නාසා ආයතනය පවසන්නේ පසුගිය සතියේ දියත් කිරීමේ සිට මේ දක්වා මෙහෙයුම අපේක්ෂිත මට්ටම ඉක්මවා ඇති බවයි.
අපකීර්තියට පත් වීම වළක්වා ගැනීම සඳහා මන්කිපොක්ස් වෛරස් රෝගය ’’MPOX’’ ලෙස නම වෙනස් කිරිමට සූදානම් වෙයි.
Read Moreවත්මන් නායකයා විද්‍යුත් ඡන්ද යන්ත්‍රවල විශ්වසනීයත්වය අභියෝගයට ලක්කරමින්, බ්‍රසීල මැතිවරණ ප්‍රතිඵලය පෙරළා දැමීමට උත්සාහ කරයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ චෙසපීක් හි සුපිරි වෙළෙඳසලක් තුළ තුවක්කුකරුවෙකු වෙඩි තැබීමක් සිදුකර තිබේ.
Read Moreවෛද්‍යවරු පවසන්නේ අවම වශයෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. මියගිය පුද්ගලයා තුවාල හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියේය.
Read Moreඉන්දුනීසියාවේ බටහිර ජාවා හි නගරයක් සුනුවිසුනු කළ භූමිකම්පාවෙන් පසු අතුරුදන් වූ ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳ කම්පනයට පත් ඥාතීන් සෝදිසි මෙහෙයුම් සිදුවන ආකාරය දෙස තවදුරටත් බලාපොරොත්තු දල්වාගෙන බලා සිටී.
Read Moreමූලික මොඩියුලය සහ රසායනාගාර මොඩියුල දෙකක් කක්ෂයේ ක්‍රියාත්මක වන බැවින් චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම් වසර අවසන් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
Read Moreඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවා හි ඇති වූ රික්ටර් පරිමාණ 5.6ක භූමිකම්පාවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලොවපුරා කොවිඩ්-19 වසංගතයේ පහළ යාමක් තිබුණත්, මේ වනවිට රටවල් රැසක තවමත් ආසාදිතයන් හමුවීම් සහ මරණ වාර්තා වෙමින් තිබේ.
Read Moreචීනයේ සිනොපෙක් සමඟ වසර 27 ක විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කරමින්, ඉතිහාසයේ දීර්ඝතම ද්‍රව ස්වභාවික වායු (LNG) ගනුදෙනුව අච්සන් කළ බව කටාරයේ බලශක්ති ප්‍රධානී සාද් අල් කාබි පවසයි.
Read Moreචීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව අද (21දා) පවසා සිටියේ සෙනසුරාදා අගනුවරදී 87 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව, බීජිං හි කොවිඩ් -19 රෝගීන්ගේ මරණ දෙකක් ඉරිදා වාර්තා කර ඇති බවයි.
Read Moreකිම් ජොන්ග්-උන් ලෝකයේ වඩාත්ම රහසිගත රාජ්‍යයකට නායකත්වය දෙන අතර, ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නේද ඉතා අල්පයකි.
Read Moreට්විටර් හි පෙර කළමනාකාරීත්වය මෙසේ ක්‍රියා කරනු ලැබුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ජනවාරි 6 වැනි දින වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද කැපිටල් වෙත කඩා වැදී දින කිහිපයකට පසුවය.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read More2016 වසරේ ෆ්ලොරිඩාවේ සමලිංගික සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 49දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Read Moreකොවිඩ්-19 වසංගතය ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් (PHEIC) ලෙස තවදුරටත් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreපරිසර දූෂණය අවම කිරීම සහ උෂ්ණත්වය පහත වැටීමත් සමග බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා චීන පළාත් කිහිපයක් න්‍යෂ්ටික බලශක්ති උණුසුම් කිරීමේ ව්‍යාපෘති දියත් කර ඇත.
Read Moreමෙය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් මත පදනම්ව, මෙම වසරේදී උතුරු කොරියාව විසින් සිදුකළ 8 වැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂණය වනු ඇත.
Read Moreකොරියානු අර්ධද්වීපයේ උණුසුම ආසන්න කාලසීමාව තුළ තීව්‍ර වී තිබුණේ, උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සිදුකිරීම නිසාය.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකයේ උද්ධමන අනුපාතය ජපාන බැංකුවේ (BOJ) 2%ක උද්ධමන ඉලක්කයට වඩා අඛණ්ඩව හත්වැනි මාසය සඳහා ඉහළ මට්ටමක පැවතුණි.
Read Moreවයස අවුරුදු 82 දී, කැපිටල් හිල් හි පිහිටි හවුස් හි කැලිෆෝනියාවේ 12 වැනි කොංග්‍රස් දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට පෙලෝසි මේ වසරේ නැවත තේරී පත් විය.
Read Moreමෙම පාලම නිසා දැන් වෙන්ටියැන් මොඩියුලයේ සිට ටියාන්හේ මූලික හෝ මෙන්ටියැන්ග් මොඩියුලය වෙත පහසුවෙන් එහා මෙහා යාමට හැකි වනු ඇති අතර, ඔවුන්ට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගමන් කළ හැකි දුර දෙගුණ වී තිබේ.
Read MoreNASA හි ආටෙමිස් 1 SLS රොකට්ටුව, ඔරියන් කැප්සියුලය අමුණා, එක්සත් ජනපදයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද (16දා) දියත් කළේය.
Read Moreමෙම මස මුලදී අතරමැදි පරාසයක බැලස්ටික් මිසයිලයක් ක්‍රියාත්ම කරමින් සතුරන්ට පණිවිඩයක් යැවූ බව උතුරු කොරියාව පවසයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේන දේශසීමාව ආසන්නයේ ගම්මානයක පිපිරීම් ඇති කළ මිසයිලය කවුරුන් විසින් එල්ල කළේද යන්න පිළිබඳ නිශ්චිත සාක්ෂි පෝලන්තයේ නොමැති බව ජනාධිපති අන්ඩ්‍රෙසෙජ් ඩූඩා ප්‍රකාශ කළේය.
Read Moreබදාදා පැවති 17 වැනි G20 සමුළුව ගෝලීය ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාවට ඇති කැපවීම යළි තහවුරු කර තිබේ.
Read Moreජනාධිපති ජෝ බයිඩන් යටතේ වසර දෙකක කාලයක් එක්සත් ජනපදය පරිහානියට පත් වූ ජාතියක් බවට පත් කර ඇති බව හිටපු ජනපති කියයි.
Read More