saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

International - timelapse 4099 hours ago

LATEST

බලශක්ති අර්බුදයට මාර්ගගත අධ්‍යාපනය විසඳුමක් නොවේ

calendar_today 2022 සැප් 24 - 17:00 remove_red_eye - 275  

දුරස්ථ ඉගෙනීම වෙත ආපසු යාම ඉහළ යන බලශක්ති මිල ගණන් හමුවේ මෙම අර්බුදයට මුහුණදීමට විසඳුම නොවන බව ප්‍රංශ උසස් අධ්‍යාපන ඇමති කියයි.

තොරතුරු තාක්ෂණ, මාධ්‍ය සහ මූල්‍ය යන අංශවල වෘත්තිකයන්ට කැඳවීමක් නොමැති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ් 2021 දෙසැම්බර් 20 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි. /රොයිටර්ස්

Read More

ස්වභාවික ගෑස් නිෂ්පාදනය පුළුල් කිරීමේ ප්‍රධාන නව ආයෝජනයක් සඳහා අත්සන් තැබූ අතර එය යුරෝපයේ බලශක්ති අර්බුදය අර්ධ වශයෙන් ලිහිල් කරනු ඇති බව කියයි.

Read More

සිරියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් සිදුව ඇති අනතුරේ මරණ සංඛ්‍යාව 89ක් පමණ වන බව මේ වනවිට ගණන් බලා තිබේ.

Read More

රුසියාවට ප්‍රහාරක ඩ්‍රෝන යානා අලෙවි කළ බවට චෝදනා කරමින් කියෙව් ටෙහෙරානයේ රාජ්‍යතාන්ත්‍රිකයන් අඩු කිරීමට යයි.

Read More

ලන්ඩන් මැරතන් තරඟයට සහ බර්මින්හැම්හි කොන්සර්වේටිව් පක්ෂ සම්මේලනයට පෙර දින එක්සත් රාජධානියේ දුම්රිය පද්ධතිය සම්පූර්ණයෙන් වසා දැමීමේ අවදානමක් මතුව තිබේ.

Read More

හවානා හි ඇමෙරිකානු තානාපති කාර්යාලය අතිරේක අයදුම්පත් සඳහා මාර්ගය පැහැදිලි කිරීමට කාර්ය මණ්ඩලය වැඩි කිරීමක්ද කරයි.

Read More

අභ්‍යන්තර වෙළඳාමේදී වසර 13කට වැඩි කාලයක් තුළ ප්‍රථම වරට දකුණු කොරියානු වොන් එක්සත් ජනපද ඩොලරයකට 1,400කට වඩා පහත වැටී ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

Read More

NASA හි නව සඳ රොකට්ටුව ලබන සතියේ දියත් කිරීමේ උත්සාහයට පෙර පරීක්ෂණයකදී වැඩි ඉන්ධන කාන්දුවක් ඇති කළ නමුත්, එහි යම් පාලනයක් පවතින බව කියයි.

Read More

මැලේරියාව, ඩෙංගු උණ සහ සමේ ගැටළු ඇතුළු ජලයෙන් ජනිත වන රෝගාබාධ වැඩිවෙමින් පවතින බව දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශ බොහොමයකි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙම බදාදා වසර 14කින් ඉහළම මට්ටමට පොලී අනුපාතය ඉහළ නංවා තිබේ.

Read More

එය භාණ්ඩ මිල ඉහළ යාම මැඬපැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ලොව අනෙකුත් මහ බැංකු සමග එක්වීමකි.

Read More

එය 2008 නොවැම්බර් මාසයෙන් පසු එංගලන්ත බැංකුව ඉහළම පොලී අනුපාත ඉහළ දැමීමයි.

Read More

රුසියාවට මායිම්ව පිහිටි යුරෝපීය සංගමයේ (EU) රටවල් පහෙන් හතරක් සඳුදා මධ්‍යම රාත්‍රියේ රුසියානු සංචාරකයින් හරවා යැවීමට පටන් ගෙන තිබේ.

Read More

ලොව පුරා මිලියන ගණනක් සාගින්න අද්දර සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. කොවිඩ්-19 වසංගතය, යුක්රේනයේ ගැටුම සහ දේශගුණික විපර්යාස ආහාර අර්බුදය අවුලුවා ඇති බවද පෙන්වා දෙයි.

Read More

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව එක්සත් ජනපදයට චෝදනා කළ අතර ’’කට වහගෙන සිටින ලෙස’’ වොෂිංටනයට අනතුරු ඇඟවීමක්ද කර තිබේ.

Read More

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණියකගේ මරණයට එරෙහිව ඉරානයේ පැවති විරෝධතා හේතුවෙන් 17ක් මිය ගොස් ඇති බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.

Read More

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.00 ට අවසන් විය.

Read More

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ සුළි කුණාටුව සාමාන්‍යයෙන් දශක කිහිපයකට වරක් පමණක් සිදුවන බරපතල විපත් ඇති කළ හැකි සුළි කුණාටුවක් විය හැකි බවටය.

Read More

දෙවැනි එළිසබෙත් රැජින ලින්ඩන් ජොන්සන් හැර අවසන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් 14 දෙනාගෙන් 13දෙනෙකු මුණ ගැසී ඇත.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් ඔහුගේ “කනස්සල්ල” ගැන තමා දන්නා බව පූටින් ඉන්දීය අගමැතිට පැවසූ අතර “මේ සියල්ල හැකි ඉක්මනින් නතර කිරීමට සෑම දෙයක්ම කරන බවට” ප්‍රතිඥා දුන්නේය.

Read More

දෙවැනි එළිසබෙත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා වූ පෝලිම තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇති අතර, තෙවැනි චාල්ස් රජුද එම ජනතාව හමුවී ඇත.

Read More

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් රාජ්‍ය නායකයින් 2022 සැප්තැම්බර් 16 වැනි දින උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් හි SCO හි රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමේ සීමිත සැසිවාරයට සහභාගී වූහ.

Read More

සටන්කාමීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Read More

චෙක් ජනරජයේ ලිංගික වෙළෙඳාමට බඳවා ගැනීම සඳහා තරුණ තනි මව්වරුන් ඉලක්ක කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

අපේක්ෂා කළ හැකි අනාගතය සඳහා මූලික විරුද්ධවාදියා ලෙස රුසියාව නම් කරන අතරම, ඔහු රටේ සන්නද්ධ හමුදාවන්ට අයවැයෙන් වැඩි වෙන් කිරීමක් සිදුකරන බවද කියයි.

Read More

ගුවන් තොටුපළට සහ අගනුවරට දකුණින් පිහිටි ප්‍රදේශවලට බහුවිධ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.