කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වලට ව්‍යාප්ත වනවිට එරට ජනාධිපතිවරයා සිව්වැනි ආසාදන රැල්ල ගැන අනතුරු අඟවයි.
ලන්ඩනයෙන් අනාවරණය වූ නවතම ආසාදන සිද්ධීන් එකිනෙකට සම්බන්ධ නොවූ අතර, ඒවා කලින් තහවුරු වූ සිද්ධීන් සමග සම්බන්ධ වී නොමැති වීමද සැලකිය යුතු තත්ත්වයකි.
Read More’’එන්නතට ස්තූතියි, මට මෘදු රෝග ලක්ෂණ පමණයි තියෙන්නෙ. ඒ නිසා මම නිවසේ සිට වැඩ කරනවා’’ සෞඛ්‍ය අමාත්‍ය වොජ්ටෙක් වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 261,500,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනව ප්‍රභේදය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු නමුත් මේ මොහොතේ විශාල පියවරක් නොගන්නා බව චීනයේ ඉහළ පෙළේ වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් පවසයි.
Read Moreදකුණු අප්‍රිකාව තුළ තහවුරු වූ ආසාදිතයන් ගණන 100කට වඩා අඩු ප්‍රමාණයක් බව බටහිර කේප් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී සාදික් කරීම් සඳහන් කළේය.
Read Moreකොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටමත් එක්සත් ජනපදයේද තිබේ නම් තමා පුදුම නොවන බව එක්සත් ජනපදයේ, රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
Read Moreනව යුගයේදී කුසලතා වර්ධනය තුළින් හමුදාව ශක්තිමත් කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කර තිබේ.
Read Moreරනරිද් කුමරු සම්භාවනීය පුරවැසියෙකු බවත්, ඔහු සිය ජාතියට, ආගමට, රජුට දේශප්‍රේමී රාජකීය පවුලේ සාමාජිකයෙකු ලෙසත් හුන් සෙන් විසින් හඳුන්වා දෙන ලදී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 261,026,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනය විසින් සංවර්ධනය කරන ලද Wing Loong-10 මිනිසුන් රහිත ගුවන් යානය (UAV) සමුද්‍ර කාලගුණ නිරීක්ෂණ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සහ අත්හදා බැලීම් පරීක්ෂණ මෙහෙයුමක් සම්පූර්ණ කරයි.
Read Moreවඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.
Read More’’අපේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පන්නනවා. ජනවාරි 30 වැනිදා මගේ සහෝදර රාජ්‍ය තාන්ත්‍රිකයින් 27දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල විශාල පිරිසක් අප හැර යනවා’’ එක්සත් ජනපද රුසියානු තානාපතිවරයා පවසයි.
Read Moreදකුණු අප්‍රිකාවේ සිට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය හඳුනාගැනීමට හැකිවූ බව කියයි.
Read Moreඑක්සත් රාජධානිය ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් අනාවරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 260,642,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවසරකට වැඩි කාලයක් පුරා, චීනය සහ රුසියාව නිර්මාණාත්මක ආකාරයෙන් විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනවලට අදාළ සහයෝගීතා සහ හුවමාරු ක්‍රියාකාරකම් 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව ජනපති ෂී ජින්පිං පවසයි.
Read Moreචීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය විසින් වැඩි දියුණු කරන ලද මෙම චන්ද්‍රිකාව උසස් තත්ත්වයේ හඬ, දත්ත සහ ගුවන්විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ සේවා සැපයීමට සමත් වේ.
Read Moreමෙම නිවේදනයට අනුව 2022 ජනවාරි 15 වැනි දින දක්වා අවම කාර්ය මණ්ඩල සේවයට කැඳවීමටත්, නිවසේ සිට රාජකාරී කිරීම ධෛර්යමත් කිරීමත්, අත්‍යවශ්‍ය නොවන වැඩසටහන් සීමා කිරීමටත් නියෝග කර තිබේ.
Read Moreමධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ මගී බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වී නිවසක් මතට කඩා වැදීමෙන් අනතුර සිදුවෙයි.
Read Moreදකුණු අප්‍රිකාවෙන් හඳුනා ගනු ලැබූ ඉතා ශීඝ්‍ර පැතිරීමේ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේදය නිසා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) සිය පළමු අමාත්‍ය රැස්වීම කල් දැමීමට තීරණය කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 259,944,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකිලෝමීටර් 1,013ක දුම්රිය මාර්ගය, 2021 දෙසැම්බර් මාසයේදී දුම්රිය ධාවනය අරඹමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
Read More’’ඉතියෝපියාව සම්බන්ධයෙන් ලැජ්ජාසහගත ව්‍යාජ ප්‍රවෘත්ති සහ අපකීර්තිය බෙදා හැරීමෙන් එක්සත් ජනපද රජය වැළකිය යුතුයි’’ බව ප්‍රාන්ත අමාත්‍ය කෙබෙඩේ ඩෙසීසා පැවසීය.
Read Moreගෙවුණු දිනයේ දෛනික සංධනාත්මක බව පරීක්‍ෂා කළ පුද්ගලයින් සංඛ්‍යාව 47,240කි. මේ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,021,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅනතුරට පත් පතල් කම්කරුවන් මුදා ගැනීම සඳහා යවන ලද පිරිසේ 06 දෙනෙකුද මියගිය අය අතර සිටින බව සඳහන් වෙයි.
Read Moreචෙක් ජනාධිපති මිලෝස් සේමන් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 259,380,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක් තීරයක් සහ මාවතක් විසින් මේ වනවිට රටවල් 172ක් හරහා සම්බන්ධ කරන මාර්ග, දුම්රිය මාර්ග සහ වරායන් වැනි ව්‍යාපෘති සඳහා සහාය ලබා දී තිබේ.
Read Moreසමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා මැග්ඩලීනා ඇන්ඩර්සන් ස්වීඩනයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස තේරී පත්වී ටික වේලාවකට පසු යළිත් ඉල්ලා අස්වී තිබේ.
Read More