සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මිල අඩුවෙන්නෙත් අපි නොහිතන කරුණු එක්ක. ලංකාවට මවු සතුන් අවශ්‍යතාවය අසූ පන්දහසක් පමණ. එයින් තමයි බිත්තර ලක්‍ෂ 75ක් පමණ නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණේ. එහෙත් මේ වන විට මවු සතුන් එක්ලක්‍ෂ හතළිස් දෙදහසක් ගෙනත් තියනවා. මසකට අවශ්‍ය පැටවු ලක්‍ෂ හත හමාරක් වුවත්, එහිදී පැටවු ලක්‍ෂ 12ක් පමණ බිහිවෙනවා. ඒ අනුව සෑම මසකම බිත්තර නිෂ්පාදනය ලක්‍ෂ 5 බැගින් වැඩි වෙනවා. නමුත් පරිභෝජනය ඊට අනුරූපීව වැඩිවෙන්නෙ නැහැනෙ.
Read Moreමෙරට තුළ වසරකට පියයුරු පිළිකා රෝගීන් 5,500ක් පමණ හඳුනා ගන්නා අතර, ඉන් 125ක් පමණ පිරිමින් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.
Read Moreනව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට තිබෙන මාස 02ක කාලය තුළ පාර්ලිමේන්තුවේ අලුත්වැඩියා කටයුතුවලට ප්‍රමුඛතාවය ලබා දෙන අතර, නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීම සඳහා වන කටයුතුද සිදු කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසීය.
Read Moreකුකුල් මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති දෙකක කාලය තුළද, කුකුල් මස් කිලෝවක මිල රුපියල් සියයත්, රුපියල් එකසිය පනහත් අතර මුදලකින් අඩු විය හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreනාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජගිරිය උබේසේකරපුර, අරුණෝදය මාවතේ ඇළ රක්ෂිතයේ අනවසර පදිංචි පවුල් 350ක් සඳහා තට්ටු 20කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර, තට්ටු 02ක් පමණක් සම්පූර්ණ කර තිබියදී, නිවාස යෝජනා ක්‍රමය අතරමග නතර කර ඇති බව සැප්තැම්බර් මස 23වන දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.
Read Moreමිනිසුන් බේරන්න ගියොත් අයි.එම්.එෆ් තරහ කරගන්න සිදුවන බවත්, අයි.එම්.එෆ් තරහ වුවහොත් රටේ ආර්ථිකය අගාධයකට ඇද වැටෙන බවත් මෙහිදී සඳහන් කර ඇත.
Read Moreජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
Read Moreජාතික ජන බලවේගය පවසන ලෙසට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේනම්, ගතවන දින කිහිපය ඊට සුදුසුම වේලාව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක නාමල් රාජපක්ස මහතා පැවසීය.
Read Moreලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින වහා වෙනස්වනසුලු තත්ත්වය සැලැකිල්ලට ගනිමින් බෙයිරූට් නුවර සහ ටෙල් අවිව් නුවර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැඩි සෝදිසියෙන් පසුවන අතර, ප්‍රහාර එල්ල වන ප්‍රදේශවල වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙතෙක් එම ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානියක් සිදුවී නොමැති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Read Moreඅධික බීමතින් පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැසදිය කෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදහන් වී ඇති බව වත්තේගම පොලිසිය කියයි.
Read Moreජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීම බලාපොරොත්තු වන බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සාර්ථක කර ගැනීමට බලාපොරාත්තු වන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් සඳහන් කළේය.
Read Moreඉදිකිරීම් අංශයේ රැකියා රැසක් මේ වන විට ශ්‍රි ලංකාවට, ඊශ්‍රායල් රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ නව ප්‍රවණතාවයක් සමග එම රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාදීමට එකගතාවය පළකර තිබේ.
Read Moreමේ වන විට විශාල ගැටලුවක්ව පවතින විදේශ ගමන් බලපත්‍ර ගැටලුව ලබන මස මැද වන විට විසදෙනු ඇති බව නව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
Read Moreඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.5ක් එනම් සියයට 2.87කින් ඉහළ ගොස් ඇති අතර එස්.ඇන්.පී. එස්.එල් 20 දර්ශකය ඒකක 132කින් එනම් සියයට 4.09කින් ඉහළ ගියේය.
Read Moreශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.
Read Moreමධ්‍යම පළාත් නව ආණ්ඩුකාර - මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර ඇත. උතුරු පළාත් නව ආණ්ඩුකාර - නාගලිංගම් වේදනායගම් දකුණු පළාත් නව ආණ්ඩුකාර - නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය - චම්පා ජානකි
Read Moreආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(25දා) නියෝග කළේය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreජාඇල , දඩුගම, රාගම හා තදාසන්න ප්‍රදේශවල සූකර ගොවිපල වල කිසියම් රෝගයක් හේතුවෙන් සූකරයන් විශාල වශයෙන් මිය යමින් සිටින බව සූකර වෙළෙන්දන් පවසති.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(26දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.
Read Moreමෙවර පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර අක්‍රමිකතා චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ තහනමට ලක්ව සිටින සහ පරීක්ෂණ සඳහා චෝදනාවට ලක්වී සිටින විදුහල්පති හා ගුරුවරු, සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති නිලධාරීන්ට සිදු කරන දේශපාලනික බලපෑම් නැවතීමටත් ඒ සඳහා සාධාරණය ඉටු කිරීමට මැදිහත් වන ලෙසටත් අධ්‍යාපන අමාත්‍ය සහ අගමැතිනී හරිනී අමරසූරිය මහත්මියගෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කරයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය මාස දෙකක පමණ සිට ක්‍රියා විරහිත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreඅද්‍ර(25දා) සිට මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරන බවත්, ඉදිරි දින කිහිපය තුළ ඒ පිළිබඳ නිවේදනය ඉදිරිපත් කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
Read Moreඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂය අනිවාර්යෙන්ම තරග කරන බවත් තරග කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානගතවද නැතිනම් තනියමද යන්න මෙතෙක් තීරණය කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසයේ ජාතික සංවිධායක වෛද්‍ය වයි.එස්. මොහොමඩ් ෂියා මහතා පැවසීය.
Read Moreජනාධිපති විසින් අද (25) නව රජය සඳහා ආණ්ඩුකාර වරැන් පත් කිරීමට නියමිතව ඇත.
Read Moreතිරිංඟ අක්‍රීය වූ බස්රථය රියදුරුගේ දක්ෂතාවයෙන් බේරාගැනේ
Read Moreනව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අදඅ (25) අලුයම දියවන්නා වගුරු බිමට පෙරළී ගොස් ඇතැයි වැලිකඩ පොලිසි කියයි
Read Moreඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව හා ආපන ශාලා හිමියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.
Read Moreජනපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වි තිබේ.
Read More