saravita-anim2

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 457 hours ago

LATEST

මත්ද්‍රව්‍ය ක්‍රිලෝග්‍රෑම් 60ක් සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

calendar_today 2024 නොවැ 14 - 17:13 remove_red_eye - 130  

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහු​දේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමූ පුද්ගලයෙකු වාද්දූව ​පොතුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නොවැම්බර් මාසයේ මුල් දින 10 තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 61 767ක් පැමිණ තිබේ. ඒ අනුව නොවැම්බරයේ මුල් දින 10 තුළ දිනක සාමාන්‍ය සංචාරක පැමිණීම 6100 ඉක්මවා තිබේ.

Read More

මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙක් අද(14දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ සංචාරය කිරම සම්බන්ධයෙන් ඊශ්‍රායෙලය පනවා තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

Read More

කැස්බෑව මඩපාත පොල්හේන සිරි සඳහම් භික්‍ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය එම මධ්‍යස්ථානය තුළදී හදිසියේ රෝගී වී ඊයේ (13) රාත්‍රී හදිසියේ මියගිය බව කැස්බෑව පොලිසිය කියයි

Read More

මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන බණ්ඩාරගම අටලුගම අල් ගස් සාලි මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථාන හතරක් පැවැත්විණි.

Read More

දේශීය සැපයුම් කරුවන්ගෙන් ලබා ගත් ගෝස් තොගයක් වෛද්‍ය සැපයුම් අංශයේ තිබිය දී ගෝස් මීටරයක් සඳහා රුපියල් 14.54 වැඩියෙන් ගෙවා මීටර් මිලියන 03 ක් මිලදී ගැනීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 43.6 පාඩුවක් සිදු කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නොවැම්බර් මස 12 වැනි දින නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන්වේ. ඒ වන විට වෛද්‍ය සැපයුම් අංශයෙහි වැඩි මිලට ගෝස් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොතිබූ අතර ව්‍යාජ හිඟයක් පෙන්නුම් කර හදිසි මිලදී ගැනීමක් ලෙස ගෝස් මිල දී

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා පාස්පෝට් ලබාගැනීම වෙනුවෙන් දිනයක් වෙන් කරගැනීම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ කිසිදු ගැටලුවකින් තොරව සිදුවෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. අද පුවත්පත කළ විමසීමේ දී එම අමාත්‍යාංශය පැවසුවේ එහි කිසිදු තාක්ෂණික දෝෂයක් ඇති වී නොමැති බවය.

Read More

දිවයිනේ බෙහෝ ප්‍ර දේශවල සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින්‍ බැවින් අකුණු මඟිේ සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ගොවි විශ්‍රාම වැටුප් ලැබිය යුතු වයස අවු.60 වයස සම්පූර්ණ වූ ගොවීන් 264,228 දෙනෙකුට එම වැටුප් ගෙවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මඟින් නොවැම්බර් මස 12 වැනි දින නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. එම විගණන වාර්තාවට අනුව ගොවි විශ්‍රාම වැටුප් සඳහා ලියාපදිංචි වි ඇති ගොවීන් සංඛ්‍යාව871,425කි. 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට වයස අවු.61 සිට අවු.93 දක්වා වයස් ගත වූ ගොවීන් සංඛ්‍යාව 474,803කි.

Read More

දිවයින පුරා ගත වූ වසර දෙකක කාලයෙහි සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කළ වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 146 දෙනෙකු මිය ගොස්, තවත් 114 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ගල්කිස්ස බඩෝවිට තුන්වන අදියර නිවසක් අසලදී ඊයේ (13) රාත්‍රී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

Read More

පාර්ලිමේන්නතු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කරිම අද පෙරවරු 7.00ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරිම පස්වරු 4.00ට අවසන් වීමට නියමිතය. මැතිවරණ කොමිෂම සඳහන් කරන්නේ උදෑසනින්ම ඡන්ද පොළට ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙසයි.

Read More

නියමු ව්‍යාපෘතිය කුවේට්, ජපාන, කටාර් තානාපති කාර්යාල, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා ක්‍රියාත්මක කෙරේ

Read More

රජයට අයවිය යුතු රුපියල් කෝටි 600 කට අධික බදු මුදල් නොගෙවා පැහැර හැර ඇතැයි කියන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් ලබන 30 වැනිදාට පෙර පැහැර හැර ඇති බදු මුදල් නොගෙවුවහොත් එම මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13දා) දැනුම් දුන්නේය.

Read More

මොණරාගල සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණමාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සියඹලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමට ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ගෙන ඇති තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අද (13දා) අවසර දුන්නේය.

Read More

අද (14දා) පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සතියකට පසු එනම් නොවැම්බර් 21 දින පෙරවරු 10.00 ට නව පාර්ලිමේන්තුව රැස්වේ.

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඔක්තෝම්බර් 11 දා සිට මේ දක්වා මාසයක කාලය තුළ සමාජ මාධ්‍ය හා සම්බන්ධ පැමිණිලි 490 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මහනුවර ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගැනුන සැප වාහන සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍ය වරයාගේ බෑනා සම්බන්ධ බවට මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාරය සම්බන්ධයෙන් අද (13) හිටපු අමාත්‍යවරයාගේ බැණා වන ගයාන් සේරම් මහතා මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් විය.

Read More

නවතම විස්සයි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව අමෙරිකානු තානාපති කාර්යාලය අමෙරිකානු සංචාරකයන් සහ මෙරට වෙසෙන අමෙරිකානු නිලධාරීන්ට නිකුත් කළ සංචාරක සීමා නිවේදනය ඉවත් කර තිබේ.

Read More

හිඟ බදු මුදල් ලබන 30 වැනිදාට පෙර නොගෙවීමට කටයුතු කරන මත්පැන් නිෂ්පාද සමාගම් 05ක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව නීතිපතිවරයා විසින් අද (13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (13දා) පැවැත්වීමට නියමිතව ඇත.

Read More

උතුරු පාකිස්තානයේ ඉන්දු ගඟට බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දින ගනනක් තිස්සේ මාතලේ දිස්ත්‍රික්කයට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් බහුල වශයෙන් දිස්ත්‍රික්කය පුරා වගා කර ඇති තක්කාලි වගා වලට බලපෑම් එල්ල වී ඇතැයි ගොවිහු කියා සිටිති.

Read More

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු 11/12 දින කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (13දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඡන්ද විමසීම් පැවැත්වෙන දින ඡන්ද පොළක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද පොළේ ඡන්දය ශුන්‍ය කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.