නුරි අභ්‍යවකාශ රොකට්ටුව යානය දියත් කිරීම සාර්ථක වූ බව දකුණු කොරියාවේ විද්‍යා ඇමති උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
නූරි රොකට්ටුව සමග උඩුගුවනට ගිය චන්ද්‍රිකාව ඇන්ටාක්ටිකාවේ පිහිටි දකුණු කොරියානු කිං සේජොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සන්නිවේදනය කළ බවද වාර්තාවේ සඳහන් වේ.
දකුණු කොරියාව බ්‍රහස්පතින්දා පස්වරුවේ සිය නූරි අභ්‍යවකාශගත කළේ ප්‍රායෝගික චන්ද්‍රිකා අටක් කක්ෂයට රැගෙන යමිනි.