චීනයේ ගුවන් හා නාවික හමුදාවන් විසින් තායිවානය ආශ්‍රිතව නව යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම තායිවාන නායිකාව එක්සත් ජනපදයේ සිදුකළ සංචාරයට ප්‍රතිචාර ලෙස චීනය මෙම යුද අභ්‍යාසය අරඹා තිබේ.
එහිදී චීනයට අයත් ගුවන් යානා තායිවාන ගුවන් සීමාව ආසන්නයේ සිට මෙම යුද අභ්‍යාස සිදු කරමින් එරට මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමේ පුහුණුව ලබා ඇත.