චීනය සඳෙහි ධ්‍රැවීය ප්‍රදේශ ගවේෂණය කිරීමට සූදානමින් සිටින අතර, මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමක් ගැනද කල්පනා කරමින් සිටියි.
නිලධාරීන්ගේ පුහුණු ඇකඩමියට අයත් ගුවන් යානය බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පැට්නා සිට කිලෝමීටර් 100ක් පමණ දකුණින් පිහිටි ගයා දිස්ත්‍රික්කයෙන් ගුවන්ගත වූ විගස මෙසේ කඩා වැටී ඇත.
Read More2021 වසරේ මරණ අනුපාතිකය පෙර වසරට සාපේක්ෂව 15.1%කින් වැඩි වී ඇති බවත් සංඛ්‍යාලේඛන පෙන්වාදී ඇති අතර, එය වසංගතය මගින් උග්‍ර වූ බවද ඒජන්සිය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 365,657,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවසංගතයේ මුල් කාලපරිච්ඡේදය තුළ යුරෝපයේ වෛරස කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ ස්පාඤ්ඤය, 2020 ඔක්තෝබර් මාසයේදී ආසාදිතයන් මිලියනයක් වාර්තා වූ ලොව ප්‍රථම රට බවට පත්විය.
Read Moreආපදා සහන සහ පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණය සඳහා රට වෙත හදිසි සැපයුම් ලබාදීම සඳහා චීන අලුත් අවුරුද්දට දිනකට පෙර, එනම් ජනවාරි 31 වැනි දින නාවික යාත්‍රා එවන බව චීන හමුදාව පිටත්ව යාමට පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේය.
Read Moreසුබ්‍රමනියම් ජයිශංකර් කියා සිටියේ, ’’මෑතකදී තමා සමග සම්බන්ධ වූ සියලු දෙනාට සුදුසු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස තමන් ඉල්ලා සිටිනවා’’ යනුවෙනි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදිතව සිටින මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් වෙත චීන ජනාධිපති ෂී ජින්පිං පණිවුඩයක් තබා තිබේ.
Read Moreපෝලන්තය බදාදා දිනයේ වාර්තාගත නව දෛනික කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාවක් සටහන් කළ අතර, එය දැක්වුණේ ආසාදිතියන් 53,420ක් ලෙසිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 361,819,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදකුණු කොරියානු රජයේ හමුදාව උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කළේ, නැගෙනහිර මුහුද දෙසට හඳුනා නොගත් මිසයිල අත්හදා බැලීමක් උතුරු කොරියාව දෙසින් එල්ල වූ බවයි.
Read Moreචීනය විසින් දියුණු කරන ලද mRNA කොවිඩ්-19 එන්නත මුල් අවධියේ මානව අත්හදා බැලීම්වලදී ආරක්ෂිත සහ ඵලදායී බව පෙන්වා දී ඇතැයි ලැන්සෙට් වෛද්‍ය සඟරාව අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය කරයි.
Read Moreඉදිරි සති හතර තුළ කොවිඩ්-19 හේතුවෙන් පුද්ගලයන් 62,000කට වඩා මිය යා හැකි බව එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreරජයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය පසුගිය පැය 24 තුළ වෛරසය ආශ්‍රිත මරණ 657ක්ද වාර්තා කර ඇත.
Read More’’මින්ස්ක් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් වෙනස්කම් නොතකා සටන් විරාමයට කොන්දේසි විරහිතව අනුකූල වීමට සියලු පාර්ශ්ව සහාය දක්වනවා’’ ඒකාබද්ධ ප්‍රකාශයෙන් කියවුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 357,954,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම චන්ද්‍රිකාව භූ විද්‍යාත්මක පරිසරය, නායයෑම් සහ භූමිකම්පා නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගැනීමට චීනය අපේක්ෂා කරයි.
Read Moreදැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පෙර දින සිට 3,741ක් දක්වා 35කින් පහත වැටී ඇති නමුත්, තවත් මරණ 364ක් ලියාපදිංචි වී ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreජනවාරි මස මුලදී ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඇල්බර්ට් බොර්ලා පැවසුවේ ඔමික්‍රෝන්-නිශ්චිත එන්නතක් මාර්තු මාසයේදී නියාමන අනුමැතිය සඳහා සූදානම් වන බවත්, සමාගම දැනටමත් මාත්‍රා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවත්ය.
Read Moreදැඩි කොවිඩ්-19 සීමා කිරීම්වලට අවනත වන ලෙස රටේ සෙසු ප්‍රදේශවලට නියෝග කරන විට ඩව්නිං වීදියේ පැවති යැයි කියනු ලබන සාද සහ සමාජ රැස්වීම් මාලාවක නවතම හෙළිදරව්ව මෙය වන අතර, අගමැති බොරිස් ජොන්සන් වෙත දැඩි විරෝධයක් එල්ල වීමටද මෙය බලපා තිබේ.
Read Moreජපානයේ පැනවූ හදිසි පියවර පෙබරවාරි 20දා දක්වා ක්‍රියාත්මක වන අතර, එරට ප්‍රාන්ත 47න් 34ක්ම වඩාත් දැඩි ප්‍රති-වෛරස සෞඛ්‍ය පියවරයන්ට යටත් වේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 354,392,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑන්නත් සහ ප්‍රතිකාර සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට, වෛරසය සහ එහි නැගීඑන ප්‍රභේද නිරීක්ෂණය කිරීමට සහ සීමාවන් ක්‍රියාත්මක කිරීමට රටවල් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව WHO ප්‍රධානියා අනතුරු ඇඟවීය.
Read More’’සම්පූර්ණයෙන් එන්නත් කර නොමැති හෝ බූස්ටර් මාත්‍රා ලබා නොගත් රටේ දකුණු සහ බටහිර ප්‍රාන්තවල ජනතාවට රෝහල්ගතවීම් සමග තවදුරටත් වේදනාවක් සහ වියෝ දුක් ඇතිවිය හැකියි’’ වෛද්‍ය ඇන්තනී ෆවුසි අනතුරු අඟවයි.
Read Moreයුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා රැස්ව සිටින බැවින් නැගෙනහිර යුරෝපයට යෙදවිය හැකි පරිදි එක්සත් ජනපද භටයින් 8,500ක් පමණ සීරුවෙන් තබා ඇති බව පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසීය.
Read Moreමරීනා මහතීර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පවුලේ අය සියලු දෙනාගේ යාච්ඤාවලට ස්තූතිවන්ත වන අතර, නොදන්නා මූලාශ්‍රවලින් ඔහු ගැන පැතිර යන කටකතා ජනතාව නොසලකා හරිනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
Read Moreජනාධිපති රොච් කබෝර් බලයෙන් පහ කර, රජය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ව්‍යවස්ථාව අත්හිටුවීම සහ එහි දේශසීමා වසා දැමූ බවත් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 350,909,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreප්‍රාන්තයේ දරුවන්ට කොවිඩ්-19 සඳහා සතියකට දෙවරක් වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට දෙමවුපියන් යොමුකරවන බවත්, ඕනෑම ධනාත්මක ප්‍රතිඵලයක් පාසලට සහ රජයට වාර්තා කිරීමට ඔවුන්ට පහසුකම් සලසන බවත් නිව් සවුත්වේල්ස් මහ ඇමති කියයි.
Read Moreඉන්දියාවේ අගනුවර වන දිල්ලි සති අන්තයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර, දිල්ලිය යම් සීමාවන් ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කළද, ප්‍රාදේශීය රජය ඇඳිරි නීතිය දිගටම පවත්වාගෙන යාමට තීරණය කළේය.
Read More