saravita-anim2

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

International - timelapse 4425 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් මරණ 6,193,000ක සීමාවට එයි

calendar_today 2022 අප්‍රේ 15 - 06:00 remove_red_eye - 36  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 502,653,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පිං පවසන පරිදි චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම්ද මේ වසරේ නිම කිරීමට නියමිතය.

Read More

දකුණු අප්‍රිකානු කාලගුණ සේවය පැවසුවේ මෙම ගංවතුර තත්ත්වය දකුණු අප්‍රිකානු ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරට පැමිණ ඇති බවයි.

Read More

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ කොටස්වලින් 5%ක් හිමි සෞදි අරාබියේ අල් වලීඩ් බින් තලාල් පෙන්වා දෙන්නේ, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පහසුවෙන් මුදල් ඉපැයීමට අරඅඳින බවයි.

Read More

යුක්රේනයේ ඇතිවී තිබෙන අර්බුදයත් සමග වත්මන් තත්ත්වය කල්පවත්නා බලපෑම් ඇති කරන බවට අන්කාරා පාලනය ලෝකය වෙතම අනතුරු අඟවා තිබේ.

Read More

වසංගතය අතරතුර නීති විරෝධී සාද පැවැත්වීම ගැන ඔහු සත්‍යය පවසන බව සිතන්නේ, එරට ජනතාවගෙන් 4න් 1කට වඩා අඩු ප්‍රමාණයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 501,512,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනය දිගටම රුසියානු භූමියට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළහොත් කියෙව්හි තීරකයන්ම ඉලක්ක කළ හැකි බව රුසියානු හමුදාව ප්‍රකාශ කරයි.

Read More

ජර්මනියේ ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයෙක් යුක්රේන රජයෙන් ඉල්ලා ඇත්තේ ජර්මනියේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත්වීම් නොකරන ලෙසයි.

Read More

යුක්රේන ගැටුම උපුටා දක්වමින් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය, රොස්කොස්මොස් සමග අඟහරු සහ චන්ද්‍ර ගවේෂණ සහයෝගීතාව නතර කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 500,363,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මිත්‍රශීලී රටවලට රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන විකිණීමට රුසියාව සූදානම් බව එරට බලශක්ති අමාත්‍ය නිකොලායි ෂොල්ගිනොව් පවසයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර, බෘක්ලින් හි උමං දුම්රිය මාර්ගයක විවෘත වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති බව නිව්යෝක් පොලීසිය පවසයි.

Read More

’’වසංගතය අවසන් කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුයි. විශේෂයෙන්, වඩාත් අවදානම් කණ්ඩායම් සඳහා ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ගේ ජනගහනයෙන් 70%ක් එන්නත් කිරීමට සියලුම රටවලට සහාය දිය යුතුයි.’’

Read More

සෙරෙස් පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා හා සමාන දුරකින් පිහිටා ඇති අතර, වායුගෝලයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නයිට්‍රජන් බහුලව ඇත.

Read More

අධික වර්ෂාව සමග ඇති වූ කුණාටු හේතුවෙන් විනාශයට පත්වූ ගම්මානවල පස් කඳුවලට යටවී අතුරුදන් වූ පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව බලධාරීන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 499,748,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියානු තෙල් තහනම් කිරීම වාර්තාගත ව්‍යසනයකට තුඩු දිය හැකි බව තෙල් අපනයනය කරන ඔපෙක් සංවිධානය යුරෝපා සංගමයට කියයි.

Read More

ආසියානු කලාපයේ රාජ්‍යයන් දෙකකින් එල්ල වන තර්ජන ගැන එක්සත් ජනපදය අනතුරු අඟවන බැවින් ආරක්ෂක ප්‍රධානීන් සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා ඉල්ලා ඇත.

Read More

ඔස්ට්‍රියානු චාන්සලර් පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා ජාතික ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.

Read More

38 හැවිරිදි මෙම නායකයා අසමසම දේශප්‍රේමියෙක් සහ සාමයේ ශ්‍රේෂ්ඨ ආරක්ෂකයෙක් ලෙස ප්‍රශංසා ලබා තිබේ.

Read More

පාකිස්තානයේ ජාතික සභාවේ විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් සඳුදා එරට නව අගමැතිවරයා ලෙස තේරී පත් විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 499,132,532ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියානු හා යුක්රේන ගැටුම හේතුවෙන් යුක්රේනයේ දළ දේශීය නිෂ්පාදිතය 45.1%කින්පමණත් රුසියාවේ දළ දේශීය නිෂ්පාදිතය 11.2%කින් පමණත් හැකිලෙන බව ලෝක බැංකුව අනාවැකි පළ කරයි.

Read More

හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ රට නව නිදහස් අරගලයක් කරා ගමන් කර ඇති බවත්, ඔහුව නෙරපා හැරීම එක්සත් ජනපදයේ පිටුබලය ලබන පාලන තන්ත්‍ර වෙනසක් ලෙස පුපුරවා හැර ඇති බවත්ය.

Read More

රුසියාව සහ යුක්රේනය අතර සාමය ඇති කිරීමට මෙම යුරෝපා නායකයා පාලම සාදන්නෙකු වීමට උත්සාහ කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ ඉහළම ආරක්ෂක උපදේශක පවසන්නේ රුසියාව දුර්වල කිරීමට උදව් කිරීමට එක්සත් ජනපදය කියෙව්ට අවශ්‍ය සියල්ල ලබාදෙන බවයි.

Read More

ඉදිරි වසර පහ සඳහා සිය නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලත් ඡන්දදායකයින් මිලියන 48.8ක් ඉරිදා ප්‍රංශය පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළහ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 498,154,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

විශ්වාසභංගයට පක්ෂව මන්ත්‍රීවරුන් 342කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 174ක් ලබා ගැනීමට විරුද්ධ පක්ෂවලට හැකි වූ බව කථානායකවරයා ප්‍රකාශ කළේ එය බහුතර ඡන්දයක් බවට පත් කරමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.