යම් ආසාදනයක් අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වෙමින්, කඩිනමින් සම්ප්‍රේෂණයන් වැළැක්වීම මගින්ම සටන ජයගැනීමට උනන්දු වූ චීනය, මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් අසාර්ථක වී ඇති පසුබිමකත්, ඉහළම ආර්ථික වර්ධනයක් සහිතව ජයග්‍රාහී මාවතක ගමන් කරන්නේ එබැවින් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
’’ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම සහ එහි තාවකාලික නමුත් සැලකිය යුතු බලපෑමක් හේතුවෙන් 2022 ආරම්භයේදී ශ්‍රම වෙළෙඳ පොළෙහි ප්‍රකෘතිය පියවරක් පසුපසට ගියා’’ යැයි ADP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නෙලා රිචඩ්සන් පවසා සිටියාය.
Read Moreඉන්දියාවේ මෙවර අයවැය ඉදිරිපත් කරමින්, එරට ආරක්ෂක අයවැය ඉන්දියානු රුපියල් ට්‍රිලියන 5.25ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 70ක් පමණ) දක්වා වැඩි කරන කර ඇති අතර, එය පසුගිය වසරට වඩා 9.8%ක ඉහළ දැමීමකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 381,232,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
Read More’’අපි කිසිම රටකට ඊනියා අගුලු දැමීමකට ආපසු යන ලෙස ඉල්ලා සිටින්නේ නැහැ. අපි සියලුම රටවලින් ඉල්ලා සිටින්නේ එන්නත් පමණක් නොවෙයි, දැනට ඇති මෙවලම් කට්ටලයේ ඇති සෑම මෙවලමක්ම භාවිත කරමින් තම ජනතාව ආරක්ෂා කරන ලෙසයි.’’
Read Moreජෝර්ජියානු අගමැති, පෘතුගාල අගමැති සහ මෝල්ඩෝවා අගමැති ආදී වශයෙන් තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreමෙම පිපිරිමත් සමග ඇති වූ ගින්න ඉක්මනින් යාබද ගොඩනැගිලි තුනකට පැතිර ගිය බව ඇල්ජීරියාවේ ගිනි නිවන සේවය පවසයි.
Read Moreඇමෙරිකාව තුළ ගිනිඅවි භාවිතයේ පවතින නිදහස සමග මෙවැනි විවෘත වෙඩි තැබීම් බොහෝ අවස්ථාවල වාර්තා වන අතර, මෙම නීති වෙනස්විය යුතු බවට විවිධ තර්ක විතර්ක කාලයක් පුරා ඇවිලෙමින් පවතී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 377,870,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreටෘඩෝගේ පාසල් වයසේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුද වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව අගමැතිවරයා සඳහන්කළේය.
Read Moreෂෙන්ෂෝ-13 කාර්ය මණ්ඩලය චීන නව අවුරුදු උත්සව සම්ප්‍රදායන් අභ්‍යවකාශයේ පවා ජීවමානව තබා ගැනීමට තීරණය කර තිබූ අතර, අවුරුදු රාත්‍රිය භුක්ති විඳීමට සූදානම්ව සිටියහ.
Read More’’සෑම සෙල්සියස් අංශකයක්ම උෂ්ණත්වය පහත වැටෙන විට ආසාදන අවස්ථා 0.3%කින් වැඩි වන බව පර්යේෂණයෙන් පෙන්නුම් කෙරෙනවා’’ ජාතික සෞඛ්‍ය කමිටුවේ ජාතික කොවිඩ්-19 විශේෂඥ කණ්ඩායමේ සාමාජික ලියු යූ පවසයි.
Read More’’මට මගේ එන්නත් මාත්‍රා තුනම ලැබී තිබීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා මට වැඩි අපහසුවක් දැනෙන්නේ නැහැ. මම ස්වයං හුදකලාවේ සිටින අතරතුර නිවසේ සිට රාජකාරී සිදුකරනවා’’ ට්‍රස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.
Read Moreමොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 මර්දන එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (FDA) පූර්ණ අනුමැතිය ලබාගෙන තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 374,326,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් ලබාගෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට පැමිණි ලෝක ශූර රෆායෙල් නඩාල් මෙවර ශූරතාව ජයග්‍රහණය කර තිබේ.
Read Moreමියන්මාරය තුළ එන්නත්කරණයේ වේගවත්බව මෙන්ම, එන්නත් ලබාගැනීමට ජනතාව තුළ පවතින උනන්දුවත්, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිපැදීමට රජයේ මෙහෙයවීම හා ජනතා උද්‍යෝගයද මෙසේ මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හේතු වී ඇති බව කියයි.
Read Moreඉරාකයේ විදේශ අමාත්‍ය ෆුවාඩ් හුසේන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව එරට විදේශ අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙම මිසයිලය ඉලක්ක කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි නගරයද, නැතිනම් මැදපෙරදිග ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථානය වන ඩුබායි නගරයද යන්න එහි සඳහන් නොවීය.
Read Moreතවමත් වැඩිදියුණු කරමින් පවතින හවුසොන්ග්-12 වර්ගයේ ආයුධ පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ සඵලතාවය මෙම පරීක්ෂණයෙන් තහවුරු වූ බවද වාර්තාව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 372,116,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනවතම වාර්තාවට අනුව මිසයිල දියත් කිරීමෙන් පසු දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවීමට නියමිතය.
Read Moreලෝකයේ කොවිඩ්-19 වසංගතය මුල සිටම හොඳින්ම කළමනාකරණය කළ රටක් ලෙස නවසීලන්තය සැලකුණත්, නව ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ එරට තුළද මේ වනවිට ආසාදිතයන්ගේ ඉහළ යාමක් වාර්තා වෙයි.
Read Moreරියෝ ද ජැනීරෝ සෞඛය ලේකම් පවසන්නේ බ්‍රසීලය තුළ නිවැරදි සෞඛ්‍ය පුරුදු සමග ඉහළ එන්නත් අනුපාතයක් තුළ වසංගතයේ පාලනයක් ගැන බලාපොරොත්තුවක් මෙවර ඇති කර තිබෙන බවයි.
Read Moreවසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වැනි වරට රුසියාවේ දෛනික කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සෙනසුරාදා දිනයේදී 100,000ක් ඉක්මවා ගිය බව එරට කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය පවසයි.
Read Moreදැනට පවතින කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එන්නත් අනිවාර්ය කිරීම, මුඛ ආවරණ පැලදීමේ නියෝග සහ අගුලු දැමීමේ පියවරයන්ට විරෝධය දැක්වීම සඳහා එරට ට්‍රක් රථ සහ විරෝධතාකරුවන් දහස් ගණනක් කැනඩාවේ ඔටාවා අගනුවරට රැස්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 369,440,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙය කොවිඩ්-19 ඇති කරන බහුවිධ ප්‍රභේද ඇතුළුව සියලුම කොරෝනා වෛරස්වලින් ආරක්ෂාව සපයනු ඇතැයි අපේක්ෂා කරන එන්නතකි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙන්නේ දැනට භාවිතයේ පවතින එන්නත් ලබාගත් අයට පවා ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමට ඉඩක් පැවතියත්, එමගින් රෝගය උත්සන්න වීම හෝ දැඩි සත්කාර එක්කයකට යොමුවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම පාහේ අවම කරන බවයි.
Read More