saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

International - timelapse 2762 hours ago

LATEST

ඉරාන ජ්‍යෙෂ්ඨ ආගමික නායක අබ්බාම් වෙඩි තබා ඝාතනය කරලා

calendar_today 2023 අප්‍රේ 27 - 17:50 remove_red_eye - 222  

ඉරානයේ රාජ්‍ය ප්‍රතිපත්ති සලකා බලන ආගමික නායකයන් 88දෙනෙකුගෙන් සුසැදි කමිටුවේ සාමාජිකයෙකු වන අබ්බාම් ඝාතනයට ලක්වනවිට 70 වැනි වියෙහි පසුවිය.

ආර්ථික විද්‍යාඥ හූව් පිල් සඳහන් කරන්නේ, කොවිඩ්-19 වසංගතය, යුක්රේනයේ යුද ගැටුම් සහ අස්වනු අඩුවීම යන විවිධ කම්පනයන් මෙම ආර්ථික අර්බුදයට තුඩුදී ඇති බවයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

ඉංග්‍රීසි අධ්‍යාපනය රුසියානු පාසල් තුළ තවදුරටත් අනිවාර්යය විෂයයක් නොවන බව රුසියානු පාලක පක්ෂය පවසයි.

Read More

තම පාසලේ ශිෂ්‍යයෙකු ලිංගික අපයෝජනයකට ලක්කළ ඇමෙරිකාවේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ වනවිට රට තුළ ඉන්ධන නොමැති අතර වෛද්‍යවරුන්ගේ හිඟයක්ද පවතී. මුදල් සපයා ගැනීමට මෙන්ම, ආහාර සොයා ගැනීමට ජනතාව දැඩි වෙහෙසක් දරමින් සිටින බවද එම වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

Read More

සියලුම බටහිර රාජ්‍යයන් තම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් යුක්රේනය වෙත අවි ආයුද සැපයීම සඳහා යොමුකළ යුතු බව යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රෙ මෙල්නික් පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට සහභාගි වීමට යන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සමග යන මාධ්‍යවේදීන් වෙත වීසා නිකුත් නොකිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබේ.

Read More

කංසා රාත්තල් 2.2ක් ජාවාරම් කිරීමේ චෝදනා ලැබූ සිංගප්පූරු ජාතිකයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

බටහිර විසින් යුක්රේනයට සපයන අවි ආයුධ පෝලන්තය, රුමේනියාව ඇතුළු ඒ ආසන්නයේ වූ රටවල සිටින ජාවාරම්කරුවන්ට යුක්රේන අණදෙන නිලධාරීන් විසින් අලෙවි කරන බව ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු අනාවරණය කරයි.

Read More

යේමනයේ, සානා නුවර ආධාර මධ්‍යස්ථානයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 85දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 322දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

ඇමෙරිකාවේ, ඇලබාමා ප්‍රාන්තයේ උපන්දින සාදයක් අතරතුර සමූහ වෙඩි තැබීමක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධව සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

HIMARS කාලතුවක්කු පද්ධතියට අවශ්‍ය පතොරම්, වැඩිදියුණු කළ මිසයිල පද්ධති සහ යුද ටැංකි නාශක බිම් බෝම්බ මෙම යුද ආධාර තොගයට ඇතුළත් බව පැවසෙයි.

Read More

වෛරසයේ ව්යා.ප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්යය පුරුදු තවදුරටත් ක්රිනයාත්මක කිරීම වැදගත් වේ.

Read More

කොවිඩ්-19 වසංගතය තවදුරටත් ඉතා ඉක්මනින් වෙනස්වන සුලු වෛරසයක් නිසා එහි අවදානම බැහැර නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ස්වාධීන දත්ත විශ්ලේෂණ මගින් අප්‍රේල් 21දා සිට මෙම වැරදි තොරතුරු එම සමාජ ජාලයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

Read More

අනතුර සිදුවන අවස්ථාවේදී තවත් විශාල පිරිසක් එහි සේවයේ යෙදී සිටි බැවින් තවත් අය සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙයි.

Read More

බලශක්ති මිල ගණන් ඉහළ යෑම සහ සංක්‍රමණික සේවකයන් හිඟවීම යන කාරණා හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පලතුරු සහ එළවළු නිෂ්පාදකයන් දැඩි අර්බුදයකට ලක්ව සිටී.

Read More

ඇමෙරිකානු සවුත්වෙස්ට් එයාර්ලයින්ස් ගුවන් සේවයේ දත්ත පද්ධතිවල ඇති වූ දෝෂයක් හේතුවෙන් සියලු ගුවන් යානා ගොඩබැස්වීමට එම සමාගම කටයුතු කර තිබේ.

Read More

ඇගේ ස්වාමියා තම දෙපාවලින් සිය බිරිඳ අල්ලා ගැනීමට උත්සාහ කර තිබුණත් එය ව්‍යර්ථ වී ඇත. කෙසේ වෙතත්, වේදිකාව මතට වැටුණු ඇය ඒ සමග ඇති වූ දරුණු තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

එංගලන්තයේ සහ වේල්සයේ රෝහල් තුළ 6,500කට වඩා කාන්තා අපයෝජන සිදුවීම් වර්ෂ 2019 ජනවාරි සිට 2022 ඔක්තෝබර් දක්වා වාර්තා වී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වෙයි.

Read More

පෙර දැනුම් දීමකින් තොරව සිදුවූ මෙම ගමනේදී රුසියානු හමුදාවන් මේ වනවිටත් අත්පත් කරගෙන තිබෙන කලාප දෙකක් වෙත පූටින් පැමිණ ඇති බව කියයි.

Read More

චීනයේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.5%ක් වනු ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

Read More

සුඩානයේ කාර්ටොම් අගනුවර ඇතුළු මර්මස්ථාන රැසක සෙනසුරාදා සිට ඇතිව තිබෙන මෙම ගැටුම් හේතුවෙන් ගොඩනැගිලි රැසකටද හානි සිදුව තිබේ.

Read More

ඊශ්‍රායලයේ විශේෂ කාර්ය බලකායන්හි සේවයේ නිරත කාන්තා සෙබලියන් විශේෂ මෙහෙයුම්වලදී පිරිමි සෙබලුන් තරම් ඉහළ මානසික මට්ටමක් නොපෙන්වන බව අනාවරණය වී තිබේ.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් සිදුකරන ලද ඇස්තමේන්තුවකට අනුව චාල්ස් රජුගේ වත්කම් සම්බන්ධ මෙම නවතම අනාවරණය සිදුකර තිබේ.

Read More

සෙනසුරාදා රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුවූ අතර, මින් පුද්ගලයන් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28දෙනෙකු තුවාල ලැබීය.

Read More

ට්විටර් සමාජ ජාලය වෙත එක්සත් ජනපද රජයේ අතපෙවීම්වල සැබෑ ස්වරූපය දැකීමෙන් තමන් කම්පනයට පත්වූ බව එම සමාගමේ වත්මන් සභාපති එලොන් මස්ක් පවසයි.

Read More

සිරියානු මාධ්‍ය පෙන්වා දුන්නේ 30කට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසක් මෙම සිද්ධියේදී ත්‍රස්තයන් අතින් වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.