මේ වසරේ ගෝලීය වසංගතය තුළ මන්කිපොක්ස් රෝගීන් 50,000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ජුනි මාසයේ සිට පාකිස්තානයේ මෝසම් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1,191ක් දක්වා ළඟා වී තිබේ.
Read Moreඇමරිකානුවෙකුගේ සාමාන්‍ය ආයු කාලය 1996 දී පැවති මට්ටමටම පහත වැටී ඇති බව CDC පවසයි
Read More2022 Changchun ගුවන් සංදර්ශනයේදී එහි කැපී පෙනෙන කාර්ය සාධනය සමග ගුවන් හමුදාවේ උපාය මාර්ගික බල හැකියාව වැඩිදියුණු කිරීම ඉස්මතු කර තිබේ.
Read Moreක්‍රියාකාරීන්ගේ ආයාචනා තිබියදීත්, සත්කාරක පවුල් සඳහා ගෙවීම් වැඩි කිරීමෙන් ගැටලුව වළක්වා ගත හැකිද යන්න පැහැදිලි නැත.
Read Moreඑක්සත් ජනපද ආයුධ නිෂ්පාදකයා වන රේතියොන් 2024 අගෝස්තු වනවිට යුක්රේනය වෙනුවෙන් NASAMS පද්ධති නිෂ්පාදනය කිරීමට නියමිතය.
Read Moreනාසා ආයතනය පැවසුවේ, අදාළ රොකට්ටුවේ ඇන්ජිමේ නළයක සිදුවූ කාන්දුවක් නිසා සැලසුම්සහගත ගමන අවලංගු කළ බවයි.
Read Moreඇෆ්ගනිස්ථාන භූමියට ඩ්‍රෝන් ප්‍රහාර සඳහා එක්සත් ජනපදයට තම ගුවන් සීමාව භාවිතා කිරීමට අවසර දුන් බවට තලෙයිබාන් ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් යාකූබ් පාකිස්තානයට චෝදනා කරයි.
Read Moreසර්ව-යුරෝපීය උත්සවය රටේ ආර්ථිකය යහපත් වනතුරු කල් දමා ඇති බව ජනාධිපතිවරයා පැහැදිලි කරයි.
Read Moreකුවේටයේ පාර්ලිමේන්තු මැතිවරණය සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ඉරිදා වාර්තා කළේය.
Read Moreප්‍රාදේශීය රථවාහන පොලිසියේ නියෝජ්‍ය අණදෙන නිලධාරි ඇලෙක්සැන්ඩර් කොලෙස්නිකොව් සිකුරාදා දකුණු යුක්රේනයේ බර්ඩියන්ස්ක් නගරයේ සිදුවූ පිපිරීමකින් මියගොස් තිබේ.
Read Moreභාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් නෙදර්ලන්ත මාර්ගයකින් ඉවතට පැන විනෝදකාමීන් කණ්ඩායමක් වෙතට කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 7දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreපාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ජුනි මාසයේ සිට පාකිස්තානයේ මෝසම් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1,033 දක්වා ළඟා වී තිබේ.
Read Moreමෙම පියවර ගෙන ඇත්තේ එක්සත් ජනපද යුද නැව් ස්වයං පාලිත දිවයින පසුකර පැය කිහිපයකට පසුවය.
Read Moreඑක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ සංචාරයෙන් පසු එවැනි පළමු උණුසුම ලෙස එක්සත් ජනපද නෞකාවන් දෙකක් ස්වයං පාලන දිවයින පසුකර යාත්‍රා කරයි.
Read Moreයුරෝපය පුරා සම්පත් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව වඩාත් දැඩි වන බැවින් ව්‍යාපාර බලශක්ති ඉතිරිකිරීමේ පියවර ගනියි.
Read Moreනයිජීරියාව මෙම පියවර සාධෘරණීකරණය කරන්නේ, දේශීය දක්ෂතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවට සහ සමස්තයක් ලෙස ආර්ථික වර්ධනයට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවක් ලෙස පවසමිනි.
Read Moreඅගමැති ධුරය අත්හිටුවා ඇති තායිලන්ත අගමැති, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බවට ප්‍රතිඥා දෙයි.
Read Moreබ්‍රිතාන්‍යයේ Veolia Nuclear Solutions සහ ජපානයේ Mitsubishi Heavy Industries විසින් ඒකාබද්ධව සංවර්ධනය කරන ලද යෝධ හස්තය ජපානයට ප්‍රවාහනය කර ඇත.
Read Moreඇමරිකාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන ලොස් ඇන්ජලීස් තවමත් නිවාස නොමැතිව ජීවත්වන ජනතාවගේ ගැටලුව විසඳා නොමැත.
Read Moreහිටපු ප්‍රංශ යටත් විජිතය සමග සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් මැක්රොන් පැමිණෙන්නේ, එරට 60 වැනි නිදහස් සංවත්සරයද සනිටුහන් කරමිනි.
Read Moreපසුගිය මාසය තුළ රෝගීන්ගෙන් 60%ක් ඇමරිකාවෙන් වාර්තා වූ අතර, යුරෝපයේ රෝගීන් 38%ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇමරිකාවේ ආසාදන “අඛණ්ඩව ඉහළ යාමක්” පෙන්නුම් කළ බව එහි සඳහන් වේ.
Read Moreප්‍රධාන වශයෙන් බාල වයස්කරුවන්ට බලපාන වෛරස් රෝගය නිසා විශාල රතු බිබිලි ඇතිවන නිසා මෙය තක්කාලි උණ ලෙසින්ද හැඳින්වීමට පටන්ගෙන ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 604,466,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක් වරක් පමණක් භාවිත කළ හැකි යානයකට වඩා සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි පරීක්‍ෂණයක් සාර්ථක ලෙස අත්හදා බැලීම චීනය අභ්‍යවකාශ ප්‍රවාහන තාක්‍ෂණයේ සිදුකර ඇති විශාල ඉදිරි පියවරක් බව කියයි.
Read Moreපෙබරවාරි මස අගදී දියත් කරන ලද යුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම මධ්‍යයේ රුසියානු නායකයා විසින් මෙම පියවර ගෙන ඇත.
Read Moreනියඟයෙන් පීඩාවට පත් ගොවීන්ට සහාය වීම සඳහා එක්සත් රාජධානියේ සුපිරි වෙළඳසැල් දාමයන් දෙකක් නියමිත් හැඩයෙන් හා ප්‍රමාණයෙන් නොමැති එළවළු හා පලතුරු සිය වෙළෙඳසැල්වල විකිණීමට අවසරය ලබාදෙයි.
Read Moreදුම්රිය මාර්ගය ජකර්තා අගනුවර සිට සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන බන්ඩුං දක්වා ගමන් කරන කාලය පැය තුනේ සිට විනාඩි 40ක් දක්වා මෙමගින් අඩු කරගත හැකි බව කියයි.
Read Moreමානුෂීය ව්‍යසනයක් වැලැක්වීම සඳහා වොෂිංටනය කාබුල්හි විදේශයන් සතු වත්කම් නිදහස් කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 601,249,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More