බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය වැඩි පිරිස ගොපල්ලන් බව සඳහන් වේ.
කොම්පිඑන්ගා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් මෙම මරණවලට හේතුවී ඇති බව ආරක්ෂක අංශ තහුවරු කරයි.
බුර්කිනා ෆාසෝ නැගෙනහිර කලාපයේ මෙම නගරය පිහිටා ඇති අතර, මියගිය ගණන මීට වඩා ඉහළ යා හැකි බවද පෙන්වා දෙයි.