ඊශ්‍රායලයේ විශේෂ කාර්ය බලකායන්හි සේවයේ නිරත සෙබලියන් විශේෂ මෙහෙයුම්වලදී පිරිමි සෙබලුන් තරම් ඉහළ මානසික මට්ටමක් නොපෙන්වන බව අනාවරණය වී තිබේ.
එරට ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, මෙම දුෂ්කර මෙහෙයුම් සඳහා කාන්තාවන් යොදා ගැනීමේදී ඔවුන්ට වැඩි බරකින් යුතු බැක්පැක් සහ විශාලත්වයෙන් වැඩි අවි ආයුද රැගෙන යාමට අපහසු බවය.
එම නිසා බොහෝ දුරට සාමාන්‍ය හමුදා මෙහෙයුම් සඳහා පමණක් සෙබලියන් යොදාගැනීම වැදගත් බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.