය පක්ෂය ඇතුළු සියලු පක්ෂ වෙත ආරාධනා කිරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ .

Read More

තවත් දින දෙකකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී ඉඟි පළ කළේය .

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවත් පත් කිරීමක් සිදු කර තිබේ.

Read More

මැතිවරණ කොමිෂන් සභාව මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකර තිබේ.

Read More

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

අද(23දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කළාය.

Read More

නව ජනාධිපති ලේකම්වරයා ලෙස නන්දික සනත් කුමානායක මහතා පත් කර තිබේ.

Read More

අද(23දා) පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් ලිකිතව මෙම දැනුම්දීම සිදු කර ඇත.

Read More

සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වී තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23දා) සමත් විය.

Read More

එසේම සාමකාමී බල හුවමාරුවක් වෙනුවෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා පැවැසීය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් මෙලෙස අදහස් පළ කළේය.

Read More

ශ්‍රි ලංකාවේ 9 වැනි විධායක ජනපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති ලේකම් කාර්යාලයේදි දිවුරුම් දුන්නේය.

Read More

මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.

Read More

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) දාතමින් නිකුත් කර කෙරිණි .

Read More

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් ජනතාව භාරදුන් වගකීම ඉටුකිරිමේ අභියෝගය භාර ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය. අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්ව තිබේ. නව ජනපතිවරයෙක් ජනතාව විසින් තෝරාපත් ගැනීම හේතුවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.

Read More

අභිනව ජනපති ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීම තවත් නොබෝ වේලාවකින් ජනපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිතය. ඔහු අගවිනිසුරුවරයා ඉදිරියේ නව ජනපති ලෙස දිවුරුම් දෙන ඇත. දිවුරුම් දීමේ උත්සවය ජනපති ලේකම් කාර්යාලයේදි පැවැත්විමට නියමිතය.

Read More

අනුර කුමාර දිසානායක මහතා ජනපතිධුරයට පත්වීමත් සමග පාර්ලිමේන්තුව තුළ හිස්වූ ජාතික ජන බලවේගයේ අසුන වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් අනුරට පසුව මනාප ලැයිස්තුවේ සිටින ලක්ෂ්මන් නිපුනාරාච්චි මහතා පත්විමට නියමිතය. මැතිවරණ කොමිෂම මගින් මෙම පත්කිරීම සිදුකිරීමට නියමිතය.

Read More

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”- ජනාධිපති රනිල් වික්‍රමසිංහ.

Read More

මහ මැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්වෙනු ඇති බව නව ජනපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේදී ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා හෙට (23දා) පෙරවරුවේ කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.