saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

International - timelapse 3714 hours ago

LATEST

NASA සඳ රොකට්ටුව ඉන්ධන කාන්දුවීම් සමග සාර්ථක වේද?

calendar_today 2022 සැප් 22 - 21:30 remove_red_eye - 61  

NASA හි නව සඳ රොකට්ටුව ලබන සතියේ දියත් කිරීමේ උත්සාහයට පෙර පරීක්ෂණයකදී වැඩි ඉන්ධන කාන්දුවක් ඇති කළ නමුත්, එහි යම් පාලනයක් පවතින බව කියයි.

මැලේරියාව, ඩෙංගු උණ සහ සමේ ගැටළු ඇතුළු ජලයෙන් ජනිත වන රෝගාබාධ වැඩිවෙමින් පවතින බව දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශ බොහොමයකි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙම බදාදා වසර 14කින් ඉහළම මට්ටමට පොලී අනුපාතය ඉහළ නංවා තිබේ.

Read More

එය භාණ්ඩ මිල ඉහළ යාම මැඬපැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ලොව අනෙකුත් මහ බැංකු සමග එක්වීමකි.

Read More

එය 2008 නොවැම්බර් මාසයෙන් පසු එංගලන්ත බැංකුව ඉහළම පොලී අනුපාත ඉහළ දැමීමයි.

Read More

රුසියාවට මායිම්ව පිහිටි යුරෝපීය සංගමයේ (EU) රටවල් පහෙන් හතරක් සඳුදා මධ්‍යම රාත්‍රියේ රුසියානු සංචාරකයින් හරවා යැවීමට පටන් ගෙන තිබේ.

Read More

ලොව පුරා මිලියන ගණනක් සාගින්න අද්දර සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. කොවිඩ්-19 වසංගතය, යුක්රේනයේ ගැටුම සහ දේශගුණික විපර්යාස ආහාර අර්බුදය අවුලුවා ඇති බවද පෙන්වා දෙයි.

Read More

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව එක්සත් ජනපදයට චෝදනා කළ අතර ’’කට වහගෙන සිටින ලෙස’’ වොෂිංටනයට අනතුරු ඇඟවීමක්ද කර තිබේ.

Read More

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණියකගේ මරණයට එරෙහිව ඉරානයේ පැවති විරෝධතා හේතුවෙන් 17ක් මිය ගොස් ඇති බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.

Read More

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.00 ට අවසන් විය.

Read More

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ සුළි කුණාටුව සාමාන්‍යයෙන් දශක කිහිපයකට වරක් පමණක් සිදුවන බරපතල විපත් ඇති කළ හැකි සුළි කුණාටුවක් විය හැකි බවටය.

Read More

දෙවැනි එළිසබෙත් රැජින ලින්ඩන් ජොන්සන් හැර අවසන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් 14 දෙනාගෙන් 13දෙනෙකු මුණ ගැසී ඇත.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් ඔහුගේ “කනස්සල්ල” ගැන තමා දන්නා බව පූටින් ඉන්දීය අගමැතිට පැවසූ අතර “මේ සියල්ල හැකි ඉක්මනින් නතර කිරීමට සෑම දෙයක්ම කරන බවට” ප්‍රතිඥා දුන්නේය.

Read More

දෙවැනි එළිසබෙත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා වූ පෝලිම තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇති අතර, තෙවැනි චාල්ස් රජුද එම ජනතාව හමුවී ඇත.

Read More

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් රාජ්‍ය නායකයින් 2022 සැප්තැම්බර් 16 වැනි දින උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් හි SCO හි රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමේ සීමිත සැසිවාරයට සහභාගී වූහ.

Read More

සටන්කාමීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Read More

චෙක් ජනරජයේ ලිංගික වෙළෙඳාමට බඳවා ගැනීම සඳහා තරුණ තනි මව්වරුන් ඉලක්ක කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

අපේක්ෂා කළ හැකි අනාගතය සඳහා මූලික විරුද්ධවාදියා ලෙස රුසියාව නම් කරන අතරම, ඔහු රටේ සන්නද්ධ හමුදාවන්ට අයවැයෙන් වැඩි වෙන් කිරීමක් සිදුකරන බවද කියයි.

Read More

ගුවන් තොටුපළට සහ අගනුවරට දකුණින් පිහිටි ප්‍රදේශවලට බහුවිධ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියානු ගෑස් මිල සීමා කිරීමට යුරෝපා සංගමය දරන උත්සාහය යන්නෙන් අදහස් වන්නේ මෙම ශීත ඍතුවේ සියලු දෙනාම ගල්වීමක් බව සර්බියානු නායකයා පවසයි.

Read More

විස්තීරණ ණය පහසුකම යටතේ රටේ ආර්ථික වැඩසටහන පිළිබඳ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කළ බව ණය දෙන්නා තහවුරු කිරීමෙන් පසුව අනුමැතිය ලැබී ඇත.

Read More

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය ඉන් පිටත සිදුකරන දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම අරඹයි.

Read More

ඇගේ මතභේදාත්මක තායිවාන සංචාරයෙන් පසු, ආර්මේනියාවේ අගමැති නිකොල් පෂින්යාන්ට සහය දැක්වීමක් සඳහා සංචාරයකට සැරසෙයි.

Read More

යුක්රේනයේ ප්‍රති-ප්‍රහාර සතුරුකම් අවසන් කිරීමට අවස්ථාව ලබා නොදෙනු ඇති බව කණ්ඩායමේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසයි.

Read More

දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය පැවැත්වෙන ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රාජ්‍ය නායකයන් රැසක් පැමිණෙනු ඇත.

Read More

තම රටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තීරණය කිරීම වොෂිංටනයට අයත් කාර්යභාරයක් නොවන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

ආසාදන පැතිරීම අවම කිරීමට පමණක් නොව ආර්ථිකය නංවාලීමේ උත්සාහයක් ලෙස රජය සිය වෛරස් ප්‍රතිපත්ති කොවිඩ්-19 සමග ජීවත් වීමේ අවධියකට මාරු කරමින් සිටින බව පුවත්පත පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.