saravita-anim2

2025 ජනවාරි මස 22 වන බදාදා

2025 ජනවාරි මස 22 වන බදාදා

Latest News - timelapse 401 hours ago

LATEST

රනිල්ගේ දේශපාලන පළිගැනීම ඉලක්ක කරගෙන පත් කරපු කමිටුව පිළිගන්නේ නෑ

calendar_today 2024 ඔක් 22 - 14:24 remove_red_eye - 368  

​දේශපාලන පළිගැනීම ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටුව පිළි නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණ උණුසුමක් පවතින අතරතුර මේ කාලයේදී එහි ප්‍රථිඑළ පිලිබඳවත් මහජනයා දැඩි අවදානයකින් පසුවන බව පෙනීයයි.

Read More

පේරු රාජ්‍යයේ හිටපු ජනපති ( 2001-2006) Alejandro Toledo ට වසර 20ක් සහ මාස 06 ක සිරඳඩුවමක් නියමවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

Read More

මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (21) සිට පියවර ගත්තේය.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22දා) වැති හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ගායන ශිල්පී අජිත් ආරියරත්න මහතා ඊයේ(21දා) අභාවප්‍රාප්ත විය.

Read More

අසල්වැසි ඉන්දියාව අමතක කර වත්මන් රජය පළමුවෙන් කියුබාවේ අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවත්, මෙය මංමුළා වූ පාරක ගමන් කිරීමක් බවත් සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවල තැන තැන රජයට අයත් සුඛෝභෝගී වාහන දමා ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් ලද පැමිණිලි 10 න් 9 ක්ම රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ව්‍යාජ ලෙස ලබාදුන් ඒවා බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

අපි අලුත් ව්‍යාපෘතියක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. පරිසරය පැත්තෙන් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න දියත් කරන ව්‍යාපෘතිය සඳහා විශේෂ ජනාධිපති කාර්යසාධන බලකායක් ගොඩනඟලා, පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න කටයුතු කරනවා. ඒ සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට, මෙන්ම මේ රටේ ඒ සඳහා දායක විය හැකි සියලුම දෙනාටත් ආරාධනා කරනවා ඒ සඳහා දායක විය හැකි අරමුදලක් නිර්මාණය කරන්න.

Read More

මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහළ බැස ඇත. 2024 අගෝස්තු මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ උද්ධමනය සැප්තැම්බර් මාසය සඳහා -0.2% ක් දක්වා අඩු වී තිබේ.

Read More

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මේ දිනවල පවත්වනු ලබන පාසල් දෙවන වාරයේ වාර විභාගය සඳහා සිංහල මාධ්‍ යසිසු සිසුවියන්ගේ 08 හා 09 පන්තිවලට බෙදා ඇති දෙමළ විෂයප්‍රශ්න පත්‍රය එකම ප්‍රශ්න පත්‍රයක් වීම සම්බන්ධයෙන්විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Read More

මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව තමාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .

Read More

තම එකම දියණිය හා බිරිඳගෙ ගෙල කපා දමා ඉන් පසු නිවස තුළදි ඔවුන්ගේ සිරුරු ගිනි තබා විනාශ කර ඉන් පසු එය මෙම ඝාතන සිදුකළ කෝටිපති ව්‍යාපාරිකයා ඉන්ධන වර්ගයක් සිරුරට දමා ගෙන ඔහුද එම ගින්නට පැන දිවි නසා ගෙන ඇති බව හලාවත සිංහපුර වත්ත ප්‍රදේශයෙ සුවිසල් නිවසක සිදුවු ඝාතන සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ වලදි හෙළිවු බව හලාවත මූලස්ථාන පොලිසිය 21 දින පැවසිය.

Read More

ගාල්ල , රත්ගම පොලිස් වසම තුළ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සහාය වූ බවට චෝදනා ලබා සිටි කළහෙට්ටිආරච්චිගේ දිමුතු සම්පත් නොහොත් පොඩි දිමුතු සාජා නුවර සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් 10/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ පනතේ විධිධානයන්ට පටහැනි හෙයින් මහ මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය අත්හිටුවන්නැයි ඉල්ලමින් සිවිල් ක්‍රියාකාරකයකු වන ප්‍රියන්ත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (21) ගොනු කළේය.

Read More

වසර 100ක උත්සාහයකින් පසු ඊජිප්තුව මැලේරියාව තුරන් කළ බවට ​ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය අද (21දා) අවසන් විය.

Read More

කලකට පෙර මෙම නිවසේ ජීවත්වූ මවද මියගොස් ඇත. ලංකාවේ සිටි පියාගේ දුක සැප විමසමින් ඉතාලියේ සිටි ඔහුගේ පුතු ජීවත්ව ඇත්තේ බිරිඳ හා දරුවන් සමගිනි. මාස 6ක් තිස්සේ පියාට දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර ලැබී නැත.

Read More

මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

උදය ගම්මන්පිලගේ රිලා නැටුම් බලන්න රටේ ජනතාව ආණ්ඩුවක් පත් නොකරගත් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ නායක චමිර පෙරේරා මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීයකොදෙව් ක්‍රිකට් පිල අතර පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගය අවස්ථාවේදී ක්‍රීඩා පිටියට කඩාවැදුන පුද්ගලයෙකු පල්ලෙකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයේ ප්‍රධාන විදිය ඇතුළු ස්ථාන කිපයක පදික වෙළදාම් තහනම් කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

Read More

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම්දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව වාර්තා වෙයි.

Read More

කුවේට් රාජ්‍යයේ කායවර්ධන ක්‍රීඩා උපදේශකවරයෙකු වශයෙන් සේවය කරමින් , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කායවර්ධන ෆෙඩරේෂනයේ ( International Federation of Body Building ) ඔලිම්පියා ඇමේචර් 2024 යුරෝපා තරගාවලි 03 කට සහභාගී වී , මෙම ඔක්තෝබර් මාසය තුළ , රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ එම තරගාවලි වල මුල් කාණ්ඩයේ ස්ථාන 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර සමත් වී තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඇත්ත හෙළිකරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

පස්වරු 08 පමණක් වන අලි පහරදීම සිදුවූ බවත් පැයකට අධික කාලයක් වන අලියාගේ ගොදුරක් බවට පත්ව සිටි මෙම පුද්ගලයා බේරා ගැනීමට උත්සාහ කලද වන අලියා පලවා හැරීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

Read More

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව අඩු කිරීමට පෙර රජය දෙවරක් සිතා බැලිය යුතු යැයිද එවැනි නායකයින්ගේ ආරක්ෂාව ගැන රජය දැනට වඩා අවධානය යොමු කළ යුතු යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරැද්ධ මහතා පැවසීය.

Read More

ප්‍රසිද්ධ නොකළ පාස්කු වාර්තාවක චූදිතයෙකු බවට පත් කර ඇති මහජන ආරක්ෂක ​අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැසීය.

Read More

කහටගස්දිගිලිය ඉහළ කංහිදගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි. මරණකරුවන් අවුරුදු 24 හා 34 වියේ පසුවූ පොල්ගහවෙල හා පූජාපිටිය පදිංචිකරුවන් වෙයි.‍

Read More

දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.