මෙම වසරේ ජූලි මාසය ලෝකයේ උෂ්ණත්වය දැඩි අවදානම් මට්ටමකට ඉහළ ගිය බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
ෆොසිල ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ලෝක ප්රජාවට බලකරන පණිවඩුයක් ලෙස ඔහු මෙය හැඳින්වීය.
ලෝක කාලගුණික සංවිධානය සහ යුරෝපා කොපනිකස් දේශගුණික විපර්යාස පිළිබඳ සේවයේ දත්ත මත හිඳිමින් ගුටරෙස් පවසන්නේ 2023 ජූලි මාසය ලොව එතෙක් මෙතෙක් උණුසුම්ම මාසය ලෙස සැලකෙනු ඇති බවයි.