යුරෝපා ගුවන් සේවාවන්හි පැවති වැඩවර්ජනයක් හේතුවෙන් දහස් ගණන් ගුවන් යානා ගොඩබැස්වීමටත්, දස දහස් ගණනක් වූ ගුවන් මගීන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීමටත් සිදුව තිබේ.
ඉතාලියේ පමණක් ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් ගමන් 1,000කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී ඇති අතර, ගුවන් කාර්ය මණ්ඩලය වැඩවර්ජනයට එකතු වීම ඊට හේතු වී තිබේ.
මේ අතර, බෙල්ජියමේද ගුවන් යානා 120කට වැඩි ප්‍රමාණයක් ගොඩබස්වා ඇති අතර, එම සේවකයන්ද වැඩ වර්ජනයට හේතු වී ඇත.