ඇලස්කාව ආශ්‍රිතව රික්ටර් පරිමාණ 7.2ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් ඇතිවී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
කිලෝමීටර් 32.6ක් පොළොව අභ්‍යන්තරයේ ඇති වූ මෙම කම්පනය හේතුවෙන් මුලින් සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කෙරුණද පසුව ඒවා ඉවත් කර ගැනුණි.
මංමාවත් ආශ්‍රිතව යම් හානි සිදුවී තිබුණත්, ප්‍රබල ජීවිත හානි පිළිබඳව වාර්තා වී නොතිබුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.