saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

International - timelapse 2955 hours ago

LATEST

නේපාල නව ජනපති නිල වශයෙන් දිවුරයි

calendar_today 2023 මාර් 14 - 16:15 remove_red_eye - 25  

නේපාලයේ වැඩබලන අගවිනිසුරු හරී ක්‍රිෂ්නා කාර්කි ඉදිරියේ ඔහුගේ දිවුරුම් දීම උත්සවාකාරයෙන් සිදුව තිබේ.

මිචිගන් විශ්වවිද්‍යාලයේ දේශනයක් අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම සුබදායී පණිවුඩය ලෝකය හමුවේ තැබීය.

Read More

Luch-5Xචන්ද්‍රිකාව රැගත් රුසියාවට අයත් Proton-M වාහක රොකට්ටුව සාර්ථකව දියත් කිරීම සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

මෙම ගගනගාමීන් පිරිස රැගත් කැප්සූලය ෆ්ලොරීඩාවේ බටහිර වෙරළට ඔබ්බෙන් සාගරය වෙත නිරුපද්‍රිතව පතිත වී ඇත.

Read More

සසෙක්ස්හි ආදිපාදවරයාගේ සහ ආදිපාදවරියගේ දරු දෙදෙනා වන ආර්චි, සසෙක්ස්හි ආර්චි කුමරුන් සහ ලිලිබට් සසෙක්ස්හි ලිලිබට් කුමාරිකාව ලෙසත් නම් කෙරී ඇත.

Read More

මේ වනවිට චීනය තුළ කොවිඩ්-19 වසංගතයේ නවතම රැල්ලද පහව යමින්, ආසාදිතයන්, රෝහල්ගතවීම් සහ මරණ ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම මෙම තීරණයට හේතු වී ඇත.

Read More

ප්‍රංශ ජනාධිපති මැක්රෝන් විසින් ඉදිරිපත් කර තිබූ මෙම කෙටුම්පතට එරෙහිව පසුගියදා එරට මිලියන 1.28කට අධික ජනතාවක් පැරිස් නුවරදී විරෝධතාවකට එක්වූහ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම ඓතිහාසික අවබෝධතාවට අත්සන් තැබීම චීනයේ බීජිං නුවරදී සිදුව ඇති අතර, ඉදිරියේදී දෙරටේම විදේශ අමාත්‍යවරුන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමටද මේ යටතේ නියමිතව තිබේ.

Read More

ගෙවුණු සතියේ ඇතිවූ දරුණු වර්ෂාපතනය තවදුරටත් පැවතීම නිසා ඉදිරියේදී මෙම ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවටද කාලගුණ අංශ අනතුරු ඇඟවීය.

Read More

දකුණු කොරියානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය මෙය වාර්තා කරයි.

Read More

පංකලාන් ගම්මානයේ සිදුවූ මෙම නායයෑම හේතුවෙන් පස්කඳුවලට යටවී තවත් පුද්ගලයන් 24දෙනෙකු අතුරුදන් බව කියයි.

Read More

ඩෙන්මාර්කයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ට්‍රොඑල්ස් ලවුන්ඩ් පෝල්සෙන් එරට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

Read More

නේපාලයේ නව ජනාධිපතිවරයා ලෙස රාම් චන්ද්‍ර පොවුඩල් තේරීපත්ව තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බලය අයුතු ලෙස යොදාගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ යසීන් අත්අඩංගුවට පත්කළ බව මැලේසියාවේ දූෂණ විරෝධී කොමිෂන් සභාව පවසයි.

Read More

කෝවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති පසුබිමක වුවද චීනය 2023 වසරේ දී සිය දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය.

Read More

රුසියාවේ දෙවැනි විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ඉහළින් හඳුනා නොගත් පියාසර වස්තුවක් ගමන් කිරීම හේතුවෙන් එම ගුවන් කලාපය හදිසියේම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සමග එය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැලඳීමට දැඩි නීති දැමූ හොංකොං මේ වනවිට එම අනිවාර්ය නීතිය මෙසේ ඉවත් කර ඇත.

Read More

මෙම ගුවන් නියමුවා ෆිලිප් මර්හ්ටන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ගමන්ගත කුඩා ගුවන් යානය කඳුකරයේ පිහිටි පාරෝ ගුවන් තොටුපොළට ගොඩබැස්වීමෙන් පසුව මෙසේ බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

Read More

සයිප්‍රසයේ හිටපු විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු, පසුගිය 12දා පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දකුණුදිග තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති සම්පූර්ණ හානිය ඇ.ඩො.බිලියන 34ක් බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබේ.

Read More

ඉරානයේ හමුදා ජෙනරාල්වරයෙකු නවතම කෘස් මිසයිලයක් එළිදක්වමින් මෙම අනාවරණය සිදුකර ඇති අතර, මෙම මිසයිලය කිලෝමීටර් 1,650ක් දුර ගමන් කළ හැකි මිසයිලයකි.

Read More

ජීඩබ්ලිව් යන කේත නාමයෙන් හඳුන්වන මෙම ව්‍යාපෘතිය, චීන විමුක්ති හමුදාවේ අභ්‍යවකාශ ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂූ කැන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි.

Read More

දකුණුදිග ඉතාලි වෙරළට ඔබ්බෙන් මුහුදේ ගිලීගිය සරණාගත බෝට්ටුවේ සිට මියගිය සරණාගතයන් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 6.96ක් ගැඹුරින් වාර්තා වී ඇති අති බව තුර්කියේ ආපදා හා හදිසි කළමනාකරණ අධිකාරිය පවසා සිටියි.

Read More

ඇමෙරිකාව අවි ආයුධ ලබාදෙමින් යුක්රේන අර්බුදය අවුලුවාලන අතරතුර, චීනය සහ රුසියාව අතර පවතින සබඳතා මුල් කරගෙන චීනයට පහර දෙන බවට චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

අන්ත දක්ෂිණාංශික ලෙස් පේට්‍රිඕට්ස් පක්ෂය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර, එම පක්ෂයේ නායක ෆ්ලෝරියන් ෆිලිපොට්ද පැරිස් රැළියට සහභාගී වී ඇත.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.