saravita-anim2

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 501 hours ago

LATEST

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ඉන්ධන දීමනාවේ ගැටලුව

calendar_today 2024 සැප් 30 - 11:12 remove_red_eye - 709  

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ තනතුරු 8 ක් සඳහා එහි නිලධාරීන් 17 දෙනෙකුට 2019 මැයි සිට 2022 දෙසැම්බර් 31 කාල සීමාවෙහිදී රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ එක්දහස් පන්සිය විසි හතරක (16801524) මුදලක් ඉන්ධන දීමනාව ලෙස ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 26 දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන්ව ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, අද (30දා) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වීම සඳහා පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වී ඇත. ඒ සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබීමෙනි.

Read More

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

Read More

මහ මැතිවරණයේදි දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජන බලවේගය සමග එක් වි සන්ධානයක් වශයෙන් තරග කිරිමට (29) දින එකගතාවය පල කල බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

වතුගෙදර ආඳාදොළ දුම්රිය නැවතුම් පොළ අසල නිවසක මිදුලේ සිටි දුර්ලභ ගණයේ රෝස නාගයකු අද (29දා) දහවල් අල්ලා දෙහිවල සත්වෝදානයට භාරදීමට පදේශවාසීහු කටයුතු කළහ.

Read More

පෙර පාසල් යාමප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකටහැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක්පිලිස්සු බව කියන මවකමහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමිකරගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය සදහන් කළාය.

Read More

ප්‍රභූ ආරක්‍ෂක රාජකාරින් සඳහා යාකර ඇති ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළබවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලාඔස්සේ කරුණු ප්‍රචාරණය වී ඇත.

Read More

නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ ද්විත්ව ශතකයට වඩා තමන් සලකා බැලුවේ කුසල් මෙන්ඩිස්ගේ ශතකය බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජයද සිල්වා පැවැසීය.

Read More

ලංකා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකෝ) සුභසාධන ආංශයට අයත් රථයක් හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු වලට යෙදා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට දැනුම් දුන්නේය.

Read More

පසුගියදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිදුවීම හේතුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම සිසුන්ට එම ප්‍රශ්න තුනට අදාළව ලකුණු ලබාදීමටත් එම ශිෂ්‍යත්ව විභාගය නැවත වරක් නොපැවැත්වීමටත් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි හිටපු නායක සනත් ජයසූරිය වසරකට කාලයක් ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

Read More

බිත්තර මිල අඩු වීමත් සමග අද(29දා) මධ්‍යම රාත්‍රී 12 සිට බිත්තර ආශ්‍රිතව නිෂ්පාදනය කරන ආහාර පාන වල මිල අඩු කරන බව සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.

Read More

ඒ අනුව මෙම ප්‍රදේශ වල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙස අද (29දා) දහවල් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

Read More

අණ පනත් මගින් පොලීසියට ලැබී ඇති බලතල අනුව ඉදිරියේදී පොලිස් නිලධාරීන් වැඩි ධාරිතාවක් යොදවා මෙහෙයුම් කටයුතු සිදු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියංත වීරසූරිය මහතා පැවසීය.

Read More

ඉදිරියේදී එළඹෙන ලෝක ළමා දිනය ,ලෝක ගුරු දිනය ආදී උත්සව සැමරීම සඳහා පාසල් මගින් දෙමව්පියන්ගෙගෙන් මුදල් එකතු නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

මෙවර මහ මැතිවරණයට තමන්ට නාමයෝජනා ලබා නොදී වෙනත් අයකුට එම අවස්ථාව ලබාදීම නිසා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ජාතික සංවිධායක ධුරයෙන් හා එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වු බව හිටපු රාජ්‍ය අමාත්‍ය හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත වු කුමාර වෙල්ගම මහතාගේ දේහය මහජන ගෞරවය සදහා මතුගම හොරවල පිහිටි නිවසේ තැන්පත් කර ඇත .

Read More

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා (28) දින ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

Read More

වාහන, නිවාස ඉඩකඩම් වලට කූට ලේඛන සාද දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචාවේ යෙදුණු සංවිධානාත්මක කල්ලියකට අයත් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි.

Read More

ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවාද්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විශේෂයෙන්ම පරිපාලිත මිල ගණන් වෙනස් කිරීම සහ සැපයුම් තත්ත්වයන්ගේ වර්ධනය හේතුවෙන් ඉදිරි කාර්තු කිහිපය තුළදී උද්ධමනය ඉලක්කගත සියයට 5ට වඩා බෙහෙවින් අඩු මට්ටමක් දක්වා පහළ යෑමේ හැකියාවක් පවතින අතර, නුදුරු කාලීනව අවධමනයක් වාර්තා කිරීමේ හැකියාවක් ද පවතින බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කළේය.

Read More

ඔක්තෝම්බර් මස 01 වනදිනට යෙදෙන ලෝක ළමා දිනය සැමරුමට සමගාමීව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය ,හම්බන්තොට සපිරී යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12 න් පහල සියලු ළමුන් සදහා නොමිළයේ ඇතුල්වීමට පහසුකම් සලසා ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසීය .

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසය කේන්ද්‍රකරගත් විශේෂ එජාප ක්‍රියාකාරීන්ගේ හමුවක් පෙරේදා (28) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති අතර එහිදී හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් සම්මත කර ගනු ලැබුවා.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් අද (28) කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවේදී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල් අධීක්ෂණය කිරීමේදී හඳුනාගත් පොදු කරුණු ඇතුලත්ව ජාතික පාසල් ශාඛාව විසින් සිදු කරන දැනුවත් කිරීම් සිදු කෙරිණි

Read More

බෝවතැන්න ජලාශයේ අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා ජලය ඉවත් කිරීම හේතුවෙන් අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙසත් සිදී යන බෝවතැන්න ජලාශයේ මසුන් මැරීමට බහින ජනතාවද අනාරක්ෂිත රොන්මඩ නිසාවෙන් ජිවිත අවධානයක් ඇති බව බෝතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.

Read More

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.