කුඩා වුවත් මෙම මරාන්තික කැප්සූලය සොයා ගැනීම පහසු නොවන බව විශේෂඥයන් පවසන්නේ එහි කුඩා ප්‍රමාණය මෙන්ම, එය අතුරුදන්ව ඇති ප්‍රදේශයේ විශාලත්වය නිසාය.
වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපිපිරීමෙන් දිවි ගලවා ගත් පොලිස් නිලධාරියෙකු වන නසරුල්ලා ඛාන් පැවසුවේ කළු දූවිලි වළාවකට පෙර විශාල ගිනිදැල් පිපිරීමක් දුටු බව තමාට මතක බවය.
Read Moreඑලැඹෙන මැයි 11දා සිට කොවිඩ්-19 ජාතික හදිසි තත්ත්වය මෙන්ම මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයද ඉවත් කිරීමක් සිදුවනු ඇති බව කියයි.
Read Moreමැඩගස්කරයේ නිවර්තන කලාපීය චෙනෙසෝ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 30දෙනෙකු මිය ගොස් තවත්, 20දෙනෙකු තවමත් අතුරුදන්ව තිබේ. එමෙන්ම තවත් දහස් ගණනක් අවතැන්ව සිටින බවද බලධාරීහු පවසති.
Read Moreගුවන් නියමුවන් දෙදෙනා යානයෙන් ඉවතට විසිවූ බව මාධ්‍ය වාර්තා කළ නමුත් එම තොරතුරු තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකි විය.
Read Moreමෙම පල්ලිය නගරයේ පොලිස් පරිශ්‍රයක් තුළ පිහිටා ඇති අතර, සඳුදා දහවල් යාඥාවන් මැද මෙම පිපිරීම සිදුව ඇත.
Read Moreවෙඩි තැබීම සිදුවූයේ දකුණු වරාය නගරය වන ක්බෙරා හි මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, නාඳුනන ප්‍රහාරකයින් දෙදෙනා සොයා මේ වනවිටත් පොලිස් මෙහෙයුම් අරඹා ඇත.
Read Moreනේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සඳුදා දකුණු කොරියාවෙන් ඉල්ලා සිටියේ ගැටුම් පවතින රටවලට ආයුධ අපනයනය නොකිරීමේ රීතිය නැවත සලකා බලන ලෙසයි.
Read Moreකොවිඩ්-19 වසංගතය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි.
Read Moreමෙම ආපදා තත්ත්වයෙන් මේ වනවිටත් අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, රටේ විශාලතම නගරයෙන් සිය ගණනක් ඉවත් කිරීමට සිදුවිය.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකැලිෆෝනියාවේ නවතම වෙඩි තැබීමකින් 3 දෙනෙකු මිය ගොස් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
Read Moreසැමට සමාන සංවර්ධනයක් ගෙනඒමට අපේක්ෂා කරන ගෝලීය දකුණු-දකුණු සහයෝගීතාවයට පහර දෙන අතරම, අප්‍රිකාවේ චීනය විසින් මෙහෙයවනු ලබන ’’ණය-උගුලක්’’ යන එක්සත් ජනපද චෝදනාව යෙලන් විසින්ද ඉදිරිපත් කළ බව චීන මාධ්‍ය පවසයි.
Read Moreමෙම මෙහෙයුමේදී අල්-ෂබාබ් සටන්කාමීන් 136දෙනෙකු මිය ගොස් තවත් 100දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සෝමාලි ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරයි.
Read Moreචීන සංචාරකයන්ට ජපානයේ දොර වැසීමට ප්‍රතිචාර වශයෙන් චීනය පසුගියදා ජපාන පුරවැසියන් සඳහා ඔන්අරයිවල් වීසා පහසුකම නැවැත්වීය.
Read Moreගින්නට පෙර පිපිරුම් කිහිපයක් සිදුවී ඇති අතර ඒ වන විටත් ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණ සිටි බවද වාර්තා වේ.
Read Moreමීට පෙරද ලෝකයේ රාජ්‍ය නායකයන් Meta හි අන්තර්ගත නීති උල්ලංඝනය කර ඇතත් ට්‍රම්ප්ට සිදුවූ ආකාරයෙන් ඔවුන්ගේ ගිණුම් අත්හිටුවීමක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreබර්ලිනයට එහි සමහර නේටෝ සගයන්ගෙන් සති ගණනක් පුරා එල්ල වූ තීව්‍ර පීඩනයෙන් පසුව මෙම තීරණයට එලැඹ තිබුණි.
Read More44-හැවිරිදි ක්‍රිස් හිප්කින්ස් එරට ඉහළ යන උද්ධමනය සහ ආර්ථික අවපාතයක් මධ්‍යයේ එලැඹෙන ඔක්තෝබර් මැතිවරණයේදී පාලක කම්කරු පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාමේ ඉහළ සටනකට මුහුණ දෙනු ඇත.
Read Moreඉරානය ත්‍රස්තවාදයට සහාය දීම සහ ඉරානයේ ප්‍රචණ්ඩත්වය අවුලුවාලීම සම්බන්ධයෙන් යුරෝපීය සහ බ්‍රිතාන්‍ය පුද්ගලයින්ට සහ ආයතනවලට නව සම්බාධක පැනවූ බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
Read Moreකලාපයේ ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කිරීමට සහ කලාපීය ඒකාබද්ධතාව සාක්ෂාත් කර ගැනීම වේගවත් කිරීමට CELAC සාමාජික රටවල කැපවීම මෙම ප්‍රකාශනය විසින් අවධාරණය කර තිබේ.
Read Moreදෛනික මරණ සංඛ්‍යාව ජනවාරි 4 වැනි දින 4,273 සිට ගෙවුණු සඳුදා 896ක් දක්වා 79%කින් පහත වැටී ඇති බව CDC දත්ත පෙන්වා දෙයි.
Read Moreමෙම වෙඩි තැබීමෙන් පැය දෙකකට වඩා වැඩි කාලයකට පසු, රථ ගාලක සිටියදී 67 හැවිරිදි චුන්ලි ෂාඕ නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ කැස්ස සිරප් නිසා සිදුවූ ළමා මරණ රැසකට පසු දූෂිත ඖෂධවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණික සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ඉල්ලා තිබේ.
Read Moreවිධායකය සහ ව්‍යවස්ථාදායක අධිකාරිය අතර ඇති වූ අවහිරයක් හේතුවෙන් ඉල්ලා අස්වීම දක්වා තත්ත්වය ඔඩුදුවා ඇති බව, කැබිනට් ප්‍රකාශක උපුටා දක්වමින් වැඩිදුරටත් වාර්තා කර ඇත.
Read Moreචීනයේ උතුරු දෙසින් පිහිටි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 53ක් දක්වා පහත වැටී ඇති අතර, එහි මෙතෙක් වාර්තා වූ ශීතලම කාලගුණය එය බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’මම මේ රැකියාවේ යෙදී සිටියදී ආදරය, දයාව, සංවේදනය සහ කරුණාව අත්විඳ තිබෙනවා. එය මගේ ප්‍රමුඛ අත්දැකීමයි’’ ඇය සඳහන් කළාය.
Read Moreතුවක්කුකරු හූ කැන් ට්‍රාන් (අවු.72) ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු සියදිවි හානි කරගෙන ඇති බව විශ්වාස කෙරෙයි.
Read More