saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

International - timelapse 2213 hours ago

LATEST

ඩ්‍රෝන් ප්‍රහාර රැල්ල රුසියානු ප්‍රදේශ කිහිපයකට පහර දෙයි

calendar_today 2023 අගෝ 31 - 06:25 remove_red_eye - 104  

මෑත සතිවලදී, යුක්රේනය, රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය යෙදූ ඩ්‍රෝන යානා භාවිතය වැඩි කර ඇති බව විශ්වාස කෙරේ.

ඊශ්‍රායල වෙරළබඩ නගරයක් වන ටෙල් අවිව්හි ඉතියෝපියානු ප්‍රජාව සහ පොලිසිය අතර බදාදා ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන තිබේ.

Read More

මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන මෝටර් රථවලින් බොහොමයක් ලබන වසරේ සිට එක්සත් ජනපදයට අපනයනය කිරීමට සැලසුම් කර ඇත.

Read More

සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම්ද සිදුව ඇති අතර, බොහෝ නිවාස හා දේපොළවලට හානි සිදුව තිබේ.

Read More

සියදිවි නසාගත් 26 හැවිරිදි වෛද්‍යවරයකුගේ පවුලේ ඥාතීන් විසින් දිගු කලක් අධික වැඩ සංස්කෘතියෙන් පීඩා විඳි ජපානයට වෙනසක් ඉල්ලා සිටියි.

Read More

දකුණු පෙරමුණේ රුසියාවේ යුද විශිෂ්ටත්වය හමුවේ, යුක්රේන ප්‍රතිප්‍රහාරයේ ප්‍රගතිය අඩාල කර ඇති පසුබිමක, රුසියාව තරමකින් හෝ මෙල්ල කිරීමට යුක්රේනය මෙම ප්‍රහාරක යානා හරහා බලාපොරොත්තු වෙයි.

Read More

ආහාර සොයාගෙන මෙම සිංහයන් ගම්වැදීමත් සමග ඔවුන්ගේ පශුසම්පත් ආරක්ෂා කර ගැනීමට මිනිසුන් එම සතුන් මරා දමන ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ

Read More

රුසියාවේ, චෙල්සාබින්ස්ක් ප්‍රදේශයේදී Mi-8 හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Read More

එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් නිරීක්ෂකයින් උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා මෙම කරුණු අනාවරණය කළේය.

Read More

පොලීසිය උපුටා දක්වමින් පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

Read More

’’ඔබ පන්ති කාමරයකට යන විට, සිසුන් දෙස බලා ඔවුන්ගේ ආගම හඳුනා ගැනීමට ඔබට නොහැකි විය යුතුයි’’ අධ්‍යාපන අමාත්‍ය ගේබ්‍රියෙල් ඇටල් පවසයි.

Read More

තලේබාන්වරු රට පුරා සිය මර්දනකාරී පාලනය ගැඹුරු කරමින්, කාන්තාවන්ට එහි වැඩ කිරීමට හෝ එය බැලීමට පවා ඉඩ නොදෙන බව පවසා ඇත.

Read More

රජුගේ සෞඛ්‍යය වසරකට දෙවරක් චීන වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරනු ලබන අතර, ඔහුගේ අවසන් සංචාරය මේ වසරේ පෙබරවාරි මාසයේදී සිදුවිය.

Read More

අගෝස්තු 23 වැනි දින මෙහෙයුම සාර්ථක වෙමින් ලෑන්ඩර් යානය චන්ද්‍රයා මතුපිටට ගොඩ බැස දින හතරකට පසුව මෙම දත්ත ලැබී තිබේ.

Read More

සිම්බාබ්වේ මැතිවරණයේදී වත්මන් ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා 52.6% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ බව ප්‍රකාශයට පත් කරන ලදී.

Read More

තුවක්කුකරු, ජැක්සන්විල් හි සිය මෝටර් රථයේ වාඩි වී සිටි කළු ජාතික කාන්තාවකට මුලින්ම වෙඩි තබා ඇති අතර, පසුව සාප්පුවකට ඇතුළු වී තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබාතිබේ.

Read More

කලාපයේ නිරීක්ෂණය කරන ලද ස්ථාන පහෙන් එකක් හැර අනෙක් සියල්ලම පැටවුන් 100%කින් අහිමි වී ඇති බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

Read More

මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික එම්බ්‍රේර් ගුවන් යානයක් ට්වර් ප්‍රදේශයේදී අනතුරට පත්වූ අතර එහි සිටි පුද්ගලයින් 10දෙනාම මිය ගියහ.

Read More

මෙම හෙලිකොප්ටර් යානයේ පුද්ගලයින් 23දෙනෙකු සිට ඇත. තිදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

Read More

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා බ්‍රහස්පතින්දා ජොහැන්නස්බර්ග් හි පැවති 15 වැනි බ්‍රික්ස් සමුළුවේ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

Read More

වසංගතයෙන් පසු උතුරු කොරියාව නැවත විවෘත වෙමින් පැවතියත්, විදේශයන්හි සිට එන පුරවැසියන්ට සතියක නිරෝධායනය තවමත් අවශ්‍ය වේ.

Read More

මෙම වෙඩික්කරු වයස අවුරුදු 20ක සුදු ජාතිකයෙකු ලෙස විස්තර කළ අතර, මෙම ප්‍රහාරයෙන් පසු ඔහුද තමාට වෙඩි තබාගෙන සියදිවි නසාගත් බව සඳහන් කළේය.

Read More

ඔවුන් මේ වනවිට විශේෂිත යොච් යාත්‍රාවක නැගී මධ්‍යධරණී මුහුදේ සවාරියක් යමින් සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Read More

ලන්ඩනයේ ජීවත්වන්නන් 50දෙනෙකුගෙන් එක් අයෙකු නිවසක් නොමැති හෝ තාවකාලික ලැගුම්හලක දිවි ගෙවන්නෙකු බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

Read More

යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සංචාරයකින් පසුව යුක්රේන නායකයා මෙම අදහස් දැක්වීම සිදුකර ඇති බව කියයි.

Read More

මෑත ඉතිහාසයේ ඇමෙරිකානු කලාපයේ ඇති වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වය නිසා විනාශ වූ නිවාස හා දේපොළ ආශ්‍රිතව මියගිය අය සෙවීම සඳහා පොලිස් සුනඛයන් යොදාගෙන ඇත.

Read More

නයිජර් රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති අසීමි ගොයිටා සමග රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

Read More

කැටනියා නගරාධිපති එරිකෝ ට්‍රැන්ටිනෝ පවසා සිටියේ ඉදිරි පැය 48ක කාලය තුළ යතුරුපැදි සහ පාපැදි භාවිතයද තහනම් කර ඇති බවයි.

Read More

මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුදුගලයන් 96දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව සිටින බව කියයි.

Read More

රටේ පැවති ම්ලේච්ඡ ගැටුම්කාරී තතත්ත්වය සහ ඇමෙරිකානු බෝම්බ හෙළීම් මධ්‍යයේ කාම්බෝජය සැලකෙන්නේ දැඩිව බෝම්බ ගහණයකට ලක්වූ රාජ්‍යයක් ලෙසිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.