එළැඹෙන නොවැම්බරයේදී පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඡන්ද වංචාවක් සිදුවිය හැකි බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු අඟවා තිබේ.
විශේෂයෙන්ම ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා තරගයේ නිරත බර්නි සැන්ඩර්ස්, ඒම තරගෙයන් හිලරි ක්ලින්ටන් අපේක්ෂකත්වයට පත්වීම තුළ ඇති වූ මැතිවරණ වංචාව ගෙනහැර දක්වමින් ට්රම්ප් එළැඹෙන මහ සටනේදීද වංචාවක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා
"මම ඉතාමත් වගකීමෙන් යුතුව කියන්නෙ, මම හිතන්නෙ එළැඹෙන ජනාධිපතිවරණයේ මැතිවරණ වංචාවක් සිදුවෙන්න පුළුවන්"යැයි ඔහියෝ ප්රාන්තයේ, කොලොම්බස් හි පැවති ජන හමුවකදී ට්රම්ප් පවසා ඇත.