රුසියානු ධජය සහිත, එරටට අයිති හෝ ක්‍රියාත්මක වන නෞකා එක්සත් ජනපද වරායන් පිළි නොගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලෝක ජනගහනයෙන් 80%ක් පමණ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිත කරන බවට ගණන් බලා ඇත. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194න් 170ක් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිත කරන බව වාර්තා කර ඇත.
Read More’’නව RS-28 Sarmat අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල පද්ධතියට ඉහළම උපායශීලී සහ තාක්ෂණික ලක්ෂණ ඇති අතර, සියලුම නවීන මිසයිල නාශක ආරක්ෂකයන් විනිවිද යාමට හැකියාව පවතිනවා. එයට සම කිරීමට ලෝකයේ කිසිදු අවියක් නොමැති අතර, තවත් දීර්ඝ කාලයකට එවැන්නක් නොතිබෙනු ඇති’’ යනුවෙන් පුටින් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 507,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreතමන් නැවත මැතිවරණයකට ඉදිරිපත් වන අතර, කුමන තත්ත්වයක් යටතේ තම ඉල්ලා අස්වීම සිදුවනු ඇතැදැයි සිතාගත නොහැකි බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කරයි.
Read Moreයුක්රේනය සහ රුසියානු සමූහාණ්ඩුව යන දෙකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයින් වන අතර, සෑමවිටම මෙම සංවිධානයේ ශක්තිමත් ආධාරකරුවන් වී ඇත.
Read Moreයානය පෝට් ඕ ප්‍රින්ස් ගුවන් තොටුපළෙන් හයිටියේ ජැක්මෙල් නගරය බලා පියාසර කර ඇති අතර, යානයේ එන්ජිමේ දෝෂයකට ලක්ව ඇති බව සිවිල් ගුවන් සේවා කාර්යාලය ප්‍රකාශ කළේය.
Read Moreමේ මොහොතේ මුඛ ආවරණ අවශ්‍යතාව ආපස්සට හැරවීම ඉතා අවදානම් තත්ත්වයක් බව බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ සහ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සස්කියා පොපෙස්කු නිව්යෝක් ටයිම්ස් වෙත පැවසීය.
Read Moreමහ බැංකුවලින් සිදුකරන ගැලපුම්වලදී කඩාකප්පල්කාරී අවදානම අවම කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති සඳහා ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි සන්නිවේදනය සහ ඉදිරි මග පෙන්වීම අත්‍යවශ්‍ය බව IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගෞරින්චාස් IMF සහ ලෝක බැංකුවේ 2022 වසන්ත රැස්වීම් අතරතුර පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 505,971,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreයුක්රේන ප්‍රහාරය මොස්කව් සිය හමුදාව ප්‍රතිසංස්කරණය කිරීමේදී තෝරාගෙන ඇති උපාය මාර්ගයේ වලංගුභාවය තහවුරු කර ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවධාරණය කළේය.
Read Moreදිගු කලක් තිස්සේ පවතින ජම්මු සහ කාශ්මීර ආරවුල අවසානයේ විසඳිය යුතු බව රටේ නව අගමැති ෂෙබාස් ෂරීෆ් ඉල්ලා සිටියි.
Read Moreයථාර්ථයට ආපසු යන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ නියෝජිතයන්ගෙන් සකාරෝවා වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
Read Moreපසුගිය අප්‍රේල් 11දා පැවති කොරෝනා වෛරස (COVID-19) වසංගතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (2005) හදිසි කමිටුවේ එකොළොස්වැනි රැස්වීමේදී වසංගතය සම්බන්ධ මේ අනතුරු ඇඟවීම් සිදුකළේය.
Read Moreඩ්‍රාගිගේ ධනාත්මක පරීක්ෂණය පැමිණෙන්නේ මාර්තු මස මුල සිට මෑත කාලීන අවම අගයන්ට සාපේක්ෂව ඉතාලියේ කොරෝනා වෛරසයේ ආසාදන අනුපාතයන් ඉහළ යමින් පවතින අවස්ථාවකය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 505,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක් සහ කාර්කිව් ප්‍රදේශවල සමස්ත ඉදිරි පෙළ දිගේ රුසියානු හමුදා යුක්රේන ආරක්ෂක වළල්ල බිඳ දැමීමට මෙහෙයුම් අරඹා ඇති බව යුක්රේන ආරක්ෂක අංශ පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් මාටින් ග්‍රිෆිත්ස් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, මේ සමග ඔහුගේ ඉදිරි සංචාර අවලංගු කර තිබේ.
Read Moreට්විටර් සමාගම පවරා ගැනීමේ ලංසුව සාර්ථක වුවහොත් සමාජ මාධ්‍ය දැවැන්තයාගේ අධ්‍යක්ෂවරුන් නෙරපා හරින බවට ඔහු පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 504,566,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑය දින 10ක් දක්වා එකම වේලාවක ගගනගාමීන් හය දෙනෙකු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටිමින් මෙහෙයුම්වල නිරත වන පළමු වැනි අවස්ථාවද වනු ඇත.
Read Moreයුක්රේනයට හේතු ගණනාවක් නිසා ඩොන්බාස් සඳහා සටන ඉතා වැදගත් බව පැවසූ යුක්රේන නායකයා, මුළු යුද්ධයේ ගමන් මගට එය බලපෑ හැකි බව පවසයි.
Read Moreබළලුන් ලවා කොස්ඇට බෑවීමට දක්ෂ එක්සත් ජනපදය, කියෙව් ජනතාවගේ කුසගින්න නිවීමට වඩා, යුද්ධය අවුලුවා රුසියාවට වැඩි හානියක් කිරීමට මේ සියලු යුධ ආධාර මූලික කරගෙන ඇති බවද විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreබි‍්‍රතාන්‍ය පාලනයෙන් පසුව ඉන්දියාව පුරා වාර්ගික ගැටුම් හටගෙන ඇතත්, නිරීක්ෂකයන් පවසන්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ ආගමික බෙදීම් ඉහළ ගොස් ඇති බවයි.
Read Moreපෙර නොවූ විරූ ලෙස රුසියාව වෙත සතුරු වීම හේතුවෙන් එක්සත් රාජධානියේ අගමැතිවරයා ඇතුළු එරට අමාත්‍යවරුන්ට රුසියාවට ඇතුළු වීම තහනම් කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 504,073,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපසුගිය මාර්තු 28දා හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විපක්ෂයේ පක්ෂ ජාතික සභාවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, අප්‍රේල් 10දා පැවැති විශ්වාසභංගයෙන් ඛාන් පරාජයට පත්විය.
Read Moreබ්‍රිතාන්‍ය ජාතිකයා මේ සතිය මුලදී යුක්රේන නාවික භටයන් සමග රුසියානු හමුදාවන්ට යටත් වූ අයෙකු යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreරුසියාව විසින් යුක්රේනයේ මෙහෙයුම් සිදුකරන වටපිටාවක රුසියාවට යම් අනතුරු ඇඟවීමක් කිරීමේ බලාපොරොත්තුවද මෙම අභ්‍යාසය තුළ සැඟව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreයුක්රේනය දිගටම තම භූමියට ෂෙල් ප්‍රහාර එල්ල කළහොත් තවත් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට මොස්කව් අනතුරු අඟවයි.
Read More