අප්‍රිකානු සංගමයේ ඊශ්‍රායලයට ලබාදී තිබූ නිරීක්ෂක තත්ත්වය අත්හිටුවීමට කටයුතු කර ඇති බව එම සංගමය දැනුම් දී තිබේ.
දේශසීමාවේ ආරක්ෂාවට යොදවා සිටින පාකිස්තාන ආරක්ෂක අංශ සහ ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන් අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreට්‍රක් රථයක් තුළ හුස්ම හිරවීමෙන් මියගිය ඇෆ්ගන් සරණාගතයන් 18දෙනෙකුගේ සිරුරු බල්ගේරියාවේදී සොයාගෙන තිබේ.
Read Moreද්විත්ව ඉලක්කම් උද්ධමනය සමග ඇතිවූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යෑම හමුවේ එරට ආහාර බැංකු වෙත බලාපොරොත්තු නොවූ ඉල්ලුමක් සමග පීඩනයක් ඇතිවී තිබේ.
Read Moreතුර්කියේ ආපදා කළමනාකරණ බලධාරීන් පෙන්වා දුන්නේ, භූකම්පනයෙන් විනාශයට පත්වූ ගොඩනැගිලි 40ක් ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුවන බවයි.
Read Moreපැපුවා නිව්ගිනියාවේදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු සහ ඔහුගේ සහායකයන් තිදෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
Read Moreමෙය රුසියානු - යුක්රේන ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඇමෙරිකානු නායකයාගේ ප්‍රථම යුක්රේන සංචාරය වීම විශේෂත්වයකි.
Read Moreබ්‍රසීලයේ ඊසානදිග ප්‍රදේශයට බලපෑ දැඩි වර්ෂාපතනම සමග ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 36දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreහරිත ඉරිදාවක් යන වැඩසටහන යටතේ නගරයේ හරිත කලාපයේ මෙලෙස ඉරිදා දිනවල මෝටර් රථ ඇතුළුවීම තහනම් කෙරෙන අතර, එම හරිත කලාපයට මධ්‍යම නගරය, දුම්රිය පොළ කලාප ආදිය ඇතුළත් වෙයි.
Read Moreබීජිං හි ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයා පෙන්වා දෙන්නේ ඇමෙරිකාව බාහිරට වඩා අභ්‍යන්තර කරුණු ගැන අවධානය යොමුකළ යුතු බවයි.
Read Moreඋතුරු කොරියාව සිය නවතම අත්හදා බැලීම සිදුකරමින්, කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව උපුටා දක්වමින් යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
Read Moreමේ සඳහා කොන්දේසියක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රධානව, ඒකාබද්ධ දේශසීමා හමුදාවක් ගොඩනැගිය යුතු බව පෝලන්ත අගමැති කියයි.
Read Moreදකුණු අප්‍රිකාවේ නැගෙනහිර ඩර්බන් වෙරළ සහ රිචාඩ්ස් බොක්ක ආශ්‍රිත කලාපයේදී මෙම නාවික අභ්‍යාසයන් සිදුකිරීමට නියමිත බව පැවසේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපිලිපීනයේදී සැඟව සිට වෑන් රථයක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනැගෙනහිර සිරියාවේදී ඉරිදා උදෑසන සිදුකළ හෙලිකොප්ටර් මෙහෙයුමකින් ISIS ප්‍රධානියෙකු අත්අඩංගුවට ගත් බව ඇමෙරිකානු මධ්‍යම හමුදා විධානය පවසයි.
Read Moreමෙම විරෝධතාකරුවන් ධවල මන්දිරය දෙසට පා ගමනින් යමින් පවසන්නේ කියෙව් වෙත ඇමෙරිකාව සපයන යුද ආධාර නතර කරමින් යුද්ධය නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසයි.
Read Moreඋතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඇමෙරිකාව, ද.කොරියාව සහ ජපානය යන රටවල විදේශ අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් කැඳවමින් එම රටවල ආරක්ෂාව තර කරයි.
Read Moreභූ කම්පනය සමග සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා වූ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreමෙය ඕනෑම සතුරු බලවේගයක් වෙත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාවට ඇති හැකියාව කියාපාන්නක් බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.
Read Moreචීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙබින්ග් විසින් බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ අතර, එහිදී චීනය ඇමෙරිකාව වෙත දක්වන්නේ කවරාකාර ප්‍රතිචාරයක්ද යන්න විස්තර කළේ නැත.
Read Moreලොව විශාලතම හිම ක්‍රීඩා උද්‍යානයක් කාලගුණ විපර්යාස බලපෑම සමග ප්‍රමාණවත් තරම් අයිස් පතනයක් නොමැති වීමෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
Read Moreබ්‍රසීල ෆෙඩරල් පොලීසිය පවසා සිටියේ මෙසේ අත්අඩංගුවට ගත් රත්‍රන් ටොන් 13ක් විකිණීමෙන් ඇ.ඩො.මිලියන 383ක් ලබාගත් බවයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොරෝනා වෛරසයේ මූලාරම්භය සහ එය මිනිසුන් අතර පැතිරීම ආරම්භ වූ ආකාරය සොයා ගැනීම අනාගත වසංගතවලට අතිශය වැදගත් සොයා ගැනීමක් වනු ඇති බව කියැවේ.
Read Moreමෙම අනතුරින් තවත් පුද්ගලයන් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇත. කෙසේ වෙතත් අනතුරට ලක්වූවන්ගේ ජාතිකත්වයන් මෙතෙක් අනාවරණය කෙරී නොමැත.
Read Moreමෙම දූපතේ ඇති විශේෂත්වය වන්නේ, එහි හෝටල්, විලා හෝ අවන්හල් නොතිබුණත්, බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් යොච් යොදා ගනිමින් ග්‍රීෂ්ම සෘතුවේදී මෙම දූපතේ සංචාරය කිරීමය.
Read Moreපුද්ගලයින් 68දෙනෙකු රැගත් යෙටී ගුවන් සේවයට අයත් යානයක් මධ්‍යම නේපාලයේ පොඛාරා ප්‍රදේශයේදී ජනවාරි 15 වැනි දින කඩා වැටුණි.
Read Moreචීනයේ සංචාරය කරන දකුණු කොරියානුවන්ට තාවකාලික කෙටි කාලීන වීසාවක් නිකුත් කිරීම පෙබරවාරි 18දා සිට අරඹන බව එරට චීන තානාපති කාර්යාලය පවසයි.
Read More