ග්රීසියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් භාරකාර අගමැතිවරයෙකු පත්කිරීමට එරට ජනාධිපති කැටෙරිනා සැකෙල්ලාර්පොවුලෝ කටයුතු කර තිබේ.
බලයෙන් ඉවත්ව යන අගමැතිවරයාට තනි පක්ෂ රජයක් පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් දිනාගැනීමට නොහැකිවීමත් සමග මෙසේ නව මැතිවරණයක් කඳවීමට වෙනුවෙන් මෙම නව පත්කිරීම සිදුකර ඇත.