ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව එකතුව කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක ප්‍රහාරක ඩ්‍රෝන යානා බලෑණියක් සාර්ථකව අත්හදා බලා තිබේ.
විශේෂයෙන්ම චීනයෙන් එල්ල විය හැකි ප්රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් මෙම රටවල් මෙම ප්‍රහාරක යානා නිර්මාණය කර ඇත.
ඉන්දු-පැසිෆික් කලාපයේ චීන බලපෑම පිටුදැකීම මූලික කර ගනිමින් මෙම බලඇණිය සැලසුම් කිරීම 2021 වසරේදී ආරම්භ වී ඇති අතර, මේ මගින් තථ්‍ය කාලයේදී හමුදා ඉලක්ක හඳුනාගැනීමට සහ ලුහුබැඳීමට අවස්ථාව ලැබෙන බව කියයි.