මෙට්සෝලාගේ තේරී පත්වීම යන්නෙන් අදහස් වන්නේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සභාපති, යුරෝපීය කොමිසමේ සභාපති (උර්සුලා වොන් ඩර් ලේන්) සහ යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානියා (ක්‍රිස්ටීන් ලගාඩ්) යන තිදෙනාම පළමු වැනි වතාවට කාන්තාවන් වීමය.
බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අමතරව, මැන්ගෝ දූපතේ 65 හැවිරිදි කාන්තාවක් සහ නොමුකා දූපතේ 49 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය බව අගමැති කාර්යාලය නිකුත් කළ එම ප්‍රකාශය තහවුරු කළේය. එසේම තුවාලකරුවන් රැසක් වාර්තා කර ඇත.
Read Moreයුක්රේනය සම්බන්ධයෙන් නැගෙනහිර සහ බටහිර අතර උග්‍රවන ආතතීන් මධ්‍යයේ ඒකාබද්ධ අභ්‍යාස සඳහා රුසියානු හමුදා සහ යුද මෙවලම් බෙලරුසියාවට පැමිණීමට පටන් ගෙන ඇති බව සඳහන් වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 330,275,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’අපි බාධක ඉවත් කළ යුතුයි, තාප්ප ඉදි නොකළ යුතුයි. වසා නොදැමිය යුතුයි. ඒ වෙනුවට අපි විවෘත කළ යුතුයි. අපි සෙවිය යුත්තේ ඒකාබද්ධතාව මිස, විසංයෝජනය නොවෙයි. විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීමේ මාර්ගය මෙයයි’’ චීන ජනපති ලෝක ආර්ථික සංසදය (WEF) අමතමින් පවසයි.
Read More’’පසුගිය වසර දෙක සරල නමුත් ම්ලේච්ඡ සත්‍යයක් පෙන්නුම් කර තිබෙනවා. අපි කිසිවෙකු හැර ගියහොත්, අපි සියල්ලන්ම අත්හැරීමක් සිදුවෙනවා.’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් පැවසීය.
Read Moreප්‍රංශ ක්‍රීඩා අමාත්‍යාංශයද ප්‍රංශයේ නව එන්නත් අනිවාර්ය කිරීමේ නීතියෙන් නිදහස් වීමක් කිසිවෙකුට නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පසුව, ජොකොවික් තවදුරටත් එන්නත ලබා නොගන්නේ නම් ඔහුට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමද තහනම් විය හැකි බව කීය.
Read Moreමේ වනවිට යුරෝපා කලාපය තුළ කොවිඩ්-19 පූර්ණ එන්නත්කරණය සමග මෙම ලොක්ඩවුන්, මුඛ ආවරණ සහ සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම නිසා යළිත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හිස ඔසවමින් ඇති බව කියයි.
Read Moreමෙම හුන්ගා-ටොන්ගා-හුන්ගා-හාඅපායි ගිනිකන්ද පසුගිය දශක කිහිපය තුළ නිතිපතා පුපුරා ගිය නමුත් සෙනසුරාදා පුපුරා යාමේ බලපෑම ෆීජි, නවසීලන්තය, එක්සත් ජනපදය සහ ජපානය දක්වා ඈත ප්‍රදේශයන්ටද දැනුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 327,738,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More2022 අවසානය වනවිට කොවිඩ්-19 වසංගතය අවසන් වනු ඇති බවට තමාට විශාල විශ්වාසයක් පවතින බව චීනයේ, ෂැංහයි හි ඉහළම බෝවන රෝග විශේෂඥයෙකු වන ෂැං වෙන්හොං පවසයි.
Read Moreඑන්නත් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔස්ට්‍රේලියාව තුළ වසංගතයට එරෙහිව සෑම අයෙකුටම එකලෙස ක්‍රියාත්මක නීතියට පිටින් යෑමට එහිදී ටෙනිස් ලෝක ශූරයාටද අවස්ථාවක් නොමැති විය.
Read Moreදකුණු කොරියානු ජනරජයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පවසන පරිදි, මෙම මාසයේ සිව්වැනි පරීක්ෂණයේදී, උතුරු කොරියාව නැගෙනහිර මුහුදට තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.
Read Moreමෙම කාර්ය මණ්ඩලය 2021 ඔක්තෝබර් 16 වැනි දින චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලය වෙත පිටත්ව ගියේ, මාස හයක කාලයක් එහි රැඳී සිටීමේ මෙහෙයුමක් සඳහාය.
Read Moreඋතුරු මැසිඩෝනියාවේ පාර්ලිමේන්තුව මැසිඩෝනියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (SDSM) සභාපති දිමිතාර් කොවසෙව්ස්කි, රටේ නව අගමැති ලෙස තෝරා පත්කර ගෙන තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 325,725,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 පාලනය කිරීම සඳහා චීන රජයේ ක්‍රියාමාර්ග ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහාද සාර්ථකව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව රටේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.
Read Moreඉන්දියාවේ බිහාර් යනු වසර ගණනාවක් පුරා මත්පැන් විකිණීම සහ පරිභෝජනය තහනම් කර ඇති වියළි කාලගුණයක් සහිත ප්‍රාන්තයකි. කෙසේ වෙතත්, අසල්වැසි ප්‍රාන්තවලින් නීතිවිරෝධී මත්පැන් ප්‍රාන්තය තුළ පහසුවෙන් ලබාගත හැකි බව සොයාගෙන ඇත.
Read Moreඑක්සත් ජනපදයේ බටහිර ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින් නගරයේ ප්‍රසංග ශාලාවකින් පිටත සිකුරාදා රාත්‍රියේ ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreසුප්‍රසිද්ධ හයිටි දේශපාලනඥයෙකු වන ජෝන් ජොයෙල් ජෝසප් සිකුරාදා ජැමෙයිකාවේදී අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීමෙන් පසු උගන්ඩාවේ පාසල් ජනවාරි 10 වැනි දින නැවත විවෘත කරන ලදී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 322,938,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 සඳහා එන්නත් ලබාගෙන නොසිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ප්‍රජාවට අවදානමක් විය හැකි බව පවසමින් ඔස්ට්‍රේලියානු රජය සිකුරාදා දිනයේ ඔහුගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කළේය.
Read More’’අපගේ පරිපාලනයට නොගැලපෙන බව බැලූ බැල්මට පෙනෙන වර්ණයකින් මුඛ ආවරණ මිලදී ගැනීමට හේතුව අපට තේරෙන්නේ නැහැ’’ ඉතාලි පොලිස් සංගමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ලිපියක් යවමින් ලියා ඇත.
Read Moreලෝක ආර්ථික සංසදයේ වෙබ් අඩවියට අනුව, ජනවාරි 17දා සිට 21දා දක්වා පැවැත්වෙන පැවැත්වෙන 2022 අතථ්‍ය සමුළුවට ලෝකයේ රාජ්‍යයන් සහ රජයේ ප්‍රධානීන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ අනෙකුත් නායකයින් සම්බන්ධ වෙති.
Read Moreමීට පෙර සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ දෙසැම්බර් 20 වැනි දින වනවිට එරට තුළ ආසාදිතයන්ගෙන් 28%ක් පමණක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවය. මේ තත්ත්වය තුළ වෛරය වඩාත් වේගයෙන් ඉතාලිය ආක්‍රමණය කරන බව පැහැදිලි වී තිබේ.
Read Moreමෙම වාර්තා ගැන විමසූ විට ජොන්සන්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ’’මෙය ජාතික වශයෙන් ශෝක කාලයකදී සිදුවීම කණගාටුවට කරුණක් වෙනවා, අංක 10 (ඩව්නිං වීදියේ අගමැති නිල නිවස) මාලිගයෙන් සමාව ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 319,871,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනයේ දිගු කාලීන මෙන්ම ශක්තිමත් ආර්ථික මෙහෙයවීම සහ නිරන්තර වැඩිදියුණු කරන ලද ව්‍යාපාරික පරිසරය විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණයට හේතු වී ඇති නිසා FDI හි ශක්තිමත් වර්ධනයක් ඇති වූ බව වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික සහයෝගිතා පිළිබඳ චීන ඇකඩමියේ පර්යේෂක ෂැං ජියන්පින් පැවසීය.
Read Moreඑක්සත් ජනපද භටයන්ගෙන් අතිමහත් බහුතරයක් ඉරාකයෙන් පිටව ගොස් තිබුණත්, ඉරාක තානාපති කාර්යාලය සහ ඉතිරිව සිටින හමුදා සෙබලුන් ඉරාක සටන්කාමීන්ගේ නිරන්තර ඉලක්කයක් බව කියැවෙයි.
Read More