ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් පළාතට රික්ටර් පරිමාණ 5.2ක භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.
යුරෝපා මධ්‍යධරණී භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන පරිදි හින්දු කුෂ් පළාතේ, භූ කම්පනයේ අපිකේන්ද්‍රය වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනයෙක් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.