ඇමෙරිකාවේ නිෂ්පාදිත F16 ප්රහාරක ජෙට් යානා යුක්රේනය වෙත ලබාදීමේදී එරට ගුවන් නියමුවන් මෙම යානා සඳහා පුහුණු කිරීමටද ජෝ බයිඩන් තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, මෙය පහසු කාර්යයක් නොවන බව පවසන හිටපු F16 ප්රහාරක ජෙට් යානා නියමුවෙකු විදෙස් වාර්තාවලට පවසා තිබුණේ ඒ සඳහා වූ බලාපොරොත්තු ඕනෑවටත් වඩා ඉහළ බවයි.
එමෙන්ම, යුක්රේනය වෙත ලබාදෙනු ලබන්නේ පැරණි මාදිලියේ F16 ප්රහාරක ජෙට් යානා වනඅතර, මෙම යානා ඇමෙරිකානු හිතවාදී බටහිර යුරෝපා රටවල පවතී.