නුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය ඊයේ (16) චීනයේ බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් එය සංවිධාන කෙරිණ. ’’සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහ
සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශිය වෙලදපොලේ නාඩු සහල් හිගයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙලෙදුන් පැවසිය.
Read Moreසංචාර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය ප.ව.07ට ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන්ට , ස්වාධීන කන්ඩායම් හා දේශපාලන පක්ෂවලට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කළ හැකි උපරිම වියදම් සීමාවන් මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කරයි.
Read Moreමහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාශයට අයත් කුණ්ඩසාලේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර් ශ ප්‍රාථමික විද්‍යාලයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර් ය එස්. බී .එස් අභයකෝන් මහතා අනුමැතිය ලබා දී ඇත.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ඉන්දියාවේ බැංගලූරූ හීදී පැවැත්වේ.
Read Moreඑසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
Read Moreමහ මැතිවරණයට අදාළව එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල් සීමාවන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද (17දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreසියදිවි හානි කර ගැනීමට තැත් කිරීම මෙරට වසර 03ක සිට ඒකාකාරී මට්ටමේ පවතින බවත්, මාධ්‍ය වාර්තාකරණය සිදු කරන ආකාරය අනුව සියදිවි හානි කර ගැනීම වැඩිවන බවට පෙනී ගොස් ඇති බවත් මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි.
Read Moreමෙරට තුළ විකිණීමට ඇති තෙල් වර්ගවල දුර්ගන්ධය ඉවත් කිරීමට හා පිරිසුදු කිරීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය පිළිකා ඇති කිරීමට ඍජුවම බලපාන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක, සඳුන් රත්නායක මහතා පෙන්වා දෙයි.
Read Moreබ්‍රික්ස් සමුළුවට (BRICS Summit) රටක් ලෙස සහභාගී විය යුතු බවත්, ඊට රටේ ජනාධිපතිවරයා සහභාගී නොවීමට තීරණය කිරීම පිළිබඳ කනගාටු වන බවත්, සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
Read Moreවිදුහල්පති ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේද අපේක්ෂා භංගත්වයට පත්වන තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, අඩුම තරමින් ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් හෝ නොකරන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවත්, පාසල් පද්ධතිය තුළ දරුවන් ලක්ෂ ගණනින් මන්දපෝෂණයෙන් පෙළෙන බැවින් ඒ වේදිකාවල පොරොන්දු වූ කතා කළ පරිදි ඒ සඳහා විසඳුම් ලබා දිය යුතු බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් සඳහන් කළේය.
Read Moreඅක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read Moreලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් කිරීමෙන් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයන් අද (16) නිකුත් කළේය.
Read Moreරුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ තැපැල් කාර්යාල හා උපකාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින්ට 18 වන දා සිට මුදල් ලබා ගත හැකියි
Read Moreරුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී 10/16 දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreගෑන්ඩ්පාස් මාදම්පිටිය සූසාන භූමියේ ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක යමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
Read More2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.
Read Moreපැය 48ක කාලයක් තුළදී ඉන්දීය ගුවන් යානා 10ක පමණ බෝම්බ ඇති බවට වූ තර්ජන හේතුවෙන් එම ගුවන් යානා ප්‍රමාද කිරීම හෝ හරවා යැවීම සිදු කර තිබේ.
Read Moreරුපියල් බිලියන 3.5ක වැට් බදු නොගෙවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකුට කළ ඇප ඉල්ලීම අද(16දා) දෙවන වරටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreඅනුරාධපුර මධ්‍යම නූවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලවල් තුල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් හේතුවෙන්, ඌරන් විශාල වශයෙන් මිය යමින් සිටින බව එම සත්ත්ව ගොවීහු පවසති.
Read Moreඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු 10/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔහු ආපසු පිටුවහල් කිරීමට ද පියවර ගෙන තිබුණි .
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreතමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගත් බවත් තාවකාලික සමුගැනිමක් පමණක් සිදුකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.
Read Moreඉංදියානූ ශ්‍රී ලංකා ඒකාබද්ධ නිර්මාණය ක් ලෙස උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල රූගත කිරිම් කල මිරායි චිත්‍රපටයේ රූගත කිරිම් හේතුවෙන් දින කීපයක් සීමා කර තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (16) සිට යලි සුපුරුදු පරිදි ධාවනය කැරෙන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
Read Moreතමා සතු පාස්කු වාර්තා දෙක ලබා දුන් පසු ප්‍රසිද්ධ කරන බවට විජිත හේරත් ඇමතිවරයා හෝ ආණ්ඩුව ප්‍රතිඥාවක් නොදෙන්නේ නම් එම වාර්තා කිසිදු හේතුවක් මත ආණ්ඩුවට භාර දීමට තමා සූදානම් නොමැති බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉදි කොට වැඩ අවසන් කොට ඇති ශිතාගාරය ගොවිජනතාවගේ කටයුතු වෙනුවෙන් කඩිනමින් විවෘත කරන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලා සිටි.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ පැවති තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදින 67ක් මුහුදේ අතරමංව සිටි රුසියානු ජාතිකයෙකු බේරාගෙන තිබේ.
Read More