saravita-anim2

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

Latest News - timelapse 437 hours ago

LATEST

ඩයනා නිවැරදියැයි කිව්වත් නඩුව අඛණ්ඩව ඉදිරියට

calendar_today 2025 ජන 10 - 11:20 remove_red_eye - 658  

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට ඩයනා ගමගේ මහත්මියගේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතා ඉවත දැමු කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩු විභාගය ඊයේ (09) ආරම්භ කළේය.

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයට වඩා 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 358ක වෙනසක් දක්නට ලැබේ.

Read More

අද(10දා) සිට ඉදිරි දිනවල උතුර,උතුරු මැද සහ නැගෙනහිර පළත්වලත් මාතලේ හා නුවරඑලිය දිස්ත්‍රික්කවලත් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මාස් කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක් ලබා දෙන ලෙස ඉල්ලා අද (10දා) කෘෂිකර්ම ඇමතිවරයාට සංදේශයක් භාර දෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

Read More

පස්සර නගරයේ මහ ජනතාව ගැවසේන මාර්ග වල සහ පොදු ස්ථාන වල බුලත් කෙල ගැසු පුද්ගලයින් තිදෙනෙකු සහ නිවරදි ලෙස රුපමය අවවාද ඇතුලත් කර නොමැතිව දුම්වැටි

Read More

විදුලිබිල දවසින් දෙකෙන් අඩු කරන බවට වත්මන් ආණ්ඩුව සඳහන් කර නොමැති බවත්, 30% විදුලිබිල අඩු කිරීම සිදුවන්නේ අවුරුදු 03ක් තුළ බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

Read More

නීතියට අත නොතබන මුත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු භේදයකින් තොරව අනිකුත් තැන්වලට අත තැබීමට පසුබට නොවන බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

Read More

මෙලෙස කිලෝ දස දහසක දැවැන්ත තන්ගුසා මඩු වර්ගයට අයත් මඩුවන් විශාල පිරිසක් රුක්මල් දැල නමින් ප්‍රසිද්ධ අදාල ධීවර ව්‍යාපාරීකයාට අයත් මාදැලට අසුව ඇත්තේ කෝකිලායි කරුනාටකයි නැමති වෙරළ තිරයෙදී බව කියයි.

Read More

එළැඹෙන අයවැයෙන් ජීවන තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන්ගේ සැලකිය යුතු වැටුප් වැඩි සිදු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලු පර්යන්ත 2024 දෙසැම්බර් 31 වන විට බහලු මිලියන 2.4 කට අධික ප්‍රමාණයක් හසුරුවමින් ඓතිහාසික සංධිස්ථානයකට ලඟා වී තිබේ. මෙය 2023 දී හසුරුවන ලද බහලු 1.9ට සාපේක්‍ෂව 23% කැපි පෙනෙන වර්ධනයකි. ඒ තුළින් කොළඹ වරාය තුළ ඉහළම වර්ධනය පෙන්නුම් කරන පර්යන්තයක් ලෙසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලු පර්යන්තයන් පත්ව තිබේ.

Read More

වයඹ පළාතෙහි මෙවර පැවැත්වෙන තුන්වැනි වාර විභාගයේ, 10 ශ්‍රේණියේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය දෝෂ රැසක් සහිතව දරුවන්ට ලබා දී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී අද (9) පස්වරුවේ දුම්රිය මර්‍ර්ගයට ගලක් කඩා වැටී දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයින් තෝරාගැනීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව සමගින් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කර තිබේ. මෙහිදී ඉන්දීය තරගාවලියේදී බෙහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ සෑම් කොන්ටාස්ට හා බෙයූ වෙබ්ස්ටාර්ට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.

Read More

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළේය.

Read More

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසු ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ කාගේ හොද හිතා දිනා ගන්නද? යනුවෙන් පොලිසියෙන් ප්‍රශ්ණ කල කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් පෝස්ටර් ඇලවුවානම් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට නොගත්තේ කාට බයේද? යනුවෙන් විමසුවේය.

Read More

දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩිම ඉල්ලුමක් සහ ආකර්ෂණයක් ඇති උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන ඇල්ල ඔඩිසි සහ දුන්හිඳ ඔඩිසි දුම්රිය දෙක නැවතත් මහනුවරින් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අද(09දා) ඒකමතිකව තේරී පත්ව තිබේ.

Read More

2025 වර්ෂය සඳහා රජයේ වියදම් ඇතුළත් රුපියල් බිලියන 4,218ක (රු.4,218,248,018,000) විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

Read More

පොළොන්නරුව සෝමාවතී මාර්ගයේ පළවෙනි සහ දෙවනි කිලෝ මීටර් කණුව අතරතුරදී ඊයේ (08) පස්වරු හය තිහට පමන කැබිි රථයක් හා ත්‍රී රෝද රථයක් ඒකිනෙක ගැටීම නිසා ත්‍රීරෝ‍ද රථයේ ගමන් ගත් වයස මාස නමයක දරුවකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමේදී මරු මුවට පත්ව ඇත.

Read More

ඉතාලියට හා රුමෙනියාවට යවන බව පවසමින් විශාල පිරිසකගෙන් මුදල් වංචාකරනලද ලද හම්බන්තොට සමරකොන්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සල්ලි ලබාදුන් පිරිසකගේද මැදිහත්වීමෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය විසින් පසුගිය 08 වනදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයිනේ කර්මාන්තපුර 13ක කර්මාන්තකරුවන් 107දෙනෙකුගෙන් කර්මාන්ත අමාත්‍යාංශයට හිඟ බදු රුපියල් 205,230,683ක් අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

Read More

අහුන්ගල්ලේ අද උදෑසන6.15 ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ බයිසිකලයකින් පැමිණි දෙදෙනකුගෙන් නාඳුනන තුවක්කුකරුවකු තැබූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි අහුංගල්ල පොලිසිය කියයි.

Read More

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් 1,239ක් පිළිබඳව පොලීසිය නෛතික කටයුතු ආරම්භ කර තිබේ.

Read More

මාස් කන්නයේ අස්වැන්න වෙළෙඳ පොළට නිකුත් කිරීමට ආසන්න වෙමින් තිබියදී රජය සතු වී තොගයක් විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බව ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.

Read More

කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව අවම වශයෙන් විදුලි බිල 20‌%කින්වත් මෙවර අඩු විය යුතු බවත්, මීට අදාළ යෝජනාව හෙට (10දා) භාර දෙන බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් 292දෙනෙකුගේ පුරප්පාඩු පැවතීම නිසා අධ්‍යයන කටයුතුවලට ගැටලුකාරී තත්ත්වයක් උදා වී ඇතැයි සබරගමු ශිෂ්‍ය සංගමයේ සභාපති කිෂ්ණක නෙරන්ජින් පැවසීය.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු දෙකකට දින 14ක් තුළ විසඳුම් ලබා දීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

Read More

පාස්කු දා මෙරට කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු එම ප්‍රහාරයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ වසර ගණනාවකට පසු පැයක පමණ කාලයක් පුරා පාපොච්චාරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.