saravita-anim2

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

International - timelapse 3345 hours ago

LATEST

උතුරු කොරියානු මිසයිල තවදුරටත් ක්‍රියාත්මක වෙයි

calendar_today 2023 මාර් 15 - 17:15 remove_red_eye - 92  

කොරියානු අර්ධද්වීපය ආසන්නයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව යුද අභ්‍යාස ඇරඹීමත් සමග උතුරු කොරියාව සිය යුද ශක්තිය මෙසේ ප්‍රදර්ශනය කරමින් සිටී.

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

ක්‍රෙම්ලීනය හෝ බීජිං පරිපාලනය මෙම සංචාරය නිල වශයෙන් තහවුරු කර නැති වුවත්, පූටින් විසින් චීන ජනාධිපතිවරයාට ආරාධනයක් කර ඇති බව ටාස් පුවත් ඒජන්සිය වාර්තා කරයි.

Read More

ජල දූෂණය සඳහා ප්‍රධාන හේතුවක් වන Polyfluoroalkyl සින්තටික් රසායනය ටොයිලට් පේපර්ස්වල අඩංගු බව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ නවතම පර්යේෂණයකින් හෙළිකර තිබේ.

Read More

ජර්මානු හමුදාපති ජෙනරාල් එබර්හාඩ් සෝන් කලින් විශ්‍රාම ගන්වා, මේජර් ජෙනරාල් කාර්ස්ටන් බෘවර් නව හමුදාපතිවරයා ලෙස පත්කරයි.

Read More

IQair වාර්තා සකසා තිබුණේ, ලොවපුරා රටවල සහ කලාප වායු ගුණාත්මකභාවය අනුසාරයෙන් වන අතර, එහිදී රටවල් 90%ක් පමණම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතරයන් ඉක්මවා වායු දූෂණයකට ලක්ව තිබුණි.

Read More

ලෝක ප්‍රකට සෙවන් ඉලෙවන් (7-Eleven) ග්‍රොසරි ජාලයේ හිමිකරුවා මෙන්ම, ජපානයේ බිලියනපති ව්‍යවසායකයෙකු වන මසටෝෂි ඉටෝ සිය දිවි ගමනට සමුදී තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම භූ කම්පනය හේතුවෙන් එරට ආර්ථිකයටද බලවත් පහරක් එල්ල වූ අතර, සිදුවූ ජීවිත හා දේපළ හානි සුළුවෙන් තැකිය නොහැක.

Read More

නේපාලයේ වැඩබලන අගවිනිසුරු හරී ක්‍රිෂ්නා කාර්කි ඉදිරියේ ඔහුගේ දිවුරුම් දීම උත්සවාකාරයෙන් සිදුව තිබේ.

Read More

මිචිගන් විශ්වවිද්‍යාලයේ දේශනයක් අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම සුබදායී පණිවුඩය ලෝකය හමුවේ තැබීය.

Read More

Luch-5Xචන්ද්‍රිකාව රැගත් රුසියාවට අයත් Proton-M වාහක රොකට්ටුව සාර්ථකව දියත් කිරීම සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

මෙම ගගනගාමීන් පිරිස රැගත් කැප්සූලය ෆ්ලොරීඩාවේ බටහිර වෙරළට ඔබ්බෙන් සාගරය වෙත නිරුපද්‍රිතව පතිත වී ඇත.

Read More

සසෙක්ස්හි ආදිපාදවරයාගේ සහ ආදිපාදවරියගේ දරු දෙදෙනා වන ආර්චි, සසෙක්ස්හි ආර්චි කුමරුන් සහ ලිලිබට් සසෙක්ස්හි ලිලිබට් කුමාරිකාව ලෙසත් නම් කෙරී ඇත.

Read More

මේ වනවිට චීනය තුළ කොවිඩ්-19 වසංගතයේ නවතම රැල්ලද පහව යමින්, ආසාදිතයන්, රෝහල්ගතවීම් සහ මරණ ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම මෙම තීරණයට හේතු වී ඇත.

Read More

ප්‍රංශ ජනාධිපති මැක්රෝන් විසින් ඉදිරිපත් කර තිබූ මෙම කෙටුම්පතට එරෙහිව පසුගියදා එරට මිලියන 1.28කට අධික ජනතාවක් පැරිස් නුවරදී විරෝධතාවකට එක්වූහ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම ඓතිහාසික අවබෝධතාවට අත්සන් තැබීම චීනයේ බීජිං නුවරදී සිදුව ඇති අතර, ඉදිරියේදී දෙරටේම විදේශ අමාත්‍යවරුන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමටද මේ යටතේ නියමිතව තිබේ.

Read More

ගෙවුණු සතියේ ඇතිවූ දරුණු වර්ෂාපතනය තවදුරටත් පැවතීම නිසා ඉදිරියේදී මෙම ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවටද කාලගුණ අංශ අනතුරු ඇඟවීය.

Read More

දකුණු කොරියානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය මෙය වාර්තා කරයි.

Read More

පංකලාන් ගම්මානයේ සිදුවූ මෙම නායයෑම හේතුවෙන් පස්කඳුවලට යටවී තවත් පුද්ගලයන් 24දෙනෙකු අතුරුදන් බව කියයි.

Read More

ඩෙන්මාර්කයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ට්‍රොඑල්ස් ලවුන්ඩ් පෝල්සෙන් එරට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

Read More

නේපාලයේ නව ජනාධිපතිවරයා ලෙස රාම් චන්ද්‍ර පොවුඩල් තේරීපත්ව තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බලය අයුතු ලෙස යොදාගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ යසීන් අත්අඩංගුවට පත්කළ බව මැලේසියාවේ දූෂණ විරෝධී කොමිෂන් සභාව පවසයි.

Read More

කෝවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති පසුබිමක වුවද චීනය 2023 වසරේ දී සිය දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය.

Read More

රුසියාවේ දෙවැනි විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ඉහළින් හඳුනා නොගත් පියාසර වස්තුවක් ගමන් කිරීම හේතුවෙන් එම ගුවන් කලාපය හදිසියේම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සමග එය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැලඳීමට දැඩි නීති දැමූ හොංකොං මේ වනවිට එම අනිවාර්ය නීතිය මෙසේ ඉවත් කර ඇත.

Read More

මෙම ගුවන් නියමුවා ෆිලිප් මර්හ්ටන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ගමන්ගත කුඩා ගුවන් යානය කඳුකරයේ පිහිටි පාරෝ ගුවන් තොටුපොළට ගොඩබැස්වීමෙන් පසුව මෙසේ බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

Read More

සයිප්‍රසයේ හිටපු විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු, පසුගිය 12දා පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.