ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියට ද ගරු කරනව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කාලය වැය කළා නම් රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකි වන්නේ නැහැ ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න කියා නඩු නොදැම්මේ ඇයි? ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයත්, පසුව පළාත් සභා හා පළාත් පාලන මැතිවරණත් පවත්වනවා
ලබන වසරේ ජනවාරි මාසයේ සිට සෑම රාජය සේවකයෙකුගේම මූලික වැටුප සියයට 24 සිට සියයට 50 දක්වා වූ ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 22) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අද (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් මස 01 දිනට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 60 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත කැදවා එහි වැදගත් ස්ථාන දැක බලා ගැනීමට මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙත රැගෙන ගොස් එහි අත්දැකීම් විද ගැනීමට ද අවස්ථාව 08/22 දින උදා කර දී තිබුණි.
Read More2024 කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරිමේ අවස්තාව ශ්‍රී ලංකා ඉදිරපෙළ පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රමට හිමිව තිබේ. ඒ එම කණ්ඩායම නියෝජනය කරන මෙග් ලැනින් ආබාධයකට ලක්විම හේතුවෙනි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ පිහිටි දෙමෝදර ආරුක්කු නමයේ පැරණි දුම්රිය පාලම නැරඹීම සඳහා විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් මේ දිනවල පැමිණෙමින් සිටිති.
Read Moreශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් ප.ව.03.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
Read Moreවැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතරදෙනෙකු අතුරුදහන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
Read Moreපළාත් පාලන ඡන්ද විමසීම නිසි පරිදි නොපැවැත්වීම තුළින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read Moreක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශයකට අනුව බදු නොගෙවූ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් 900ක් පමණ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අත්හිටුවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreරුපියල් කෝටි 123කට අධික බදු මුදල් නොගෙවා පැහැර හරින ලද ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 10කට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (20දා) නඩු 10ක් පවරා ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විගණන අංශයේ නිලධාරියෙක් ඊයේ (20දා) පැවසීය .
Read Moreමෙරට උද්ධමනය ඉහළ ගොස් තිබේ. මෙරට ආහාර කාණ්ඩයේ උද්ධමනය නැවත වරක් ඉහළ ගොස් තිබේ. එනමුත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අඩු වී තිබේ.
Read Moreපළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සම් වල තීන්දුව අදදින (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read Moreජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ පිල් මාරු කිරීමේ දේශපාලනය අවසන් කරන බවත්, පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි වන ආකාරයට නීති ගෙන එන බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
Read Moreමන්නාරම මහරෝහලේ උපාධිධාරී කාන්තාවකට අධික ලෙස රුධිර වහනය වී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගේ ඇතුලු සිව් දෙනකුගේ සේවය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඊයේ (20) දින අත්හිටුව ඇත.
Read Moreමෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක්ටොන් 20කට අධික ප්රමාණයක්බැහැර කළ බවත්ජනතාව කෙතරම්දැනුවත් කලද පරිසරය පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතා කණගාටුදායක බව මහනුවර මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි .
Read Moreමෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට පැමිණි මන්ත්‍රී අලි සාහීර් මව්ලානා මහ කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත.
Read Moreසත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේදී දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන අසීරු අවස්ථාවක සිටියි.
Read Moreරුපියල් කෝටියකට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ජාවාරම් කිරීම සඳහා පිළියන්දල මිරිස්වත්ත සුපිරි වෙළඳ සංකීර්ණයක රථගාලකට පැමිණ සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි නීතිය දිසාව භාර හා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසීය.
Read Moreතමන් කිසිඳු පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් ලබාදී හෝ එවැන්නක් ලබාදෙන ලෙසට කිසිවෙකුගේ නමක් නිර්දේශ කර හෝ නෑ.. දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් විපක්ෂය වැරදි මත සමාජගත කරනවා... මේ අය තමන්ගේ නිරුවත වහ ගන්න අනිත් අයට මඩ ගහනවා...
Read Moreඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Okane’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 21) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොහුවල සිරිගල් මාවතේ දෙමහල් නිවසක් ඉදිරිපිට ආලින්දයේ දි පුද්ගලයෙකුගේ සිරුරට ගිනි ඇවිලි මිය ගොස් ඇතැයි කොහුවල පොලිසිය කියයි.
Read Moreවගා හානි වන්දි ලබා දීමේ දී දැනට අක්කරයක් සඳහා රජය විසින් නොමිලයේ ගෙවනු ලබන රුපියල් 40,000ක මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරන ලෙස පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළේය.
Read Moreශ්‍රී ලංකාව පිරිසිදු සහ තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.
Read Moreශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන විත්, විකිණීම සදහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක උඩු මහළේ සගවා ගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමග එම අලෙවි සැළේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙකු ද වත්තල පොලිසිය මගින් 08/21 දින අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ විශේෂ නිදහස් දීමනා පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියවඩන නිළමේවරයා වෙත භාර දුන්නේය.
Read Moreමුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පෙම්වතුන් යුවළක් බිය ගන්වා රුපියල් 10000/= අල්ලස් ලබා ගැනීමට තැත් කළ කඩුවෙල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
Read Moreලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් ඊයේ (20දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
Read More