saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Latest News - timelapse 552 hours ago

LATEST

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

calendar_today 2024 දෙසැ 16 - 06:22 remove_red_eye - 234  

නව කතානායකවරයෙක් පත් කරගැනීම පිළිබඳව සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (16දා) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතය.

මෙම සතියේ පාර්ලිමේන්තුව 17දා සහ අනිද්දා 18දා යන දින දෙකේදී රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. හෙට දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී නවක මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම සිදු කිරීමට නියමිතව ඇත.

Read More

මනුෂ්‍ය ඝාතන, බරපතල තුවාල සිදු කිරීම්, ගෙවල් බිදීම් හා මංකොල්ල කෑම් 2018 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ 50% ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් වසර 06 ක කාලය තුල 2023වර්ෂය වැඩිම අපරාධ වාර්තා වූ බවත් ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් වූ 2023 විගණන වාර්තාවේ සදහන් වේ.

Read More

ඖෂධ වර්ග අටක ගුණාත්මකභාවය අඩුවීම නිසා(quality Failure) පසුගිය සතියෙහිදී භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමති සන්ධානය සඳහන් කරයි.

Read More

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.

Read More

මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා විදුලිය විසන්ධි කිරීම් හයලක්ෂ විසි අටදහස් දෙසිය අසූහයක් (628286ක්) සිදුවී තිබෙන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට හංවැල්ල කේන්ද්‍ර කරගෙන මිනිස් ඝාතන සහ කප්පම් ගැනීමේ නිරත කන්නංගරගේ ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැති අපරාධකරු ගේ තර්ජන හේතුවෙන් ව්‍යාපාරිකයන් රැසක් සිය ව්‍යාපාරික ස්ථාන වසා නිවෙස් හැර ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජින දුම්රියේ එංජිම සාගරිකා දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

මාතලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළප්‍රධාන පොලිස් පරීක්ෂකසියඹලාගස්පිටියමුදියන්සේලාගේලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) මහතාගේඅබිරහස් මරණය සම්බන්ධ විමර්ශන සිදුකරන වත්තේගම පොලිසියඔහු අනතුරට ලක් කොට පලා යනමෝටර් රථයක්හඳුනාගෙන ඇති බව පවසයි.

Read More

සති අන්ත නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන් පවසයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රථම විදේශ සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවේ තුන් දින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද(15දා) අවසන් විය.

Read More

නව කථානායකවරයා පත් කිරීමේදී විපක්ෂයෙනුත් එම තනතුරට නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ සහල් කිලෝ ග්‍රෑම් 75000ක් රට තුළට නොගැනිමට සෞඛ්‍ය අංශ විසින් අවසර දී නොමැත. මේ අනුව බහාලුම් තුනක පැවැති සහල් මෙසේ රටට නොගෙන ඇත.

Read More

ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2024 දෙසැම්බර් 15 සිට 17 වැනි දින දක්වා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඒ මහතා යෙදෙන පළමු විදෙස් සංචාරය මෙයයි.

Read More

මීගොඩ නාගහවත්ත ප්‍ර දේශයේදී කාර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට ඊයේ (14දා) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.අවුරුදු 32ක් වන මීගොඩ පදිංචිකරුවෙකුට මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබේ.

Read More

රජයේ අස්වැසුම සහනාධාරය ලබාදීමේදී ඉහළ ආදායමක් උපයන,කුඹුරු,යාන,වාහන තිබෙන අයවලුන්ටත් අස්වැසුම ප්‍රතිලාභය ලබාදීම තුළ තමන්ට එම අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අස්වැසුම නොලැබූ හා අස්වැසුමේ අඩු ප්‍රතිලාභ ලබන ප්‍රතිලාභීන් චෝදනා කරති.

Read More

පොළොන්නරුව මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශයේ සිදුවන හා පරිමාණ වැලි ජාවාරමට ශ්‍රී ලංකා මහවැලි අධිකායේ ආරක්ෂක අංශ මෙන්ම පොලිසිය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, එම ජාවාරමට මහවැලි ආරක්ෂක අංශය සහ ඇතැම් පොලිස් නිලධාරීන් සහයෝගය ලබාදෙන බවත් ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා සඳහන් කළේය.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ අසූපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් දෙසැම්බර් 18 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

රට තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන රිළා ගහනය පාලනය කිරීමේ අරමුණින් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලද වන්ද්‍යාකරණ කිරීමේ නියමු ව්‍යාපෘතිය පසුගිය (12) වන දින ආරම්භ වූ අතර එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව මාතලේ දිසාපති තේජානී තිලකරත්න මහත්මිය පවසයි.

Read More

පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරකට අද (14) පස්වරු 4 සිට හෙට (15) පස්වරු 4 දක්වා නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමී නිකුත්ඩ කර තිබේ.

Read More

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය භාරගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති ජාතික යොවුන් සේනාංකයේ දඹුල්ල හෝටල් පුහුණු පාසලේ දෙවන කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්‍රදානය හා එක්වූ අවස්ථාවේදීය.

Read More

පෝෂණ ව්‍යාපෘති, පාසල් දරුවන් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන්,කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය, ඩිජිටල්කරණය සහ පශු සම්පත් සංවර්ධන වැඩසටහන් සඳහා මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් ලබා දීමට එකඟ වෙයි

Read More

මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අභිරහස් ලෙස මියගොස් සිටියදී වත්තේගම නගරයේදී සොයා ගත් බව පොලිසිය කියයි.

Read More

ලංකාවට ඉමහත් සෞඛ්‍ය ගැටලුවක් වී ඇති හේතුව හදුනා නොගත් කාලීන වකුගඩු රෝගය මැඩපැවැත්වීම සදහා වර්තමාන රජය දැඩිලෙස කැපවී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

කථානායක අසෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම්දී ඇත.

Read More

2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසිය.

Read More

වැඩි දුරක් හා වැඩි බරක් ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 10ක පමණ හිඟයක් ශ්‍රි ලංකා දුම්රිය සේවයට පවතින බවත් ඒ අනුව ඉන්දියාවෙන් ශ්‍රි ලංකාවට ලැබෙන දුම්රිය එන්ජින් පරිත්‍යාගය ශ්‍රි ලංකාවට ඉතා වටිනා බවත් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරින් වෙනුවෙන් පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 1100ක් පමණ වැය වන බවත් එයින් තුනෙන් එකක් පමණ එනම් රුපියල් මිලියන 326ක්ම වැය වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුවූ ගැටලු කාරි තත්ත්වය මත තමන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කළ බව මන්ත්‍රි අශෝක රංවල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.