කොවිඩ්-19 වසංගතය ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් (PHEIC) ලෙස තවදුරටත් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම නිසා තත්ත්වය නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ ප්‍රතිචාර සැලසුම් යාවත්කාලීන කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවපුරා රටවලින් ඉල්ලීමක් කර තිබේ.