පෙන්ටගනය යුක්රේනය සඳහා තවත් ඩොලර් මිලියන 400ක් වටිනා ගුවන් ආරක්ෂක සහ යුද ටැංකි නාශක මිසයිල ඇතුළු තවත් ආරක්ෂක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්කර තිබේ.
එක්සත් ජනපදයේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් මෙම තීරණය හැඳින්වූයේ සදාචාරය සහ සාමාන්‍ය බුද්ධියෙන් ඔබ්බට ගිය ක්‍රියාවක් ලෙසිනි.
අමෙරිකාව විසින් තම යුක්රේනියානු රූකඩවලට දිගින් දිගටම ආයුද පොම්ප කරන බවද ඔහු කියා සිටියේය.