ජාතීන් දෙක අතර සබඳතාවලට ’’නව අභියෝග’’ තිබියදීත්, ’’ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැමැත්ත වඩාත් ශක්තිමත් වී ඇති’’ බව චීන විදේශ අමාත්‍ය වැන්ග් අවධාරණය කළේය.
යුක්රේනය සමග සාම සාකච්ඡාවලදී රුසියාවේ ප්‍රධාන සාකච්ඡාකරු ව්ලැදිමීර් මෙඩින්ස්කි බදාදා කියා සිටියේ කියෙව් නිල වශයෙන් මධ්‍යස්ථ රාජ්‍යයක් වීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බවය.
Read More’’18 වැනි චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනයේ සිට, පාරිසරික ශිෂ්ටාචාරයේ සංවර්ධනය, වන වගාව දියුණු කිරීම සහ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන පරිසරය වැඩිදියුණු කිරීම, පිරිසිදු ජලය සහ සශ්‍රීක කඳු අගනා වත්කම් බවට පත්කිරීමට අපි එකඟ වී සිටිමු’’ ෂී පැවසීය.
Read Moreසංචිත මුදල් (ඩොලර් හා යූරෝ) පිළිබඳ විශ්වාසය ’’උදෑසන මීදුම මෙන් මැකී යමින්’’ පවතින අතර, මෙම භූමිකාව තුළ ඩොලරය සහ යුරෝ අතහැර දැමීමේ අපේක්ෂාව තවදුරටත් එවැනි යථාර්ථවාදී නොවන අපේක්ෂාවක් ලෙස නොපෙනෙන බව’’ හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වදෙව් සඳහන් කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 484,949,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේනයේ මධ්‍යස්ථභාවය සහ න්‍යෂ්ටික නොවන තත්ත්වය පිළිබඳ ගිවිසුමක් සකස් කිරීම මෙන්ම, යුක්රේනයට ආරක්‍ෂක සහතික ලබාදීම පිළිබඳ සාකච්ඡා ප්‍රායෝගික අවධියට පිවිසීම හේතුවෙන් මෙම තීරණය ගත් බව රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති කියයි.
Read Moreපකිස්ථානය, ඉරානය, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් මෙම රැස්වීමට සහභාගී වෙයි.
Read Moreට්‍රම්ප් මැතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, මෙම අනාවරණය ඔහුට තවත් හොඳ ආරංචියක් ගෙනවිත් තිබේ.
Read Moreනැගෙනහිර කොංගෝවේදී පකිස්ථාන, රුසියානු සහ සර්බියානු සාම සාධක හමුදා සාමාජිකයන් රැගත් හෙලිකොප්ටරයක් අනතුරට පත්වීමෙන් එම සෙබලුන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමීට පෙර සිදුකරන ලද ප්‍රහාරයන්හි වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබුණද, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 482,015,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියාව න්‍යෂ්ටික අවි භාවිත කරන්නේ තම රාජ්‍යයේ පැවැත්ම තර්ජනයට ලක්වන අවස්ථාවකදී ඊට එරෙහිව පමණක් බව ක්‍රෙම්ලීනය පවසයි.
Read Moreසජීව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ පැවසුවේ, ’’සියල්ල අපගේ බලයේ නැහැ. අවාසනාවකට අද අපි ඉන්නේ ආක්‍රමණිකයන්ගේ අතේ.’’ යනුවෙනි.
Read Moreමධ්‍යම ඊශ්‍රායලයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම එහි වගකීම භාරගෙන තිබේ.
Read Moreරුසියාව සහ ඉන්දියාව අතර වෙළෙඳාමේදී සෘජු රුපියල්-රූබල් ගෙවීමට ඉඩ සලසන පද්ධතියක් මේ සතියේ දියත් වීමත් සමග, රුසියාවෙන් බලශක්ති (තෙල්) වෙනත් භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට ඉන්දියාවට හැකිවනවා සේම, ඉන්දියානු අපනයන සඳහාද වැඩි ඉඩක් සමග රුසියානු සම්බාධකවලින් ඉන්දියාවටද ආර්ථික ලාභ ලැබීමට මග පෑදෙයි.
Read Moreඑලොන් මස්ක් ට්විටර් පණිවුඩයක් මගින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ’’බරපතල අදහසක්’’ ඇතිවී තිබෙන බව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 480,860,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ මෙතෙක් සිටි නරකම ජනාධිපතිවරුන් පස්දෙනාට වත්මන් ජනපති ජෝ බයිඩන් මාස 15ක් තුළ කළ හානියට වඩා හානියක් කළ නොහැකි වූ බව හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
Read Moreයුක්රේනයේ බටහිර ආධාරකරුවන්ට මෙම යුද්ධය වෙනුවෙන් ධෛර්යයක් නොමැති බවට යුක්රේන ජනපති වොලොඩිමීර් සෙලෙන්ස්කි යෝජනා කරයි.
Read Moreයුක්රේන ගැටුම ගෝලීයකරණයට තර්ජනයක් වන අතර එය ලෝකයේ ප්‍රධාන බෙදීමක් ඇති කළ හැකි බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් විශ්වාස කරයි.
Read More’’පළමුව සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීම සහ පසුව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් රුසියානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම අපේ අරමුණ නම්, එය කිරීමට අවශ්‍ය නම්, අපට ක්‍රියාවෙන් මෙන්ම, වචනයෙන්ද එය උත්සන්න කළ නොහැකියි’’ ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් පවසයි.
Read Moreමෙම සාකච්ඡා මාර්තු 28 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත අතර, අර්බුදය විසඳීමට උපකාර කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් නැවත ලබාදෙනු ඇත.
Read Moreරුසියාව මර්දනය කිරීම සඳහා සූදානම් වන බටහිර ජනතාව ඉදිරි වසර ගණනාවක් දුෂ්කරතා රැසක් වෙනුවෙන් සූදානම් විය යුතු බව එක්සත් රාජධානියේ ජෙනරාල්වරයෙකු පවසා තිබේ.
Read Moreඅනතුර සිදුවන අවස්ථාවේදී යානය වේගයෙන් පහළට ඒම නිසා එම අවස්ථාවේදී යානය නියමුවන්ගෙන් ගිලිහී යන්නට ඇති බවටද විශ්වාසයක් පැවතුණි.
Read Moreසම්බාධක මගින් රුසියානු ආර්ථිකය ’ගෙල සිර කිරීමට’ සහ ’විනාශ කිරීමට’ බටහිර ජාතීන් උත්සාහ කරන බව මොස්කව්හි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා පවසයි.
Read Moreරූබල්වලින් ගෑස්වලට ගෙවීම් යුරෝපා සංගමයේ සම්බාධකවලට පසුබෑමක් වනු ඇති අතර, මෙම කණ්ඩායමට රුසියාවේ මහ බැංකුවෙන් රූබල් මිලදී ගැනීමට සිදුවනු ඇත.
Read Moreනවීනතම කැලිබර් කෲස් මිසයිල වයඹදිග යුක්රේනයේ අවි ගබඩාවක් විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 480,109,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 478,240,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක් පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර ආර්ථික යුද්ධය රජයන් සහ ව්‍යාපාර විදේශ යැපීම් ගැන නැවත සිතා බැලීමට හේතු වනු ඇති බවයි.
Read More