මෙම සතිය ආරම්භයේදී මැක්‍රොන් මොස්කව් වෙත පියාසර කළේ යුක්‍රේනය සම්බන්ධයෙන් පවතින ආතතීන් සමනය ඉලක්ක කර ගනිමිනි.
ඉස්ලාමීය රාජ්‍යය-කොරාසාන් හෙවත්, ISIS-K යනු ප්‍රාදේශීය ඉස්ලාමීය රාජ්‍ය අනුබද්ධිත ත්‍රස්ත සංවිධානයක් වන අතර, එය ප්‍රථම වරට 2014 දී ප්‍රකට වෙමින්, කලාපය සඳහා පැරණි යෙදුමක් අනුව නම් කර ඇත.
Read Moreනවතම ඇස්තමේන්තුවට අනුව, සුළි කුණාටුව රට පුරා හමා යාමෙන් පසු 69,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 394,795,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’මගේ පුතා චාල්ස් රජ වූ විට, ඔබ මට ලබා දුන් සහයෝගයම ඔබ ඔහුට සහ ඔහුගේ බිරිඳ කැමිලාට ලබාදෙන බව මම දනිමි.’’ සිය කිරුළේ 70 වැනි සංවත්සරය සමරන දෙවැනි එළිසබෙත් රැජින කියයි.
Read Moreපැපුවා නිව්ගිනියාවේ අගමැති ජේම්ස් මාරපේ චීනයේ බීජිං නුවරදී ආරම්භ වූ 2022 ශීත ඍතු ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා පසුගියදා බීජිං වෙත පැමිණීමෙන් පසු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව තහවුරු වී තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ පළමු සහ දෙවැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාගත් මුළු එකතුව 52,427,710 සහ 48,576,227ක් වූ අතර, තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 37,529,824ක් වෙයි.
Read Moreප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳුදා රුසියාවට සහ අඟහරුවාදා යුක්‍රේනයට ගොස් අර්බුදය උත්සන්න කිරීමට සහ එය වැළැක්වීමේ සාම සැලැස්මක් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreඔටාවා නගරාධිපති ජිම් වොට්සන් ඉරිදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ කැනේඩියානු අගනුවර බොහෝ වීදි වසා දමා ඇති විරෝධතා ට්‍රක් රථ රියදුරන් විසින් සිදුකර ඇති අවහිරතා සමග කටයුතු කිරීමට උපකාර කිරීම සඳහාය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 393,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව, වසංගතය ආරම්භයේ සිට ඔස්ට්‍රියාවේ වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 2ක් ඉක්මවා තිබේ.
Read Moreසදොව්ස්කි-සින්නොට් අවසන් තරගයේදී එක්සත් ජනපදයේ ජූලියා මරීනෝ අභිභවා ගොස් අවසන් ලකුණු 92.88ක් ලබා ශූරතාවට හිමිකර ගෙන ඇත.
Read Moreමෑතකදී ටොංගා ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වූ අතර, එය ටොංගා දූපත් වෙත සුනාමි අනතුරක් ඇති විය.
Read Moreමෙය දකුණු කොරියාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සැලකෙයි.
Read Moreරුසියාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන්ගේ ප්‍රබල ඉහළ යෑමක් දක්නට ලැබෙන පසුබිමක මෙම නිතී ලිහිල් කිරීම සිදුකර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 390,673,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සමාරම්භයට සහභාගී වෙති.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිලිපීනයටද දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර, එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලද බොහෝ පිරිසක් ආසාදිත වී ඇති බව කියයි.
Read Moreබාලි දූපත් විදේශිකයන්ට විවෘත කරනු ලැබූවද, එසේ දුපත් කලාපයට ඇතුළු කරගන්නා විදේශිකයන් සීමා කිරීමක් මෙන්ම, ඔවුන්ට ඒ වෙත පැමිණි පසුව අනිවාර්ය දැඩි නිරෝධායනයකට ලක්විය යුතු බවද බාලි බලධාරීන් අවධාරණය කර තිබේ.
Read Moreවසංගතය පාලනය කිරීමේදී විද්‍යාව අමතක කර අත්තනෝමතිකව ක්‍රියාකළ පැවති ට්‍රම්ප් පාලනය විසින් එහි බලපෑම රට තුළ තීව්‍ර කරන ලදී.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග එක්සත් රාජධානිය පුරා නැවත වරක් පැතිර යන වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු ආයුධ යොදා ගැනීම එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණ වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 387,677,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඅමෙරිකානු රහසිගත ප්‍රහාරය හමුවේ ඉස්ලාම් රාජ්‍ය නායක අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි පවුලේ අය සමග මරු වැලඳ ගනී
Read Moreෆයිසර් සහ හවුල්කරු බයෝඑන්ටෙක් පසුගිය මාසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ඔවුන්ගේ එන්නතෙහි නව අනුවාදයක් පරීක්ෂා කිරීම සඳහා සායනික අත්හදා බැලීමක් ආරම්භ කර තිබේ.
Read Moreපෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ යුක්රේන ප්‍රහාරයක් රූගත කිරීමට මොස්කව් විසින් සැලසුම් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇති බවයි.
Read Moreබ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ මාණ්ඩලික ප්‍රධානී ඩෑන් රොසන්ෆීල්ඩ් ඉල්ලා අස්වී ඇති අතර, ඔහුගේ ප්‍රධාන පෞද්ගලික ලේකම්වරයාද ඉල්ලා අස්වී ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.
Read Moreජනවාරි 29 වැනි දින එරට පාර්ලිමේන්තුව පුළුල් බහුතරයකින් ඡන්දය ලබාදෙමින්, ඔහුගේ නැවත තේරී පත්වීම සිදුවිය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 384,517,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’අපි නිගමනය කරන්නේ ඔමික්‍රෝන් BA.2 උප ප්‍රභේදයට සහජයෙන්ම BA.1 ප්‍රභේදයටට වඩා සැලකිය යුතු ලෙස සම්ප්‍රේෂණය කළ හැකි බවයි. එය ආසාදනයට එරෙහිව එන්නත් කිරීමේ ආරක්ෂිත බලපෑම තවදුරටත් අඩු කරන අතරම, ප්‍රතිශක්තිකරණය මගහැරීමේ ගුණයෙන් යුතුයි’’ ඩෙන්මාර්ක අධ්‍යයනයේ පර්යේෂකයෝ පැවසූහ.
Read Moreඅගුලු දැමීමේදී මහජන රැස්වීම් තහනම් කෙරෙන අතර, පාසල්ද වසා දමනු ඇත. අත්‍යාවශ්‍ය සේවා සහ සමහර රාජ්‍ය සේවා පමණක් විවෘතව පවතී.
Read More