saravita-anim2

2025 ජනවාරි මස 22 වන බදාදා

2025 ජනවාරි මස 22 වන බදාදා

Latest News - timelapse 428 hours ago

LATEST

පාස්කු වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ගම්මන්පිල ආණ්ඩුවෙන් ප්‍රතිඥාවක් ඉල්ලයි

calendar_today 2024 ඔක් 16 - 10:46 remove_red_eye - 1203  

තමා සතු පාස්කු වාර්තා දෙක ලබා දුන් පසු ප්‍රසිද්ධ කරන බවට විජිත හේරත් ඇමතිවරයා හෝ ආණ්ඩුව ප්‍රතිඥාවක් නොදෙන්නේ නම් එම වාර්තා කිසිදු හේතුවක් මත ආණ්ඩුවට භාර දීමට තමා සූදානම් නොමැති බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉදි කොට වැඩ අවසන් කොට ඇති ශිතාගාරය ගොවිජනතාවගේ කටයුතු වෙනුවෙන් කඩිනමින් විවෘත කරන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලා සිටි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පැවති තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දින 67ක් මුහුදේ අතරමංව සිටි රුසියානු ජාතිකයෙකු ​බේරාගෙන තිබේ.

Read More

මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 10,323දෙනෙකු උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බැව්, පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

Read More

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව ට්‍රිප්ඇඩ්වයිසර් සංචාරක මාර්ගෝපදේශක වෙබ්අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමකදී, ලොව හොඳම රෙස්ටුරන් අතර දෙවැනි ස්ථානය, ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකර ගෙන තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවති සියලු පරීක්ෂණ කතෝලික සභාව පිළිනොගන්නා බැවින් පිළිගත හැකි යුක්තිසහගත පරීක්ෂණයක් පවත්වා කතෝලික ජනාතවට සාධාරණය ඉටු කරන්නැයි අනුර කුමාර දිසානායක ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා මහතා පැවසීය.

Read More

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසිය සැකපිට චීන ජාතිකයන් ඇතුළු විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගත් බවට පළවන නවතම වාර්තා පිළිබඳව චීන තානාපති කාර්‍යාලයේ අවදානය යොමුව ඇති බව තානාපති කාර්‍යාලය පවසයි. මෙය චීනයේ කීර්තිනාමයට බරපතල හානියක් බව ද තානාපති කාර්‍යාලය සඳහන් පවසන්නේ, මෙම පරීක්ෂණ කටයුතු සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

Read More

මාතර පොලිස් වසමේ රුවන්වැල්ල ප්‍ර දේශයේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය කියයි.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගයා එම ස්ථානයේදීම මියගොස් ඇති තිබේ.

Read More

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) සවස පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානුවන් දෙදෙනාට රුපියල් කෝටි 11 1/2ක දඩයක් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා අද (15) නියම කළේය.

Read More

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පි සුමණසේකර මහතා අද (15දා) සිට හදිසියේම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අධිකරණ,රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ස්ථාන මාරුකර කර එම තනතුර සඳහා දකුණු පළාත් අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අයි බි අයි ,සිල්වා මහතා පත්කර තිබේ.

Read More

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

මේ මාසයට අදාල විශාම වැටුප ගෙවීම හේතුවෙන් රජය විසින් දීමට තීරණය කරතිබූ රු 3000ක මුදල මේමාසයේදී දීමනාවක් ලෙසදීමට තීරණය කොට තිබෙනවා.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද(15දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර තිබේ.

Read More

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා උදය ගම්මන්පිල මහතා සතුව තිබෙන්නේ නම් එම වාර්තා වහාම රජයට භාර දීමට දින 03ක කාලයක් ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා (17දා) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

Read More

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි පරීක්ෂා කිරීමට හිස ඇතුලට දමා බලද්දී වැකුම් නිම වී යළිත් වරක් බස් රථය පහත්වෙද්දී ‍රෝදයට ගෙල සිරවී බස් රථ රියදුරෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.

Read More

මාස 06ක කාලයක් සඳහා ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කල බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එළවළු වර්ග රැසක මිල පහත වැටී ඇතැයි උඩරට එළවළු වර්ග රටපුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසති.

Read More

කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක එංජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්න අද්‍(15දා) පෙරවරුවේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා ඉකුත් 10/21 දින පැමිණෙමින් තිබූ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙහි සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ වැඩ තහනම් කර , මේ වනවිට ඔවුන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.Y

Read More

මහනුවර මහ නගර සභාවේ දූෂණ වංචා පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි මධ්‍යම පළාත් සභාවේ ඉහළ නිලධාරීන් පිරිසකට මහනුවර මහ නගර සභාවේ නිලධාරීන් විසින් දිවා ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අබේකෝන් මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ .

Read More

අද (15දා) බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නේවාසිකාගාර සපයන්නන් ඒවා ලබාගන්නන්ගේ ජීවිත තුට්ටු දෙකට දමා ආරක්ෂාව සම්බන්ධයෙන් අබමල් රේණුවක තැකීමක් නොකර මාසය අන්තිමට මුදල්ම පමණක් ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් සිදු වූ අවාසනාවන්ත අකල් මරණයක තොරතුරු තලංගම පොලිස් වසමෙන් වාර්තා වීය.

Read More

2025.01 .17 දින අවසන් වීමට නියමිතව තිබූ 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.