නාසා ආයතනයේ ආටෙමිස් අභ්‍යවකාශ යානය සඳෙහි කක්ෂය වෙත සාර්ථකව ළඟාවී තිබේ.
ඔරියන් කැප්සියුලය චන්ද්‍ර පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 130ක් (සැතපුම් 80ක්) ඉහළට ගිය අතර එය දැන් විශාල කක්ෂය වෙත පැමිණ ඇත.
නාසා ආයතනය පවසන්නේ පසුගිය සතියේ දියත් කිරීමේ සිට මේ දක්වා මෙහෙයුම අපේක්ෂිත මට්ටම ඉක්මවා ඇති බවයි.
නාසා ගුවන් ගමන් අධ්යක්ෂ සෙබුලෝන් ස්කොවිල් පැවසුවේ මෙය ඔබ දිගු කලක් පුරා සිහින මැවූ දිනවලින් එකක් බවය.