saravita-anim2

2025 මැයි මස 02 වන සිකුරාදා

2025 මැයි මස 02 වන සිකුරාදා

International - timelapse 3924 hours ago

LATEST

පකිස්ථාන අගමැති ෂෙරීෆ් කොවිඩ් ධනාත්මක වෙයි

calendar_today 2022 නොවැ 15 - 16:30 remove_red_eye - 119  

පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ප්‍රවෘත්ති අමාත්‍යවරයා තහවුරු කරයි.

ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ජූලි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ වසරින් වසර 1.2%කින් පහත වැටී ඇති බව රජයේ මූලික දත්ත පෙන්වා දෙයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං සමග පැවති සහනදායී සාකච්ඡාවකින් පසුව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චීනය සමග ’’නව සීතල යුද්ධයක්’’ ඇති නොවන බවට පොරොන්දු වී තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සමාජ මාධ්‍යවල දර්ශනවල දැක්වෙන්නේ කෝපයට පත් ප්‍රදේශවාසීන් පොලිස් වාහනයක් පෙරළන ආකාරයයි.

Read More

හයිබතුල්ලා අකුන්සාඩා යනු තලේබාන් සංවිධානයේ තුන්වැනි උත්තරීතර අණ දෙන නිලධාරියා වන දේශපාලන හා ආගමික නායකයෙකි.

Read More

ඉතාලියේ රිමිනි නිකේතනයට ඔබ්බෙන් රික්ටර් පරිමාණ 5.5ක භූමිකම්පාව මධ්‍යම ඉතාලියේ සහ බෝල්කන් ප්‍රදේශයේ සමහර ප්‍රදේශවලට දැනී තිබේ.

Read More

උතුරු කොරියාව විසින් සැකකටයුතු බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව ටිවිටර් පණිවඩුයක් නිකුත් කරමින් ජපාන රජයද තහවුරු කළේය.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේන ගැටුම් මධ්‍යයේ යුරෝපා කලාපයෙන් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් රුසියාවට දැඩි පිඩනයක් එල්ල වුවද, බෙලාරුසියානු ජනාධිපතිවරයා තවදුරටත් රුසියාව සමග රැඳී සිටියි.

Read More

නේටෝ නායකයින් 2023 ජූලි 11 සහ 12 යන දිනවල ලිතුවේනියාවේ අගනුවර වන විල්නියස් හි ඔවුන්ගේ මීළඟ සමුළුව සඳහා රැස්වන බව සන්ධානය නිවේදනය කරයි.

Read More

Tianzhou-4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී ඇති බව චීන මාධ්‍ය පවසයි.

Read More

රුසියාවේ උපාය මාර්ගික න්‍යෂ්ටික සබ්මැරීනය, ’Generalissimo Suvorov’ සේවා සඳහා වූ පරීක්ෂණ සම්පූර්ණ කරයි.

Read More

ස්පාඤ්ඤය සහ ජර්මනිය යන රටවල් මෙම උණුසුම් කාලගුණික තත්ත්වයේ දරුණුතම බලපෑමට ලක් වූ රටවල් අතර වේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දේශසීමා මුර සංචාරය විසින් අත්අඩංගුවට ගැනීම් 205,000ක අගය මෙම වසරේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම සංඛ්‍යාව විය.

Read More

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවෙන් සමන්විත BRICS ආර්ථික සන්ධානය සමග සම්බන්ධ වීමට ඇල්ජීරියාව නිල අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

Read More

ඊජිප්තුවේ ගිගාවොට් 10ක සුළං බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා නව ගිවිසුමක් අත්සන් කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ දශක හතරකට පසු කලාපයේ දීර්ඝතම නියඟය මෙය බවයි.

Read More

ඩාර් එස් සලාම් අගනුවර සිට පිටත් වූ ගුවන් යානය ’’කුණාටු සහ අධික වර්ෂාව හේතුවෙන් අද උදෑසන වික්ටෝරියා විලට වැටී ඇති බව’’ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉම්රාන් ඛාන් රෝහලක පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමාට එරෙහි ඝාතන තැත ගැන විමර්ශනය කිරීම සඳහා රජය විසින් අධිකරණ කොමිසමක් ඉදිරිපත් කිරීම තමා සාදරයෙන් පිළිගන්නා බවයි.

Read More

සැප්තැම්බර් අගදී ’’අර්ධ බලමුලු ගැන්වීමක්’’ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මොස්කව් සිය සන්නද්ධ හමුදාවන්ට 318,000ක් බලමුලු ගන්වා ඇති බව පූටින් පැවසූ බව ඉන්ටර්ෆැක්ස් සිකුරාදා වාර්තා කළේය.

Read More

73 හැවිරිදි චාල්ස්, ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයෙන් සැප්තැම්බර් මාසයේදී උරුමයෙන්ම රජ බවට පත් විය.

Read More

මෙතෙක් ගණන් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ගණිතමය වශයෙන් අර්ථ දැක්වීමේදී ලූලා ඉදිරියෙන් සිටින බව බ්‍රසීල මැතිවරණ අධිකාරිය පවසයි.

Read More

එවැනි සිදුවීමක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවද සජීවී විකාශනයකදී ජනපති සූ පැවසීය.

Read More

රුසියානු නාවික හමුදා ප්‍රධානියාට අනුව සබ්මැරීනය උතුරු සෙවරොඩ්වින්ස්ක් නගරයේ රුසියාවේ විශාලතම නැව් තැනීමේ මධ්‍යස්ථානය වන සෙව්මාෂ් විසින් ඉදිකර ඇත.

Read More

චීනය සමග ආතතීන් මධ්‍යයේ පෙන්ටගනයට B-52 බෝම්බ හෙලන යානා ඔස්ට්‍රේලියාවට යෙදවීමට එක්සත් ජනපදය කටයුතු කරයි.

Read More

සිද්ධිය වන විට ගුජරාටයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද එල්ලෙන පාලම මත සිය ගණනක් පුද්ගලයන් සිටි බව වාර්තා වේ.

Read More

නැගෙනහිර අප්‍රිකානු රටේ ජනාධිපතිවරයා මෙම ප්‍රහාර අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම එල්ල කළ බවට චෝදනා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.