චීනය පසුගිය කාලයේදී යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සාම මාවතක් හෙළි කිරීමට උත්සා කරමින් සිටියත්, ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් කකුලෙන් අදින න්‍යායක පසුවන බවට චෝදනා නැගෙයි.
එලැඹෙන සිකුරාදා දිනය වනතුරු පාප් තුමන් සම්බන්ධ වන සියලුම වැඩසටහන් අවලංගු කර ඇති අතර, ඉරිදා දේව මෙහෙයටද පාප් තුමන්ට සහභාගී වීමට ලැබේවිද යන්න තවමත් පැහැදිලි නැත.
Read Moreජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු රටින් පළා ගිය බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ යළිත් සිය මවු රටට පැමිණ තිබේ.
Read Moreඑරට හින්දු භක්තිකයන් මෙම ගිනි කන්ද ශිව දෙවියන් නිරූපණය කරන ස්ථානයක් ලෙස සැලකීම හේතුවෙන් මෙම විරෝධය එල්ල වී තිබේ.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreබ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ දුර්වල සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමද මෙම සංචාරයේ අරමුණක් වනු ඇත.
Read Moreමෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් වයස අවුරුදු 9 ශිෂ්‍යයන් තිදෙනෙකු, අදේශක ගුරුවරයෙකු, විදුහල්පති සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.
Read Moreදින 10ක සංචාරයක කොටසක් ලෙස ඇය ඇමෙරිකාව බලා යන අතර, එම සංචායේදී බ්‍රසීලය සහ ග්වතමාලාව යන රටවලද ඇය සංචාරය කරයි.
Read Moreරුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ ඉරාන විදේශ අමාත්‍ය හොසෙයින් අමීර්-අබ්දොල්ලාහියන් අතර සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreසිරියානු ජනාධිපති බෂර් අල්-අසාද් සිය කැබිනට් මණ්ඩලයේ පැහැදිලි වෙනසක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreක්‍රිස්තියානි මූලික පාසලේ මෙම වැඩි තැබීම සිදුකර තිබූ අතර, මෙම සිසුවාද එම පාසලේම ආදි සිසුවෙකු මෙන්ම, සංක්‍රාන්ති ලිංගිකයෙකු බවට හඳුනාගෙන ඇත.
Read Moreරාජකාරියේ නිරතව සිටියදී තම ජංගම දුරකථනවල ටික්ටොක් යෙදුම භාවිත කිරීම ස්වීඩන් හමුදා සාමාජිකයන්ට තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreපසුගිය සතියේදී මෙම යුද ටැංකි තොගය ජර්මනියේ සිට යුක්රේනය වෙත නැව්ගත කර තිබුණු අතර, මෙය යුක්රේන දේශසීමාවේ රහසිගත පෙදෙසකදී භාරදීම සිදුව ඇති බව කියයි.
Read Moreවෛද්‍ය විද්‍යාව පිළිබඳ නිව් ඉංග්ලන්ඩ් ජර්නලයේ පළ කෙරුණු පර්යේෂණ වාර්තාවකට අනුව කෝපි පානය ගැන තවත් අනාරණයක් සිදුවෙයි.
Read Moreමූලික අදියර දැන් ආරම්භ වී දෙවැනි අදියර අප්‍රේල් මාසයේදී ඇරඹෙන අතර, ග්‍රීෂ්ම කාලය ආරම්භ වීමට පෙර තෙවැනි අදියර ඇරඹෙන බව සමාගම පවසයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreආර්ථික සහ දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයන් බනානා රිපබ්ලික් රාජ්‍යයන් ලෙස සැලකෙන අතර, 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ප්‍රථම ජනරැළිය අමතමින් ට්‍රම්ප් මෙසේ පවසා සිටියේය.
Read Moreවත්මන් රුසියාව පැරණි සෝවියට දේශයේ සිදුකළ වරද නැවත නොකරන බවත් රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසයි.
Read Moreජර්මනියේ ප්‍රබලතම වෘත්තීය සමිති කිහිපයකට එකතුවෙන් මෙම දැවැන්ත උද්ඝෝෂණය පැවැත්වෙන අතර, එරට දුරගමන් දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.
Read Moreයම් ලෙසකින් රුසියානු න්‍යෂ්ටික අවි බෙලාරුස් රාජ්‍යයේ ස්ථාපිත කිරීමක් සිදුවුවහොත් දැනටමත් පනවා ඇති සම්බාධක තවත් වැඩිවීම නොවැළැක්විය හැකි බවද බොරෙල් අවධාරණය කරයි.
Read Moreඇමෙරිකාවට බලපෑ මෙම ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් 26දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීය.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreමෙම වසරේ මිහිකත හෝරාව සැමරීමට රුසියාව එක් නොවන බව ක්‍රේමිලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසයි.
Read Moreමූලික පශු සම්පත එම ජනතාවගේ එදිනෙදා ජීවිකාව, ආදායම මෙන්ම, බොහෝ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන ප්‍රභවය බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.
Read Moreලොවපුරා නගරවල වායු ගුණත්වය සැලකීමේදී චෑඩ් රාජ්‍යයේ ජමීනා නගරය, ඉන්දියාවේ නව දිල්ලිය සහ ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වායු ගුණත්වයෙන් පහළම අගයක පසුවන නගර බව අනාවරණය වෙයි.
Read Moreමෙය ටියුනීසියාව තුළ ආසන්න පැය කිහිපය තුළ ගිලුණු දෙවැනි සංක්‍රමණික බෝට්ටුව වන අතර, මේ අනතුරු ද්විත්වයෙන් මේ වනවිට පුද්ගලයන් 29දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෙම මාසය තුළ හැම්බර්ග් නගරයේ සිදුවූ දෙවැනි මාරාන්තික වෙඩි තැබීම වන අතර, පොලීසිය සිද්ධිය පාලනය කර ඇති බව පවසයි.
Read Moreලැව්ගිනි තත්ත්වය හේතුවෙන් වර්ග කිලෝමීටර් 30ක් විනාශ වී ඇති අතර, මෙම ආපදා තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ගුවන් යානා 18ක් යොදවා ඇති බවද කියයි.
Read More32වැනි අරාබි ලීග සමුළුව මෙවර සෞදි අරාබියේදී පැවැත්වෙන බව නිල වශයෙන් දැනුම් දෙයි.
Read More