කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 69,419ක් බව ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
එහිදී ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් පිරිස මේ වනවිට 1,273,794ක් ලෙස ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ දක්වා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සුවය ලබා ඉන් පිටව ගොස් ඇති සමස්ත පිරිස 260,193ක් බව එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.